Toyota engine oil danna..
Honda Insight ekata danna one synthetic oil 0W-20 eka hoyaganna naha lankawe .man danne mobil 5w-30 .uba kiwwa wage awulak natiwa ati neda ,
xW-20 ekak hoyaganna tiyenawa nam hodai neda
"10W30 දාන්න කිව්වට ඒක හොයාගන්න බැරි නම් ඊළගට වැඩි දුස්ස්රාවීතාවය තියෙන එක දන්න... ඒ කිව්වෙ 20W40, 15W40 වගෙ එකක්.... "

