bump
Bump
Podi Silva - පොඩි සිල්වා;19034809 said:උබ ඔය නියෝන් ටෙක්ස්ට් එක ගත්තෙ කොහොමද


මට හිතුන උබ මොකක් හරි ඌ වෙනුවෙන් දායි කියල![]()


නඩුවේදි කොල්ලගෙ ලෝයර් කියපු විදියට ඒ කොල්ලට හොදටම ගහලා තියෙනවා
අනික ඊයේ ඒ කොල්ලට ඇප දීලා නෑ පොලිසිය අකමැතිවීම නිසා .පවුලේ කට්ටිය පොලිසියට එරෙහිව මානව හිමිකම් එකට යන හින්දා තරහට ඇප දෙන්න අකමැති වෙන්න ඇත්තේ. ඒ මදිවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා පොලිසිය සමාව ගන්න ඕනෙත් නැතිලු.ගමේ අය සැකයි කියපු හින්දලු අත්අඩන්ගුවට ගත්තේ. විද්‍යාත්මක සාක්ෂී නැතුව නිකම් ගමෙ ඉන්න යට සැක හිතුන පලියට අත්අඩන්ගුවට අරන් මාධ්‍යවලට දෙන්න පොලිසියක් ඕනේද?
bump
Hondata liyala thiyanawa
Rep 7++
සිරා කතාව බං
උබේ කතාව ඇත්ත බන්...පොරෝ පාරක් තිබ්බනම් උගෙත්,එෆ් බී එකේ උන් රෙදි උස්සන් කැ ගහයි..ගමේ උන්ට තමා ඉස්සෙල්ල ගහන්න ඔනේ පර බල්ලෝ උන් තමා කියල තියෙන්නේ අර කොල්ලව සැකයි කියල...ඌට කෙලවලා ඉවරයිනේ බං.. කාලකන්නි හු#තලා..
ඕක කෙල්ලෙක්ට උනා නම් බුකියෙ මල් පොන්නයො ටික රෙදි උස්සං කෑගහයි.. කොල්ලෙක් නේහ්.. ඒක නිසා කටයි පුකයි වහන් ඉන්නවා..


උබේ කතාව ඇත්ත බන්...පොරෝ පාරක් තිබ්බනම් උගෙත්,එෆ් බී එකේ උන් රෙදි උස්සන් කැ ගහයි..ගමේ උන්ට තමා ඉස්සෙල්ල ගහන්න ඔනේ පර බල්ලෝ උන් තමා කියල තියෙන්නේ අර කොල්ලව සැකයි කියල...
ඔය වයසට කවුද බන් බ්ලු ෆිල්ම් එකක් බලන්නේ නැත්තේ..
නැත්තම් උට මොකක් හරි ලෙඩක් වෙන්න ඔනේ
මම නිකමට අහන්නේ. ඒ පොඩි ගැනු ළමයා දුෂණය වුන එක මුළු රටටම කියන්න ඕනෙද..?
ඒකෙ ඉන්නෙ මල් පොන්නයොනේ බං.. චීත්තයක් දැක්කාම කලිසම තෙත් වෙන උන්.. හැබැයි ඉතිං කවදා හරි දවසක උන්ටත් කෙල උනාම තේරෙයි.. අපේ රටේ මහ පොන්න නීති බං තියෙන්නෙ.. කලකිරෙනවා..








sira kathawa![]()
suba upan dinak