මන් ලග තියෙන්නෙ GN125 මොඩ්ල් එකක් සුසුකි නෙමෙයි සීග්‍රා එකක්...(දෙකේම හැම කෑල්ලම එකමයි ඉතින්)...
කම්මැලිකම නිසා හැමදාම සර්විස් කඩ වලට සල්ලි පූජ කරා...හැබැයි අද නම් හිතුව මේක තනියම කරල බලනව කියල...මොකද කඩේ ගන්නවා 7500න් උඩ සර්විස් එහෙකට දැන්...
ගියා යූ ටියුබ් එකට...මුලින්ම බලාගත්තා එන්ජින් ඔයිල් මාරු කරල අලුත් ඔයිල් දාන්නයි ඔයිල් ෆිලටරේ මාරු කරන විදියයි...
ඊලගට තිවුන දැවෙන ප්‍රස්නෙ තමා මොනවද මේ එක එක ඔයිල් වර්ග කියන එක...(10W30,10W40,20W40...අරව මේවා) ඒ ටිකත් යූ ටියුබ් එකෙන්ම ඉගෙන ගත්තා සුපිරියටම...දැන් අවශ්‍ය දැනුම 100%ක් කම්ප්ලීටඩ්...
ඊලගට ගියා කඩේට...ගත්තා 20W40(මේක මන් තීරනේ කරේ ගත්ත දැනුමෙන්...

) මොබිල් ඔයිල් ලීටරයයි - 2200/= , ඔයිල් ෆිල්ටර් එකයි 200/= යි...මුලු වියදම ඒ දෙකට 2400/=යි...ගෙදර ඇවිත් දැන් වැඩේ කරලත් ඉවරයි...
තව තියෙන්නේ කේබල් ටික ඔයිල් කරන්න විතරයි...ඒකත් මන්ම කරගන්නව හෙට...
කොහොමද මගේ සර්විස් සෙන්ටර් එක...