නිසාන් ලීෆ්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kathaawa nam attha, buyin selling karana kenage diyunuwa gana nevei methana katha karanne. Pawichchiyata waahanayak ganna kena gana. Umba waanayak aran 50ka hari laabayak thiyan dunnoth eaka pawichchayatabganna ekaata paduwak neda. Umba hamba karapu laksha ganama ehenam anunta paadu karala gonaata andala hamba karapuwa. Owwa public ekea kiyanna epa bun.

    මොන පදනමෙන්ද එහෙම කියන්නේ...?????????? පෙජරෝ ජරාවක් සෙට් වෙලා හම්බ කැරියෙක්ට වික්ක. ඒක අල්ලගේ කැමැත්ත. මට කරන්න දෙයක් නෑ. ඒ හැර කිසිමම වාහනයක් ලෙඩක් නොකියා විකුනලත් නෑ ලෙඩ වාහනයක් විකුනලත් නෑ

    එහෙනම් බන් බේකරියෙන් රුපියල්20ට අරන් 25ට මිනිස්සුන්ට කිබුලා බනිස් විකුනන චූම් පාං කාරයත් හොරෙක්නේ??

    අනික ඔය එකක් වත් බයි ඇන් සෙලින් පමනක් නෙමේ. අදටත් ලොරි ඇරෙන්න ගෙදර තියෙන ඕනේ වාහනයක් මගේ ගානට ආවොත් විකුනනවා. ලොරිත් විකුනනවා වික්කොත් කරේ තියන් බඩු ඇදගන්න බැරි නිසා නොවිකුනා ඉන්නවා:lol:

    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19029769 said:
    ලෝකේ හුගක් රටවල උන්ට අලුත් වාහනයක් කියන්නේ තවත් එක ඇදලා විසිකරන ජොකෙක් උනාට ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ට පලවෙනි වාහනේ / අලුත් වාහනයක් කියන්නේ ජීවිතේම කොටසක්, ආරම්භයක්

    අනිවා :lol::lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;19030213 said:
    මොන පදනමෙන්ද එහෙම කියන්නේ...?????????? පෙජරෝ ජරාවක් සෙට් වෙලා හම්බ කැරියෙක්ට වික්ක. ඒක අල්ලගේ කැමැත්ත. මට කරන්න දෙයක් නෑ. ඒ හැර කිසිමම වාහනයක් ලෙඩක් නොකියා විකුනලත් නෑ ලෙඩ වාහනයක් විකුනලත් නෑ

    aniwa machan, patta kattak kaala waahanayak hoyaagena, thiyena adupaaduth hadala wikunana ekaata laabayk thiyenna oani. Okkoma wahala, oil berena engine hodala dena unuth inna ratak nisai ehema kiwwe
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සෑහෙන කාලෙකින් දැක්ක පට්ටම රෙස්පොන්ස් එකක් යකෝ...:lol::lol::lol:

    හිනාවෙලා පනයනවා...:lol::lol::lol::lol:

    අනේ මන්ද බන්..
    මේ ගස් වල කොලයි, මීයෝයි, නිකොලා ටෙස්ලා මහත්තයාවයි, නිසාන් කොම්පනියයි පටලවන් මොකක්ද මේ කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ බන්... :shocked::shocked:
    EV ගැනත් කියලා තිබ්බ... ලඟදි ඉඳන් උන් Car Audio වලටත් අත ගහන්න යනවා කියලා නම් කියලා නිවුස් එකක් තිබ්බා.. EV අවුලක් නෑ.. හොඳ බ්‍රෑන්ඩ් එක.. :yes::yes:
    අපේ ඉස්කෝලේ බැජ් පාටියට ආපු DJ ගෙල්ල තිබ්බ EV Speaker සෙට් එකක්..

    electrovoice_logo.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඕෆ් ටොපික් ඕෆ් ටොපික්...:P:P

    දුවපාන්න්න්න්....!!!:rofl:

    running_troll_by_afterwars-d4b4tv1.gif
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අපේ දැන් තියන අධ්‍යාපන රටාවෙන් ගොඩක් දුරට බිහි වෙන්නේ යමක් හිතන්න බැරි අච්චුවට වැඩකරන උන් බං. හිතලා තේරැම් ගන්නවා කියන එක උන්ට මහා අමුතු දෙයක්. වැඩිය ඕනෙ නෑ 70,80 කාලයේ මිනිස්සු හිතල ලියපු සිංදුවක වචන ටිකවත් දැන් ඉන්ට උන්ට හිතන්න පුලුවන්ද බං. ඉතිං මුං කොහොමද වියදම් කළමණාකරණය ගැන හිතන්නේ. හම්බුකරනවා, නයවෙලා කනවා, ජීවත් වෙනවා, පඩි මදි කියලා අඩනවා රටටම බනිනවා. ඕන්න ඕවා තමයි බහුතරයක් කරන්නේ.

