කාලෙකින් ආවා මේ පැත්තේ.
ඊ්යේ අනුරාධපුරේ ඉඳන් පැය 3.5කින් ආවා හොරණටම. පොර ටෝක් එකක් නෙමෙයි. අද දවස මම කල්පනා කරේ මම මොන වගේ බූරුවෙක්ද කියල.![]()
මොකක්????

අම්මටසිරි උඹ ලේලන්ඩ් එකක් එලවන් ආවද.....??
මෝඩ මූසලයෙක්......
ඔහොම එලවනවා නම් තනියම වර..... වාහනේ යන අනිත් උන්වත් අමාරුවේ නොදා......
මේ පූසෙක් සෙට් උනා නම් අනිවා කාර් එකට දෙහි ගෙඩි හතරක් යට කරපන් පුටේ..... තොට ඕක කියන්න මම ඊයේ කෝල් කරා.... ෆෝන් ඕෆ් රෙද්ද.....
මමත් පැය 2.45 න් 210Km ඈදලා තියෙනවා..... හැබැයි උදේ පාන්දර 3.45ට විතර පිටත් වෙලා..... FB15

කාලෙකින් ආවා මේ පැත්තේ.
ඊ්යේ අනුරාධපුරේ ඉඳන් පැය 3.5කින් ආවා හොරණටම. පොර ටෝක් එකක් නෙමෙයි. අද දවස මම කල්පනා කරේ මම මොන වගේ බූරුවෙක්ද කියල.![]()

![]()
අම්මටසිරි උඹ ලේලන්ඩ් එකක් එලවන් ආවද.....??
![]()
![]()
![]()
![]()
තෝ වගේ ගොන් හරකෙක් යකෝ.....මෝඩ මූසලයෙක්......
ඔහොම එලවනවා නම් තනියම වර..... වාහනේ යන අනිත් උන්වත් අමාරුවේ නොදා......
![]()
පූසෙකුත් යට කරන් නේද ආවේ.....??![]()
![]()
මේ පූසෙක් සෙට් උනා නම් අනිවා කාර් එකට දෙහි ගෙඩි හතරක් යට කරපන් පුටේ..... තොට ඕක කියන්න මම ඊයේ කෝල් කරා.... ෆෝන් ඕෆ් රෙද්ද.....
![]()
ඒක නෙවේ පැය තුනහමාරේ හපන්කම කරේ උදේද.....??මමත් පැය 2.45 න් 210Km ඈදලා තියෙනවා..... හැබැයි උදේ පාන්දර 3.45ට විතර පිටත් වෙලා..... FB15
![]()
![]()

කාලෙකින් ආවා මේ පැත්තේ.
ඊ්යේ අනුරාධපුරේ ඉඳන් පැය 3.5කින් ආවා හොරණටම. පොර ටෝක් එකක් නෙමෙයි. අද දවස මම කල්පනා කරේ මම මොන වගේ බූරුවෙක්ද කියල.![]()
ඉස්සරහින් යන වාහනේ වේගය Study කරා, Overtake කරන්න අවශ්‍ය වේගය ගණනය කරා, ගියර් එක සිලෙක්ට් කරා, ඉස්සර කරා . .
හොන්ඩා එකක් පදින්න මාර ගේමක් දෙන්න ඕනා වගේ.....
ඒක තමා පාර්ලිමේන්තු පාරෙදි මම නිසාන් එකෙන් හොන්ඩා ඒවා දෙක තුනකට ඉස්සර කරන්නේ.... ඈයි ඉතින් හොන්ඩා තියෙන මුන් වේගේ ගණනය කර කර කර ඉන්න කොට නිසාන් එකා ඉගිල්ලිලා......
රිදෙයි සමයන් කියවයි කුරු කුරු ගායි......!!

සම-හරක් ට සෑහෙන්න රිදෙයි . . .
KIA Optima GT 2016
It will be fitted with the Turbo Version of Hyundai Theta II Engine. A 2.0L,Turbo Charged, GDI,
4 Cylinder Engine capable of producing 245PS @ 6000 RPM and 353Nm @ 1350-4000 RPM.
A 6 Speed Automatic or 7 Speed Dual Clutch Automatic Transmission will be mated to the Engine.
It will be released with:
1. 18 Inch Alloys with 235/45 R18 Tires.
2. Electronically Controlled Suspensions.
3. Larger Brake Discs.
4. Refined, high-quality interior.
blaah blaah blaah . . .
GET READY TO SAY "Sayōnara" to Japanese Manufactures . . . .
![]()
![]()
![]()
![]()
කාලෙකින් ආවා මේ පැත්තේ.
ඊ්යේ අනුරාධපුරේ ඉඳන් පැය 3.5කින් ආවා හොරණටම. පොර ටෝක් එකක් නෙමෙයි. අද දවස මම කල්පනා කරේ මම මොන වගේ බූරුවෙක්ද කියල.![]()

![]()
මචන්ලා මේ දවස් වල කැන්ටර් ලොරියක් හොයනවා ගන්න.
ලොරි බලුවහම පිස්සු හැදෙනවා. එකකට එකක් වෙනස් එන්ජින් තියෙන්න.
4D32, 4D35, 4M51.......
සමහර ඒවා සෙන්සර් අනන් මනං කතන්දර ගොඩයි.
එන්ජින් ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද සාමන්‍ය පාවිච්චියට හොද එන්ජිම මොකද්ද කියල.
උඹට උඹේ ඩ්‍රයිවින් විශ්වාසනම් එච්චරයි බන්. නොසැලකිලෙන් එලෙව්වොත් තමයි අනතුරු වෙන්නේ.
එත්
උඹේ වාහනේ වයසේ හැටියට ඔය තරම් වදයක් වාහනේට දුන්න එක ගැන අනුමත නොකරමි.. තව අවුරුදු කීපයක් පදින්න තියන පාන් කෑල්ලට ඔය හැටි වැඩ දෙන්න එපා මීටපස්සේ. රේස් පදින්න වෙනම වාහනයක් ගනින්. ගෙදර පාවිච්චි කරන වාහනේට ඔය හැටි වැඩ දෙන්න එපා.. හයිවේ එකක 120 ට යනවා වගේ නෙවෙයි සාමාන්‍ය පාරක නිතර ගියර් මාරු කර කර යන එක.
පවුල් පන්සල් වෙච්ච එවුන් ටිකක් යැපෙන්නන් ගැන හිතල වාහන එලවපල්ලා.. අපි 100% ක් හරියට ගියත් ලංකාව වගේ රටක අනතුරක් වෙන්නේ කොයිවෙලේද කියන්න බැහැ .

මාත් ඩ්‍රයිවිං කොච්චර ෂුවර් වුනත් අධික වේගය අනුමත නොකරමි.
ඒකට හේතු
මිනිස්සු හිටිහැටියේ පාරට පැනීම, කහ ඉර ඇති තැන් හා කහඉර නැති තැන්වල.
බයික් කාරයෝ ත්‍රීවිල් කාරයෝ ඉතා හොද විනයක් ඇතිව පාරේ වාහන ධාවනය කිරීම
වාහනේ තත්වේ ගැන 100% ක් විස්වාසය තැබිය නොහැකි වීම
මේවා කියන්නේ අව්රුදු 14 ක් පාරේ වාහන එලවලා තියන අත්දැකීම් නිසා බව සලකන්න. ලයිෂන් එක ගන්න පෙරද හොරාට හොරාට සෑහෙන්න කාලයක් එලවා ඇත.
ත්‍රීවීල් උන් නම් පාරට මැදට වාහනෙ අරන් තමයි වට පිට බලන්නෙ. වැඩිය ඕන නෑ ඊයෙ මම වම් පැත්තෙ ට්‍රැක් එකේ පාඩුවෙ යනකොට බයික් කාරයෙක් පාරෙන් වම් පැත්තෙ එළියෙ ඉඳල පාරට දාන්න එනව. මම හෝන් කරා මූ ගානකට වත් ගත්තෙ නෑ. මම ඉතින් ස්ලෝ කරගෙන උටත් ඉඩ තියාගෙන ළං කරල බැලින්නම් මු ෆෝන් එකකුත් හෙල්මට් එක අස්සෙ ගහගෙන වෙනම මනො ලෝකෙක යන්නෙ. ෂටර් එක ඇරල "අ.හු.වේ.පු තෝ මැරෙන්න යනවද" ඇහුවම තමයි පියවි සිහියට ආවෙ (මුන්ට ඉඩ දෙන්න ගියාම දකුණු පැත්තෙ ට්‍රැක් එකේ යන වාහනත් අපහසුතාවයට පත් වෙනව). බස් කාරයෙක් එහෙම ආවනම් ඉතින් කෙළින්ම යට කරගෙන තමයි යන්නෙ.
මුන්ට ඔලුව කහන්න, කෝල් ගන්න, පස්ස කහන්න, සපත්තුව දිලිසෙනවද බලන්න හැම මගුලක්ම මතක් වෙන්නේ බයික් එකට නැග්ගට පස්සෙ තමයි. ඊටපස්සේ ට්‍රැක් එකේ හරි මැදට දාගෙන ඔය ඔක්කොම දේවලක් කරනවා. ඉතිං පිටිපස්සෙන් එන එකා මුගේ වැඩ ටික බලාගෙන එන්න ඕනේ. අපෝ බයික් කාරයෝ නම්මුන්ට ඔලුව කහන්න, කෝල් ගන්න, පස්ස කහන්න, සපත්තුව දිලිසෙනවද බලන්න හැම මගුලක්ම මතක් වෙන්නේ බයික් එකට නැග්ගට පස්සෙ තමයි. ඊටපස්සේ ට්‍රැක් එකේ හරි මැදට දාගෙන ඔය ඔක්කොම දේවලක් කරනවා. ඉතිං පිටිපස්සෙන් එන එකා මුගේ වැඩ ටික බලාගෙන එන්න ඕනේ.
අපිත් බයික් පදිනවා..... ඔය මගුල් නටන්නේ නෑ නේ.... කෝල් එකක් ආවොත් අයින් කරලා නවත්තලා කතා කරනවා......