නිසාන් ලීෆ්

Rangojaa

Banned
Jan 13, 2015
60
8
0
Just for the lol's

12043071_1647946572158047_7409450963018465286_n.jpg
 
sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
රට ඉන්න නිසාන් කොම්පැනියේ මගේ යාලුවෙක් අද කෝල් එකක් ගත්ත වෙලාවේ කිවුවේ. නිසාන් කොම්පැනියේ ප්‍රධාන ඉංජිනේරු මඩුල්ලත් රත්තරං ට යටයි. ප්‍රධාන ඉංජිනේරුවා පවා උපදෙස් ගන්නේ අපේ රත්තරං ගෙන් ලු. කොහොම ද ඇ. අපේ කිරියේ එකෙක්ට මේ වගේ සුපුරි මොලයක් තියන කිවුවම නෙහ්. කාටද නේ ආඩම්බර.

අහ නිසාන් company එකේ උබේ යාළුවොත් ඉන්නවද පොන්ස් . හරියට උබ Netherlands ගියා වගේ :lol::lol::lol::lol:
 
Last edited:

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Issarahata gannawanam car thamai meawa. ELECTRIC CAR!!!

    උබට ලක්ශ 30 නතිං වෙන්න ඇති නේද? එහෙනම් මේකෙ දෙතුන් දෙනෙක්ට අරන් දීපන් ලීෆ් දෙක තුනක්. යකෝ කෝටි ගනන් සල්ලි තියෙන එකාට මොන මගුලකටද මේව? උන්ට ගන්න ඕන තරම් වාහන තියෙනවා අනික උන්ට ඕව කීයට වික්කත් කමක් නෑ. මේ කතා කරන්නේ බල්ලන්ට කන්න දාන්න සල්ලි තියෙන උන් ගැන නෙමෙයි අමාරුවෙන් කීයක් හරි හොයලා වාහනයක් ගන්න හදන උන් ගැන.
    උබ කරදර වෙන්න ඕන නෑ මට ගන්න පුලුවන් දේ ගැනයි බැරි දේ ගැනයි. ඒක මම කරගන්නම්. ඊට කලින් උබ උබට ගන්න පුලුවන් බැරි දේ කල්පනා කරපන් අනුන්ගෙ සල්ලි පෙන්නන්න හදන්නේ නැතුව. අරක හොදයි මේක හොදයි ඔක්කොම බිජ්ජවල් හොදයි කියන තොපිලා ඔය එකක්වත් ගන්නේ නෑ මේව දකින මොකෙක්හරි අහිංසකයෙක් තමයි මේවට කරගහල අමාරුවේ වැටෙන්නේ. තව බූරුවෙක් උඩ කියල තියෙනවා දැක්කා මේකෙ කිලෝමීටර් 100ට වඩා යන්න පුලුවන් කියල එක චාර්ජ් එකෙන්. ඔව් යන්න පුලුවන් පල්ලමක.
    උබ කියන්නේ මේකත් ලීස් කරල ගන්න එකාට ගෙදරත් සෝලර් පැනල් ගහගෙන මේක චාර්ජ් කර කර ඉන්න කියලද? අනුන්ට වාහන තෝරන්න කලින් මොකක්හරි ඩක්කුවක්වත් අරන් බලපන් වාහනයක් කියන්නේ මොකක්ද කියලා. අනේ උබේ පකේ සෙකන්ඩ් වෙහිකල් එක.

    Na mata laska 30 nothing neme, mata second vehicle uth na. Namuth mama umba wagey thiyena un ganna irisiyaawata andanne na. Umba nam piduru gode lagga ballek bawai mata penne.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මගේ කාර් සේල් එකක් තියන යාළුවෙක් ඉන්නවා
    ඌ කිව්වේ මේ දවස් වල වැඩියෙන්ම විකිනෙන්නේ Leaf එකයි, Wagon R එකයිලු

    මම එහේ ගිහින් ඉන්නකොටෙ වාහන ගන්න එන අයව ලීෆ් එකට ඌ කොහොම හරි හරවනවා
    කිලෝමීටර් 180ක් යන්න පුළුවන් කියලා
    මම 120යි කියන්න යන්නේ නෑ කට පියාගන ඉන්නවා. මට බැහැනේ උගේ බිස්නස් කඩන්න

    මගේ නම් නිසාන් ලීෆ් එකට විරෝධයක් නෑ
    එකම අවුල ගෙදර චාර්ජ් කරන්න පැය 4ක් යන එකයි, දුර ගමනක් යන්න බැරි අවුලයි විතරයි
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,758
    113
    මගේ කාර් සේල් එකක් තියන යාළුවෙක් ඉන්නවා
    ඌ කිව්වේ මේ දවස් වල වැඩියෙන්ම විකිනෙන්නේ Leaf එකයි, Wagon R එකයිලු

    මම එහේ ගිහින් ඉන්නකොටෙ වාහන ගන්න එන අයව ලීෆ් එකට ඌ කොහොම හරි හරවනවා
    කිලෝමීටර් 180ක් යන්න පුළුවන් කියලා
    මම 120යි කියන්න යන්නේ නෑ කට පියාගන ඉන්නවා. මට බැහැනේ උගේ බිස්නස් කඩන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    4Xee6Rr.png

    ygiR0M2.png

    11796261_10207825272973327_5704587250050470088_n.jpg

    P6vqVtL.png

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මෙතන ලීෆ් හොදයි, අච්චර විකිණුනා මෙච්චර විකිණුනා කියන එකෙක්වත් ඕක ගන්නේ නෑ. හැබැයි පණ්ඩිතකම් කියවනවා අනිත් එවුන්ව අමාරුවේ දාන්න. මොලේ කදුලක් තියෙන එකෙක් ගනීද ඔය ජරාව? කිලෝමීටර 100ක් යන්න පුලුවන් වෙයිද ෂුවර් නෑ එක පාරක් චාර්ජ් කලාම. අනික චාර්ජ් කරන්නත් පැය ගානක් යනවා. ලක්ශ 30ක් දීල හන්දියට පාං ගේන්න යන්න කාර් ගන්න ඕනද?

    electric කාර් ඉස්සරහට දියුණු වෙලා එයි. අඩුම ගානේ කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් දුවලා, චාර්ජ් කරන්න යන කාලය විනාඩි 10ක් 15ක් උනාම ඕන පාවිච්චි කරන්න බලාගෙන ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න. ලක්ශ 30ක් පාර්ක් කරල තියාගන්න කැමති උන් ගනී. පව් අමාරුවෙන් ඉතුරු කරලා පඩිය උගස් කරල ලීසිං දාලත් ගන්න උන් ගැනයි දුක.

    රත්තරං, උබ මේක ඔලුවෙන් හිටන් කිව්වත් මේකෙ ඉන්න ගොබ්බ රැල උබට මොකක්හරි කියනව මිසක් ඕක පිලිගන්නේ නෑ. හැබැයි උන් මේ ජරාව ගන්නෙත් නෑ. උන් කරන්නේ වෙන එකෙක්ව අමාරුවේ වැටෙන විදියට පණ්ඩිත ටෝක් දෙන එක විතරයි.

    සිරා කතාව බන් :):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    මගේ කාර් සේල් එකක් තියන යාළුවෙක් ඉන්නවා
    ඌ කිව්වේ මේ දවස් වල වැඩියෙන්ම විකිනෙන්නේ Leaf එකයි, Wagon R එකයිලු

    මම එහේ ගිහින් ඉන්නකොටෙ වාහන ගන්න එන අයව ලීෆ් එකට ඌ කොහොම හරි හරවනවා
    කිලෝමීටර් 180ක් යන්න පුළුවන් කියලා
    මම 120යි කියන්න යන්නේ නෑ කට පියාගන ඉන්නවා. මට බැහැනේ උගේ බිස්නස් කඩන්න

    මගේ නම් නිසාන් ලීෆ් එකට විරෝධයක් නෑ
    එකම අවුල ගෙදර චාර්ජ් කරන්න පැය 4ක් යන එකයි, දුර ගමනක් යන්න බැරි අවුලයි විතරයි

    මල්ලි උබ නේද මේකේ කිව්වේ තෙල් තව අවුරුදු විස්සක් යනකොට ලෝකෙම ඉවර වෙනවා කියලා, උබ දන්නේ නැද්ද මේ ලෝකේ දුවන්නේ තෙල් වලින් කියලා, ඊට පස්සේ ලෝකේ වැඩ කර ගන්නේ තොගේ අහවල් එකෙන් එන එවලින්ද,

    උබලා මහ ලොකුවට පඩි talk දෙනවා මේකේ හුගක් උන්ට තාම license වත් නැ, ඔය පොඩි කාර් battery වුනා කියලා වැඩක් නැ, ඕකට ගහන current එකත් ලන්කාවේ හදන්නේ diesel වලින්,

    තෙල් ඉවර වුනාම බස් ලොරි නැව් plane යන්නේ වතුර වලින් ද ලංකාවේ විදුලිය හදන්නේ හුලන් වලින් ද, එතකොට ඕක ලංකාවට ගේන්නේ රුවල් වලින් දදුවන බෝට්ටු වලින් ද,

    මේ පොඩි කාර් ගැන කතා කරනවා ඉසේල්ලම ලොකු වාහන වලට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕනෑ,

    තමුන් බොන කිරි එකත් කඩේට ගෙනත් දාන්නේ ලොරියකින්,

    තව අවුරුදු 100 වත් යනකම් අඩුම ගානේ තෙල් තියෙනවා, එක මේකේ අමාරුවෙන් සල්ලි එකතු කරලා වාහනයක් ගන්න එකෙක් after market එකක් තියෙන හරියට ගමනක් යන්න පුළුවන් එකක් ගනින් hybrid එකක් හරි petrol ගහලා හරි දුවන්න හරි පුළුවන්, ඔය Eco වලට රැවටෙන්නේ නැතිව
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොයන්නා;19033748 said:
    :):):):) අන්න උඔ නියම සාමකාමී බුවෙක්.... ඇත්තම කියල තියෙනව...සාමකාමී විදියට

    ගෙවන මුදලට වටිනමදේ ගන්නයි බන් මම හැමවෙලේම උත්සහා කරන්නේ..
    උබලටත් කියන්නේ එහෙම හිතපන් කියලා.. :):):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල්ලි උබ නේද මේකේ කිව්වේ තෙල් තව අවුරුදු විස්සක් යනකොට ලෝකෙම ඉවර වෙනවා කියලා, උබ දන්නේ නැද්ද මේ ලෝකේ දුවන්නේ තෙල් වලින් කියලා, ඊට පස්සේ ලෝකේ වැඩ කර ගන්නේ තොගේ අහවල් එකෙන් එන එවලින්ද,

    උබලා මහ ලොකුවට පඩි talk දෙනවා මේකේ හුගක් උන්ට තාම license වත් නැ, ඔය පොඩි කාර් battery වුනා කියලා වැඩක් නැ, ඕකට ගහන current එකත් ලන්කාවේ හදන්නේ diesel වලින්,

    තෙල් ඉවර වුනාම බස් ලොරි නැව් plane යන්නේ වතුර වලින් ද ලංකාවේ විදුලිය හදන්නේ හුලන් වලින් ද, එතකොට ඕක ලංකාවට ගේන්නේ රුවල් වලින් දදුවන බෝට්ටු වලින් ද,

    මේ පොඩි කාර් ගැන කතා කරනවා ඉසේල්ලම ලොකු වාහන වලට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕනෑ,

    තමුන් බොන කිරි එකත් කඩේට ගෙනත් දාන්නේ ලොරියකින්,

    තව අවුරුදු 100 වත් යනකම් අඩුම ගානේ තෙල් තියෙනවා, එක මේකේ අමාරුවෙන් සල්ලි එකතු කරලා වාහනයක් ගන්න එකෙක් after market එකක් තියෙන හරියට ගමනක් යන්න පුළුවන් එකක් ගනින් hybrid එකක් හරි petrol ගහලා හරි දුවන්න හරි පුළුවන්, ඔය Eco වලට රැවටෙන්නේ නැතිව

    :shocked::shocked::shocked:චානක ඔයා...:shocked::shocked:
    කතාවනම් ඇත්ත පුතේ...:yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මල්ලි උබ නේද මේකේ කිව්වේ තෙල් තව අවුරුදු විස්සක් යනකොට ලෝකෙම ඉවර වෙනවා කියලා,

    :shocked::shocked::shocked:
    මම කවදාවත් එහෙම කියලා නෑ
    උඹට වෙනත් කවුරු හරි එක්ක මාව ටැපලිලා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද

    :shocked::shocked::shocked:
    මම කවදාවත් එහෙම කියලා නෑ
    උඹට වෙනත් කවුරු හරි එක්ක මාව ටැපලිලා

    හරි මම කිවිව එකා හොයා ගන්නම් මුල ඉදලා බලන්න ඕනෑ, අයි උබ අනිත් ටිකට answer එකක් දුන්නේ නැත්තේ එකට real life answer එකක් දියන්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    අනේ පලයන් බං යන්න
    චාර්ජ් කරපු ගමන් ඔහොම පෙන්නුවට ටිකක් දුර යද්දී තමයි ඒ driving pattern එකට අනුව ඕක අඩු වෙනවා...මට පුළුවන් නම් පෙන්නපන්කෝ ඔය දුර ගිහින් ගත්ත ෆොටෝ එකක්. අනික ඔය ලොකු ලොකු travel distance පෙන්නන්නේ 40 ට විතර කොට කොට ගිහිල්ලා. ලෑල්ලට පාගලා ගියොත් මග තමයි

    Aqua එකට ෆුල් ටෑන්ක් ගහපු ගමන් Cruising range එක 690Km ක් විතර පෙන්නනව. ඒත් 550Km ක් විතර තමයි යන්න පුළුවන්.

    මෙන්න බලපන්. එක්කනෙක් ට කඳානේ ඉඳන් නුවරඑළි යන්න ඕනේ වෙලා. මෙයා නුවර ඇවිල්ල එදා රෑ හෝටලේක නැවතිලා චාර්ජ් කරගන පහුවදා නුවරඑළි යන්නේ. නුවර ඉඳන් නුවර එළියට ගිහාම බැටරි එකේ 30% ඉතුරු. මෙතන Cruising range එක 24Km පෙන්නුවට එද්දී ඊට වඩා එන්න පුළුවන්, මොකද මේ 24Km පෙන්නන්නේ ඒ ආව විදිහට කඳු ම තිබුනොත්. නුවර එළියෙන් ආයේ චාජ් කරගන ගෙදර එන්නේ

    කොහොම හරි ආපහු ගෙදර යද්දී 3 පාරක් චාර්ජ් කරන්න වෙලා. :no::no::no:

    1) ගෙදරින් ෆුල් චාර්ජ් කරගන කඳානේ සිට මහනුවර ට

    78C4OKX.jpg

    2) නුවර හෝටලයක එදා රෑ නැවතී සිට බැටරිය ෆුල් චාර්ජ් කරගන පහුවදා උදේ නුවරඑළියට ගිය විට

    JFj34PJ.jpg

    3) නුවර එළියෙන් නැවත 85%ක් චාර්ජ් කර ආපහු නුවරඑළියේ සිට කඳානට යෑමට

    "Back home safe just charge 85% and left with 30% done 189KM"
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    හරි මම කිවිව එකා හොයා ගන්නම් මුල ඉදලා බලන්න ඕනෑ

    :lol::lol::lol::lol:

    හරි මම කිවිව එකා හොයා ගන්නම් මුල ඉදලා බලන්න ඕනෑ, අයි උබ අනිත් ටිකට answer එකක් දුන්නේ නැත්තේ එකට real life answer එකක් දියන්

    ඉතිං මම එහෙම කිව්වා කියන පදනම උඩ ඉඳන්නේ උබ ඒ සේරම කිව්වේ...මම එහෙම කිව්වේ නැත්නම් ඒකට මට උත්තරයක් දෙන්න බෑ

    අවුරුදු 20කින් තෙල් ඉවර වෙන්නේ නැති නිසා මට ඕවට උත්තර දෙන්න ඕනේ නෑ
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Ada nikamata sale 2kata giya.

    Leaf eka full charge wenda yanne 40min lu ekek kiyanawa:lol: 3phase nam only 20min lu:rofl:

    Anith eke porath loweth nathi explanations tikak dunna. Leaf eka balanakota, eka thamayi danata thiyena pattama vehicle ekalu.
    Aqua ekak nikamata baladdin, eka thama danata thiyena pattama vehicle eka wage talk tikak denawa:lol:

    Man nam kiyanne hariyata aththa denagane, thamanta gelapenawa nam vitharak ganin. Naththan epa. Kela wei:)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Ada nikamata sale 2kata giya.

    Leaf eka full charge wenda yanne 40min lu ekek kiyanawa:lol: 3phase nam only 20min lu:rofl:

    Anith eke porath loweth nathi explanations tikak dunna. Leaf eka balanakota, eka thamayi danata thiyena pattama vehicle ekalu.
    Aqua ekak nikamata baladdin, eka thama danata thiyena pattama vehicle eka wage talk tikak denawa:lol:

    Man nam kiyanne hariyata aththa denagane, thamanta gelapenawa nam vitharak ganin. Naththan epa. Kela wei:)

    oka hinda thama godak aya ganne
    sale karayo brain wash karanawa