kathaawa nam attha, buyin selling karana kenage diyunuwa gana nevei methana katha karanne. Pawichchiyata waahanayak ganna kena gana. Umba waanayak aran 50ka hari laabayak thiyan dunnoth eaka pawichchayatabganna ekaata paduwak neda. Umba hamba karapu laksha ganama ehenam anunta paadu karala gonaata andala hamba karapuwa. Owwa public ekea kiyanna epa bun.
මොන පදනමෙන්ද එහෙම කියන්නේ...?????????? පෙජරෝ ජරාවක් සෙට් වෙලා හම්බ කැරියෙක්ට වික්ක. ඒක අල්ලගේ කැමැත්ත. මට කරන්න දෙයක් නෑ. ඒ හැර කිසිමම වාහනයක් ලෙඩක් නොකියා විකුනලත් නෑ ලෙඩ වාහනයක් විකුනලත් නෑ
එහෙනම් බන් බේකරියෙන් රුපියල්20ට අරන් 25ට මිනිස්සුන්ට කිබුලා බනිස් විකුනන චූම් පාං කාරයත් හොරෙක්නේ??
අනික ඔය එකක් වත් බයි ඇන් සෙලින් පමනක් නෙමේ. අදටත් ලොරි ඇරෙන්න ගෙදර තියෙන ඕනේ වාහනයක් මගේ ගානට ආවොත් විකුනනවා. ලොරිත් විකුනනවා වික්කොත් කරේ තියන් බඩු ඇදගන්න බැරි නිසා නොවිකුනා ඉන්නවා

Last edited:






