෴මල්ලි දැන් පටන්ගනිං...෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴මල්ලි දැන් පටන්ගනිං...෴

    P4U7FG1.jpg

    7ap5XFu.png

    BqchztH.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    11.gif

    Podi Silva - පොඩි සිල්වා;19034809 said:
    උබ ඔය නියෝන් ටෙක්ස්ට් එක ගත්තෙ කොහොමද
    මතක නැහැ බං.. නෙට් එකේ තිබිලා හම්බවුණා.. PSD එකක්..:)
    Neon PSD කියල සර්ච් කරපං..:dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නඩුවේදි කොල්ලගෙ ලෝයර් කියපු විදියට ඒ කොල්ලට හොදටම ගහලා තියෙනවා
    අනික ඊයේ ඒ කොල්ලට ඇප දීලා නෑ පොලිසිය අකමැතිවීම නිසා .පවුලේ කට්ටිය පොලිසියට එරෙහිව මානව හිමිකම් එකට යන හින්දා තරහට ඇප දෙන්න අකමැති වෙන්න ඇත්තේ. ඒ මදිවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා පොලිසිය සමාව ගන්න ඕනෙත් නැතිලු.ගමේ අය සැකයි කියපු හින්දලු අත්අඩන්ගුවට ගත්තේ. විද්‍යාත්මක සාක්ෂී නැතුව නිකම් ගමෙ ඉන්න යට සැක හිතුන පලියට අත්අඩන්ගුවට අරන් මාධ්‍යවලට දෙන්න පොලිසියක් ඕනේද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට හිතුන උබ මොකක් හරි ඌ වෙනුවෙන් දායි කියල:)
    ඌට කෙලවලා ඉවරයිනේ බං.. කාලකන්නි හු#තලා..:growl:
    ඕක කෙල්ලෙක්ට උනා නම් බුකියෙ මල් පොන්නයො ටික රෙදි උස්සං කෑගහයි.. කොල්ලෙක් නේහ්.. ඒක නිසා කටයි පුකයි වහන් ඉන්නවා..:(
     
    ලංකාවෙ මහ පොන්න නීති බං.. අසාධාරණය වෙනුවෙන් කතා කරන්න කොන්ඳ පණ තියෙන එකෙක් නැහැනේ.. ඒකනේ අවුල.. ඕක ගෑනියෙක්ට උනා නම් සංගම් වලින්ද අරකින් ද මේකෙන්ද හැම එකෙන්ම රෙදි උස්සං, බෝඩ් උස්සං පාරට බහියි.. මේ දේවල් වෙනස් වෙන්න ඕන බං.. මොකද මීට වඩා දේවල් අනාගතයෙදි වෙන්න පුළුවන්.. අපිට උනත් ඔය ටිකම තමයි..

    11.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඌට කෙලවලා ඉවරයිනේ බං.. කාලකන්නි හු#තලා..:growl:
    ඕක කෙල්ලෙක්ට උනා නම් බුකියෙ මල් පොන්නයො ටික රෙදි උස්සං කෑගහයි.. කොල්ලෙක් නේහ්.. ඒක නිසා කටයි පුකයි වහන් ඉන්නවා..:(
    උබේ කතාව ඇත්ත බන්...පොරෝ පාරක් තිබ්බනම් උගෙත්,එෆ් බී එකේ උන් රෙදි උස්සන් කැ ගහයි..ගමේ උන්ට තමා ඉස්සෙල්ල ගහන්න ඔනේ පර බල්ලෝ උන් තමා කියල තියෙන්නේ අර කොල්ලව සැකයි කියල...:growl::growl:
    ඔය වයසට කවුද බන් බ්ලු ෆිල්ම් එකක් බලන්නේ නැත්තේ..
    නැත්තම් උට මොකක් හරි ලෙඩක් වෙන්න ඔනේ
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම නිකමට අහන්නේ. ඒ පොඩි ගැනු ළමයා දුෂණය වුන එක මාද්‍ය වලින් මුළු රටටම කියන්න ඕනෙද..?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබේ කතාව ඇත්ත බන්...පොරෝ පාරක් තිබ්බනම් උගෙත්,එෆ් බී එකේ උන් රෙදි උස්සන් කැ ගහයි..ගමේ උන්ට තමා ඉස්සෙල්ල ගහන්න ඔනේ පර බල්ලෝ උන් තමා කියල තියෙන්නේ අර කොල්ලව සැකයි කියල...:growl::growl:
    ඔය වයසට කවුද බන් බ්ලු ෆිල්ම් එකක් බලන්නේ නැත්තේ..
    නැත්තම් උට මොකක් හරි ලෙඩක් වෙන්න ඔනේ
    ඒකෙ ඉන්නෙ මල් පොන්නයොනේ බං.. චීත්තයක් දැක්කාම කලිසම තෙත් වෙන උන්.. හැබැයි ඉතිං කවදා හරි දවසක උන්ටත් කෙල උනාම තේරෙයි.. අපේ රටේ මහ පොන්න නීති බං තියෙන්නෙ.. කලකිරෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නිකමට අහන්නේ. ඒ පොඩි ගැනු ළමයා දුෂණය වුන එක මුළු රටටම කියන්න ඕනෙද..?
    ළමයා දූෂණය වෙච්චි එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නෙ බං.. දැන් ඒක ඉවරයිනේ.. ඒත් වටේ හිටපු අහිංසක උන්ගෙ චරිත අමු අමුවෙම ඒ සිද්ධිය නීසා ඝාතනය උනානේ.. මැරුණ කෙනා මැරුණා.. මුන් ජීවත් වෙන්න ඕනි..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒකෙ ඉන්නෙ මල් පොන්නයොනේ බං.. චීත්තයක් දැක්කාම කලිසම තෙත් වෙන උන්.. හැබැයි ඉතිං කවදා හරි දවසක උන්ටත් කෙල උනාම තේරෙයි.. අපේ රටේ මහ පොන්න නීති බං තියෙන්නෙ.. කලකිරෙනවා..
    :(:(:(:(:eek::eek::eek::eek: