මේ ත්රේඩ් එකේ කොමෙන්ට් කරපු උනුයි, දාපු එකයි මහ කැ# මිනිස්සු..
අඩෝ ගාල්ලෙ කොහොමත් කැරි ඩයල් තමයි ඉන්නෙ


මේ ත්රේඩ් එකේ කොමෙන්ට් කරපු උනුයි, දාපු එකයි මහ කැ# මිනිස්සු..


අඩෝ ගාල්ලෙ කොහොමත් කැරි ඩයල් තමයි ඉන්නෙ![]()
මමත් ගාල්ලෙ තමා කැ@ බ්රෝ..
මට ඔය උඹලා කියන ගෝතම් ගැන විස්තරයක් දියන්කො බ්රෝ..
අපි රිප්ලයි කලාට කෝට් කරන්නෙවත් නෑ උඹලා බ්රෝ..
මහ කුප්ප මිනිස්සු බ්රෝ..










මේ ත්රේඩ් එකේ කොමෙන්ට් කරපු උනුයි, දාපු එකයි මහ කැ# මිනිස්සු..
Bruce Wayne බැට්මෑන් වෙන්න කලින් උගෙ ගෙ පොඩි කාලෙ සීන් එක
Bruce Wayne බැට්මෑන් වෙන්න අඩිතාලම වැටුනු හැටි
පොලිසියෙ Gordon ගෙ කතාව
බැට්මෑන්ගෙ villanla ගෙ කතාව,,උන්ගෙ තරුනකාලෙ,උන් කොහොමද එලියට එන්නෙ
ඔන්න ඕවා තමයි මචන්,,
One of the Best show ever I have watched![]()


උබ ගාල්ලෙ කියල දන්නවා කැ# බ්රෝ
උබට රිප්ලයි කර බ්රෝ,,
උබට තමයි trailer එකයි විස්තරයකුයි දැම්මෙ බ්රෝ
කෝට් කරල දාලත් කෝට් කරේ නෑ කියල කැ# කතා කියන්නෙපා බ්රෝ
joker ගෙ කෝට් එකකුත් දාගෙන Gotham බැලුවෙ නැති උබට මඩු වල්ගෙන් තලන්න ඕනෙ බ්රෝ![]()

මේ බලාපිය![]()
![]()
mekada? hodai da?



ආපු දාසේම ඉදං බැලුවා හිටං.. ජෝකර් සීසන් 1 එකෙත් හිටියා හිටං ..![]()


මොන වගේ කතාවක්ද කියපංකො උට්ටො යන්නෙ.. සුපිරියිද..?
බ්රේකිං බෑඩ් බාගෙන තියන් ඉන්නව කතාව දිග වැඩි නිසා..
දැන් ඕක බලලා බැට් මෑන් ෆිල්ම් එකත් බලන්න ඕනද..?
මට තේරෙන්නෑ ඕයි.. මොකද මං බැට්මෑන් කාටුන් එකක්වත් බලල නෑ..


dan inna Barbara neda harley quinn wenna


අඩෝ මෙච්චර Gotham බලපු නැති උන් ඉන්නව කිව්වම මට ඇඩෙන්න වගෙ
ඔව් පුතා ඕක තමයි,,බලහන් පට්ට ස්ටෝරි එක