    සිරාවට බන්, ඒක නම් ඇත්ත. මම හිතන්නේ අපේ දේශපලුවන්ටත් ඕනේ කරන්නේ හොද ගොබ්බයො සෙට් එකක් තමයි. මොකද හැමදාම ණය වෙලා ජිවිතේ ගෙවනකොට වෙන දේවල් ගැන හිතන්න බැහැනේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරියෙන් ඔහුගේ අහිංසක දෙනෙත තනි තරුව දුටුවේය. වාහන වලට පෙම් බැඳි ඔහු ආදරයෙන් වාහන වලට ඇමතුවේය. එසේ කියූ ඔහුගේ දෑස් පියවී ගියේ වාහනයකින් මුසපත් වී නොවේ. වාහනයක් වෙනුවෙන් මුසපත් වන හදවතක් ඔහුට තිබුණේ නැත. රත්තරංට හොරා වාහනය සඳ එළිය වසා ගත්තේය. ඔහු යළිත් තනිවිය. එසේ තනි වූ රත්තරං වාහන ශ්‍රේෂ්ඨයේ ලොකු නමක් දිනාගත්තේය. ඔහුට ආදර කරන දහස් ගණන් රියදුරන් ඔහුගේ තනියට මුර කළහ. සමරවීර දොන් මුදලිගේ රත්තරං වෙනත් අය නොදකින දේ අන් අයට හොරා දුටුවේය. ඔහුට ටොයාටා, නිසාන් ආදරයේ උල්පත වූවාය.

    රත්තරං අවලස්සන යැයි බොහෝ දෙනා කීය. ඒ නිසා අවලස්සන ඔහු මිනිසුන් කැඳවන සීනුවද රැගෙන එළකිරි මැදිරියට ගොඩ වූවේය. අපූරුවට වාහන ගැන වැඩසටහන් ඉදිරිපත් කරන ඒ අපූරු මිනිසාගේ රුව දකින්නට රසිකයෝ දැගලූහ. එළකිරිය ඔස්සේ ඔහුගේ අවලස්සන මුහුණට කැමරා කාචය වැටෙද්දී ඔහුගේ මුවින් පිටවූ වදන් වලට අවලස්සන මුහුණ ලස්සන කලේය. එදා මෙදා තුර රත්තරං තරම් ලස්සන, අහිංසක අපූරු වාහන පිස්සෙකු එළකිරිය තුළ දුටුවේ නැති තරම්ය.:(

    Rangojaa

    Banned
    Jan 13, 2015
    60
    8
    0
    Ammo mehemath kamak. Dan ithin loketa naya wela Hybrid gaththa unta puka polowe gahagena marenna hithenawa athi.

    Kamak na ithin dan wath egena gannawanam mewa kiyala dunna ayata loku pinak.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරියෙන් ඔහුගේ අහිංසක දෙනෙත තනි තරුව දුටුවේය. වාහන වලට පෙම් බැඳි ඔහු ආදරයෙන් වාහන වලට ඇමතුවේය. එසේ කියූ ඔහුගේ දෑස් පියවී ගියේ වාහනයකින් මුසපත් වී නොවේ. වාහනයක් වෙනුවෙන් මුසපත් වන හදවතක් ඔහුට තිබුණේ නැත. රත්තරංට හොරා වාහනය සඳ එළිය වසා ගත්තේය. ඔහු යළිත් තනිවිය. එසේ තනි වූ රත්තරං වාහන ශ්‍රේෂ්ඨයේ ලොකු නමක් දිනාගත්තේය. ඔහුට ආදර කරන දහස් ගණන් රියදුරන් ඔහුගේ තනියට මුර කළහ. සමරවීර දොන් මුදලිගේ රත්තරං වෙනත් අය නොදකින දේ අන් අයට හොරා දුටුවේය. ඔහුට ටොයාටා, නිසාන් ආදරයේ උල්පත වූවාය.

    රත්තරං අවලස්සන යැයි බොහෝ දෙනා කීය. ඒ නිසා අවලස්සන ඔහු මිනිසුන් කැඳවන සීනුවද රැගෙන එළකිරි මැදිරියට ගොඩ වූවේය. අපූරුවට වාහන ගැන වැඩසටහන් ඉදිරිපත් කරන ඒ අපූරු මිනිසාගේ රුව දකින්නට රසිකයෝ දැගලූහ. එළකිරිය ඔස්සේ ඔහුගේ අවලස්සන මුහුණට කැමරා කාචය වැටෙද්දී ඔහුගේ මුවින් පිටවූ වදන් වලට අවලස්සන මුහුණ ලස්සන කලේය. එදා මෙදා තුර රත්තරං තරම් ලස්සන, අහිංසක අපූරු වාහන පිස්සෙකු එළකිරිය තුළ දුටුවේ නැති තරම්ය.:(

    මේ මොකද බන්? :eek:
     
    b580d84685d8446c96cfb5b10c52f9c2139db63924fc4675f85749a68850d8c7.jpg

    :lol::lol::lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    එළකිරි වාහන ලොගික්:

    1 ලෝකෙන් හොඳම හා ලංකාවට ගැලපෙන්නේ ජපන් වාහන වේ.
    2 ජපන් උනත් බ්‍රෑන්ඩ් නිව් වලට වඩා recondition හොඳය.
    3 එහෙත් ජපන් උවත් හ්ය්බ්රිඩ් හෝ electric නම් ඒවා පට්ට චාටර් වේ.
    4 ජපන් වාහන වලිනුත් හොඳම වාහන ටොයෝටා වේ (එකෙනුත් හොඳම ප්‍රාඩෝ වේ)
    5 යුරෝපිය වාහන ගන්නේ සල්ලිකාර මෝඩයෝය.
    6 ලංකාවේ උන් වාහනගත යුත්තේ තමාට කැමති වෙන විදියට නොව second owner කැමති වෙන විදියටය.
    7 තමා ගත වාහනය ලංකාවට ඉතාම යෝග්‍ය හා නිවැරදිම වහනය වෙයි( මෙය තමාගේ වාහනයේ second market රඳවා ගැනීමට අහිංසකයන් brain wash කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

    පසු සටහන;ලංකාවේ කාර් sale කරන උන් දගලන්නේ අපට ජපන් ඒවා විකුනන්නයි. එත් උන්ට සල්ලි ලැබුන ගමන් උන් ගන්නේ europe වාහනයි.

    වාහන ගැන ඉගන ගැනීමට එලකිරිය හොඳ නමුත් සත්‍ය දැනගැනීමට autolanka වැනි වෙබ් පිටුවලත් පරිශීලනය යෝග්‍ය වේ. අත්දැකීමෙන් දන්නේ එහි පොස්ට් දමන්නේ වාහන ගණනාවක් පාවිච්චි කර ඇති අය මෙන්ම සැබෑ petrol heads ල බවය.

    වාහන ගැන ඉගන ගැනීමට එලකිරිය හොඳ නමුත් සත්‍ය දැනගැනීමට autolanka වැනි වෙබ් පිටුවලත් පරිශීලනය යෝග්‍ය වේ. අත්දැකීමෙන් දන්නේ එහි පොස්ට් දමන්නේ වාහන ගණනාවක් පාවිච්චි කර ඇති අය මෙන්ම සැබෑ petrol heads ල බවය.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං රත්තරං.. උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ ෆෝරමය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ වාහන වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

    ශ්‍රී ලංකාවට එළකිරිය නම් වූ වෙබ් අඩවියක් ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ වෙබ් අඩවි වලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත.

    රත්තරං මෙය නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. එළකිරියේ බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් සයිබරයද ඉස්සර වගේ නැත. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. බුකියේද වෙනසක් නැත. තනිකඩ පොන්නයන් ආදර කන්දත් එහෙමම තිබේ. වැල සයිට් ගැන නං මට වඩා උඹ දනී. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.

    උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. ඉස්සර සාමාජිකයින් හයසීයක් ඉන්නා කාලයේ තිබුණ ත්‍රේඩ් ගාණම සාමාජිකයින් ලක්ෂ පහකට මදි කියා කියන්නේ උඹලාය. වෙබ් අඩවි වල වැල පිංතූර, වැල වීඩියෝ දැමීම වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ දොට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, එළකිරි සාමාජිකයින්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

    මාතලනුත්, අරුණත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. එළකිරියේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ සාමාජිකයන් නැත. උඹලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් එළකිරියේ එහෙම ඒවා ඇත්තේම නැත. තවත් වෙබ් අඩවි අරිනා එක හොඳය. දුප්පතුන් සල්ලිකාරයන් වෙන එකත් හොඳය. දෙක පාස් උනුත් දොස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව එළකිරියට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික රත්තරං උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම සාමාජිකයෙකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

    වෙබ් අඩවියක් කරන එක ලේසි වැඩක් නොවේ. ඇඩ්මින් සහ මොඩාලා වැනි මිනිසුන්ගේ හිත හොද හින්දා හොඳය. අනික් පොඩි උන් අතේ ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ මෙම්බර්ස්ලා බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

    උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ඉගෙනගන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් ඩොකෙක් වෙන්න බැරි වෙච්ච එකය. උඹ ඉගෙනගත්තා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.

    දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. රත්තරං බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. රත්තරංට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය.

    දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.

    ස්තූතියි!
     
    • Like
    Reactions: JesonRulez

    තෝත් ඌව හෝද හෝදා මඩේ දානවා නේද? :D:D
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18

    ලෝකෙ මොන රටේ මොකා කිව්වත් වැඩක් නෑ.. ලංකාවෙ රත්තරං කිව්වොත් වැඩක් නෑ කියල වැඩක් නෑම තමා..:(

    Puka denne ei ban ochchara
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝත් ඌව හෝද හෝදා මඩේ දානවා නේද? :D:D
    :(
    මගේ රත්තරං සිහින දෙව්දුවේ
    සිහිනෙන් හෝ මගෙ ලඟ ඉන්න
    ලස්සන මල් වල සුවඳ අරන් ඔබ
    පෙම්බර සිත ලඟ නවතින්න

    Puka denne ei ban ochchara
    කාටද කාටද කාටද..? :shocked::eek: