ඇයි උබ foot cycle නැතිඑවුන් බල බල ගිහින් අරන් දෙනවද මේ දවස්වල?Aduma gane foot cycle akakwath thiyenawada?
හිනා වෙන්න ඕන තමයි බන් උබල වගේ ගෙම්බන්ට. උබල වගේ හරක් මෝඩ මූසලයොත් ඉන්න එපෑ ඉතින් ජෛවවිවිධත්වය හරි ආරක්ෂා වෙන්නhina yanawa bun, nuclear powered, solar power, no powered okkoma enakal umba parana 110 ekak petrol gahan padapan. (btw 110 kiyanne toyota corrolla car model ekak)
රත්තරං;19028890 said:
මේ කතාවම තමා මචන් මම කියන්නේ..
මට අමාරුවක් නෑ මොකා මොකක් ගත්තත්. ඒත් නොදන්න මිනිහෙක්ගේ සල්ලි වලට කෙලවෙන නිසයි මෙච්චර කියන්නේ
උබේ කතාව හරියටම හරි බන් . leaf කියන්නේ අමු ජරාවක් , new technology වලට අපි යන්න ඕන.
1කේ කිසිම ත්රර්කයක් නෑ .
හෑබෙයි බොරුවට ලක්ෂ 30 වියදම් කරලා ඔය මගුල ගන්නේ නැතුව තව ඕන තරම් වාහන ගන්න තියනවා . leaf 1ක පදින 1කා කවදාවත් ඕක හොද නෑ කියන්නේ නෑ නේ .
ලංකාවේ තම hybrid වලටවත් මාර්කට් 1ක හරියට හේදිලා නෑ . ඉතින් කොහෙද electric cars වලට මර්කෙට් තියෙන්නේ
mata theruna widihata oka ganna godak ewun dannawa oya tika
eth oka ganna godak un oka ganne city eka athule duwanna
tawa ewun tikak oka ganne 2nd car eka widihata use karanna
tamange awashyathawaya anuwa gaththa nam ethin eka awulak nene.
අදනම් දවසටම ඇති වෙන්න හොඳට හිනා වුණා.
REP 9+
මෙතන ලීෆ් හොදයි, අච්චර විකිණුනා මෙච්චර විකිණුනා කියන එකෙක්වත් ඕක ගන්නේ නෑ. හැබැයි පණ්ඩිතකම් කියවනවා අනිත් එවුන්ව අමාරුවේ දාන්න. මොලේ කදුලක් තියෙන එකෙක් ගනීද ඔය ජරාව? කිලෝමීටර 100ක් යන්න පුලුවන් වෙයිද ෂුවර් නෑ එක පාරක් චාර්ජ් කලාම. අනික චාර්ජ් කරන්නත් පැය ගානක් යනවා. ලක්ශ 30ක් දීල හන්දියට පාං ගේන්න යන්න කාර් ගන්න ඕනද?
electric කාර් ඉස්සරහට දියුණු වෙලා එයි. අඩුම ගානේ කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් දුවලා, චාර්ජ් කරන්න යන කාලය විනාඩි 10ක් 15ක් උනාම ඕන පාවිච්චි කරන්න බලාගෙන ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න. ලක්ශ 30ක් පාර්ක් කරල තියාගන්න කැමති උන් ගනී. පව් අමාරුවෙන් ඉතුරු කරලා පඩිය උගස් කරල ලීසිං දාලත් ගන්න උන් ගැනයි දුක.
රත්තරං, උබ මේක ඔලුවෙන් හිටන් කිව්වත් මේකෙ ඉන්න ගොබ්බ රැල උබට මොකක්හරි කියනව මිසක් ඕක පිලිගන්නේ නෑ. හැබැයි උන් මේ ජරාව ගන්නෙත් නෑ. උන් කරන්නේ වෙන එකෙක්ව අමාරුවේ වැටෙන විදියට පණ්ඩිත ටෝක් දෙන එක විතරයි.[/QUOTE]
(btw I'm using a leaf)
- මෙතන ලීෆ් හොදයි, අච්චර විකිණුනා මෙච්චර විකිණුනා කියන එකෙක්වත් ඕක ගන්නේ නෑ.
- eka ithin hema wahanayakata podui ne. Kalin thread eke toyota verossa eka patta wahanaya kiyala thibba godak aya. True. Math kiyanawa. Habai ethana danna tharamin ekkenek vitharayi eka aran thibbe.
- මොලේ කදුලක් තියෙන එකෙක් ගනීද ඔය ජරාව?
- ganna car eken mole tharama maninda ba machan. Hasireemen, Kathaawen nam tikak hari puluvan
- කිලෝමීටර 100ක් යන්න පුලුවන් වෙයිද ෂුවර් නෑ එක පාරක් චාර්ජ් කලාම
- 100% sure. 120++ yanda puluvan 1 full charge ekakin.
- ලක්ශ 30ක් පාර්ක් කරල තියාගන්න කැමති උන් ගනී.
- Aniwa. Galapena eka gaththawe. Thamanta galepnawa nam ganin. Naththan epa.Thamanta nogaelapenawa kiyanne, car eke waradak newei
- electric කාර් ඉස්සරහට දියුණු වෙලා එයි. අඩුම ගානේ කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් දුවලා, චාර්ජ් කරන්න යන කාලය විනාඩි 10ක් 15ක් උනාම ඕන පාවිච්චි කරන්න බලාගෙන ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න.
Mata nam sure na uba ethakotawath ganiy kiyala.
- Uba ethakota kiyai 700/800 KM wath yana , 1-2min walin full charge wena vehicle ekak enakan mama ganne na kiyala.
- Danata yana 120++KM athi minissu thama owa ganne. Ubata yanda ona KM gaana enakan ithin iwasan hitapn.
ඇයි 300ක් 400ක්? එක චාර්ජ් එකේන් ජීවිත කාලෙම දුවන්න පුලුවන් එකක් එනකල් ඉඳලම ගත්තනම් හරිනෙ.





ඔව් එහෙම එකක් ආවොත් කොහොමත් ගන්නවා තමයි. උබ කියන්න ඕන නෑ ඒක. ඉස්සරහට න්‍යෂ්ටික බලයෙන් දුවන කාර් උනත් හැදෙන්න පුලුවන්. එහෙම එකක් ආවොත් ගන්නවාම තමයි උබ ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ.
ලක්ශ 30ක් දීල කිලෝමීටර් 100ක්වත් දුවාගන්න බැරි ලහුටං ගන්නේ නෑ.

Ehenam ban BMW 7 series, Benz S class ganna ewunu thama lokuma meeyo.
Loke wahana walata ena aluthama technologies okkoma issellama enne owata.
Owa wala awrudu 10 withara eka eka widiyata improve kalata passe thama improve una eke hondata wada karana budget version eka ape toyota walata enne.
Lankawe ewun meeyo wenna bayai ekai prado wala gaanata hadda parana dolphin ganne.
Eka ekkenage kamaththa machan.

ඇයි උබ foot cycle නැතිඑවුන් බල බල ගිහින් අරන් දෙනවද මේ දවස්වල?
හිනා වෙන්න ඕන තමයි බන් උබල වගේ ගෙම්බන්ට. උබල වගේ හරක් මෝඩ මූසලයොත් ඉන්න එපෑ ඉතින් ජෛවවිවිධත්වය හරි ආරක්ෂා වෙන්න
මෙතන පණ්ඩිත කතා කියන එකෙක්වත් ඔය මගුලට කරගහන්නේ නෑ. මුන් කරන්න හදන්නේ අහිංසකයෙක් අමරුවෙන් එකතුකරල වාහනයක් ගන්නකොට අමාරුවේ දාන්න.
මුන්ට ඕව කියල වැඩක් නෑ බං. මුන් හිතන් ඉන්නේ අලුතෙන් මොකක්හරි ආපු ගමන් new technology කියලා. ගත්ත එවුන් දැන් ඉන්නවා ගලේ පහරපු බලල්ලු වගේ.
සල්ලි තියෙනවනම් ටෙස්ට් කරල බලන්නත් ආසනම් ගත්තාට අපෙන් වරදක් නැත.
අනේ හොදයි තමන්ටම ටික ටික හරි හිනාවෙන එක.
රත්තරං;19027127 said:තියෙන සබ්බ සකලමනාවම අන්තිම රුපියලට එකතු කරල පුලුවන්නම් ලෝන් එකකුත් දාලා ගන්න එකෙක්ට ඕකෙන් ඇතිවෙන ලාභයක් නෑ බන්. ලෑන්ඩ්කෲසර් J200 එකක් තව ඔය කැම්රියක් , ටිආනා, අල්ටිමා එකක් වගේ දෙක තුනක් තියෙන එකෙක්ට හවස්ට ආතල් එකට ජොගින් යන්න ආප්ප ගේන්න යන්න.. බම්බ ඉදන් කොල්ලුපිටියට වැඩට යන්නනම් හොදයි
උඹල වගේ උන් ලක්ෂ 30කට ඇඩුවට, ලක්ෂ 100න් එහා වාහන අරන්, අවුරුදු 5න් පස්සෙ 40ට 50ට දෙන මිනිස්සු ඉන්නෙ මේකෙ. උඹල ලක්ෂ 30කට කඩේ යන්නයි, වැඩට යන්නයි, ට්‍රිප් යන්නයි, ගෑනිට යන්නයි, ළමයට යන්නයි, බඩු අදින්නයි එක වාහනයක් ගත්තට හැම එකාම එහෙම නෑ.
ඕනම දෙයක් සර්ව සම්පූර්ණ වෙලා මාකට් එකට එන්නෙ නෑ. අර ස්මාර්ට් ෆෝන් එක ගන්න සල්ලි නැතුව, එහෙම නැත්තම් කරන්ට් එක, සිග්නල් නැති පැත්තක ඉන්න එකෙක් තාමත් නොකියා 110 එකක් තියාගෙන වර්ණනා කරනවා වගේ වැඩක් උඹ කරන්නේ. පුලුවන් එකා හැම වෙලේම චාර්ජ් කරගෙන හරි පාවිච්චි කරනවා.
නිකන් කවුරුත් කියනවට, උඹට ගන්න බැරි කමට, නරියා මිදි තිත්තයි කිව්වා වගේ කතා කියන්න එපා. ඉලෙට්‍රික් වාහන හොඳයි, රනින් රෙපෙයාර් අඩුයි, සර්විස් අඩුයි, දුර ගමන් වලට වඩා ට්‍රැෆික් එකේ වැඩි දුරක් යන්න පුලුවන්, දුම නෑ, දුම් ටේස්ට් නෑ, ගෙදරම උනත් චාර්ජ් කරන්න පුලුවන්, ෂෙඩ් ගානෙ යන්න ඕනි නෑ, (දැන් මුලු ගෙදරම සෝලර් පවර් කරන්න ලක්ෂ 5ක් වගේ යන්නෙ )
හෙන ඈත ඉඳන් වැඩ යන අයට හරියන්නෙ නැති උනාට, ළඟ ඉන්න අයට වැඩට යන්න එන්න සකන්ඩ් වෙහිකල් එකට මේක තමා හොඳම ඔප්ෂන් එක.
2nd hand allion premio apu ganen 1/2ta market bassta Prius patta gahuwath market bahinne laksha keepayai. 2nd gen prius gaththa ganatath wadiyen wikunanne.
Alto 800 ekak arenna loku paduwak novi 2nd hand wikunanna puluwan petrol only brandnew/recondition car ekak naha dan.
Ithin brand new/recondition nam Hybrid/EV thama dan ganna ithuru wela thiyenne.
Monada machan wela thiyenne mage yaluwek prius 2nd gen ekak edawas wala 27ta aran awrudu gaanak duwala 28 ganakata dunna.Prius, Insight වලට වෙලා තියෙන හරිය ඔබතුමා හරියට දන්නේ නෑ වගේ.

Monada machan wela thiyenne mage yaluwek prius 2nd gen ekak edawas wala 27ta aran awrudu gaanak duwala 28 ganakata dunna.
30 ganan walata apu parana 3rd gen prius yanneth 30 gananma thama thaamath.
Habai e kalema 50-60ta apu allion/primeo yanne 20-30 ganan dan.![]()




















ඔව් එහෙම එකක් ආවොත් කොහොමත් ගන්නවා තමයි. උබ කියන්න ඕන නෑ ඒක. ඉස්සරහට න්‍යෂ්ටික බලයෙන් දුවන කාර් උනත් හැදෙන්න පුලුවන්. එහෙම එකක් ආවොත් ගන්නවාම තමයි උබ ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ.
ලක්ශ 30ක් දීල කිලෝමීටර් 100ක්වත් දුවාගන්න බැරි ලහුටං ගන්නේ නෑ.


... එක ඇක්සිඩන්ට් එකක් උනාම ඇති කාර් එක සුජීට දීලා විකිරණ වලට බේත් බොන්න.. 
Monada machan wela thiyenne mage yaluwek prius 2nd gen ekak edawas wala 27ta aran awrudu gaanak duwala 28 ganakata dunna.
30 ganan walata apu parana 3rd gen prius yanneth 30 gananma thama thaamath.
Habai e kalema 50-60ta apu allion/primeo yanne 20-30 ganan dan.![]()