Gotham Fans,,Joker ආවෝ,, :D :D

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මේ ත්‍රේඩ් එකේ කොමෙන්ට් කරපු උනුයි, දාපු එකයි මහ කැ# මිනිස්සු..:(

    අඩෝ ගාල්ලෙ කොහොමත් කැරි ඩයල් තමයි ඉන්නෙ :frown::frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ගාල්ලෙ කොහොමත් කැරි ඩයල් තමයි ඉන්නෙ :frown::frown:
    මමත් ගාල්ලෙ තමා කැ@ බ්‍රෝ..
    මට ඔය උඹලා කියන ගෝතම් ගැන විස්තරයක් දියන්කො බ්‍රෝ..
    අපි රිප්ලයි කලාට කෝට් කරන්නෙවත් නෑ උඹලා බ්‍රෝ..
    මහ කුප්ප මිනිස්සු බ්‍රෝ..

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මමත් ගාල්ලෙ තමා කැ@ බ්‍රෝ..
    මට ඔය උඹලා කියන ගෝතම් ගැන විස්තරයක් දියන්කො බ්‍රෝ..
    අපි රිප්ලයි කලාට කෝට් කරන්නෙවත් නෑ උඹලා බ්‍රෝ..
    මහ කුප්ප මිනිස්සු බ්‍රෝ..

    උබ ගාල්ලෙ කියල දන්නවා කැ# බ්‍රෝ :rofl::rofl:
    උබට රිප්ලයි කර බ්‍රෝ,, :eek::eek:
    උබට තමයි trailer එකයි විස්තරයකුයි දැම්මෙ බ්‍රෝ :baffled::baffled:
    කෝට් කරල දාලත් කෝට් කරේ නෑ කියල කැ# කතා කියන්නෙපා බ්‍රෝ :dull::dull:

    joker ගෙ කෝට් එකකුත් දාගෙන Gotham බැලුවෙ නැති උබට මඩු වල්ගෙන් තලන්න ඕනෙ බ්‍රෝ
    :frown::frown:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මේ ත්‍රේඩ් එකේ කොමෙන්ට් කරපු උනුයි, දාපු එකයි මහ කැ# මිනිස්සු..:(

    Bruce Wayne බැට්මෑන් වෙන්න කලින් උගෙ ගෙ පොඩි කාලෙ සීන් එක

    Bruce Wayne බැට්මෑන් වෙන්න අඩිතාලම වැටුනු හැටි

    පොලිසියෙ Gordon ගෙ කතාව

    බැට්මෑන්ගෙ villanla ගෙ කතාව,,උන්ගෙ තරුනකාලෙ,උන් කොහොමද එලියට එන්නෙ

    ඔන්න ඕවා තමයි මචන්,,

    One of the Best show ever I have watched
    :frown::frown:

    මේ බලාපිය :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ ගාල්ලෙ කියල දන්නවා කැ# බ්‍රෝ :rofl::rofl:
    උබට රිප්ලයි කර බ්‍රෝ,, :eek::eek:
    උබට තමයි trailer එකයි විස්තරයකුයි දැම්මෙ බ්‍රෝ :baffled::baffled:
    කෝට් කරල දාලත් කෝට් කරේ නෑ කියල කැ# කතා කියන්නෙපා බ්‍රෝ :dull::dull:

    joker ගෙ කෝට් එකකුත් දාගෙන Gotham බැලුවෙ නැති උබට මඩු වල්ගෙන් තලන්න ඕනෙ බ්‍රෝ :frown::frown:
    මොන වගේ කතාවක්ද කියපංකො උට්ටො යන්නෙ.. සුපිරියිද..?
    බ්‍රේකිං බෑඩ් බාගෙන තියන් ඉන්නව කතාව දිග වැඩි නිසා..
    :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    Season 2 ඇවිල්ල නේද. මාත් Season2 එනකන් බලන් හිටියෙ. පහුගිය ටිකේම Last Ship එකයි Under the Dome එකයි බල බල හිටියෙ. ඒ දෙකම දැනට ඉවරයි වගේ. දැන් Gotham දිහාට ආයෙ හැරෙන්න ඕන. මේ කතාව නම් සුපිරි
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,730
    3,327
    113
    MV5BMTQ1ODk3NDczNF5BMl5BanBnXkFtZTgwODE5MDQ4NjE@._V1_SY317_CR0,0,214,317_AL_.jpg

    mekada? hodai da?
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    MV5BMTQ1ODk3NDczNF5BMl5BanBnXkFtZTgwODE5MDQ4NjE@._V1_SY317_CR0,0,214,317_AL_.jpg

    mekada? hodai da?

    අඩෝ මෙච්චර Gotham බලපු නැති උන් ඉන්නව කිව්වම මට ඇඩෙන්න වගෙ

    ඔව් පුතා ඕක තමයි,,බලහන් පට්ට ස්ටෝරි එක
    :growl::growl::growl:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ආපු දාසේම ඉදං බැලුවා හිටං.. ජෝකර් සීසන් 1 එකෙත් හිටියා හිටං .. :rofl::rofl:

    ඔව් බන්,,ඒකෙ පොඩ්ඩයිනෙහ් හිට්යෙ,,

    S2 එකෙ තමයි ඌ වැඩකරු වෙන්නෙ
    :frown::frown:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මොන වගේ කතාවක්ද කියපංකො උට්ටො යන්නෙ.. සුපිරියිද..?
    බ්‍රේකිං බෑඩ් බාගෙන තියන් ඉන්නව කතාව දිග වැඩි නිසා..
    :(

    දැන් ඕක බලලා බැට් මෑන් ෆිල්ම් එකත් බලන්න ඕනද..?
    මට තේරෙන්නෑ ඕයි.. මොකද මං බැට්මෑන් කාටුන් එකක්වත් බලල නෑ..

    නෑ බන්,,බැට්මෑන් ගේමට එන්ටර් වෙන්න කලින් සීන් යන්නෙ,,

    දැන්ම S1 එකෙ ඉදන් බලහන්,,ලොකු නෑ S1 එක,,උබට පට ගාල බලල ඉවර වෙලා ගානට අලුත් season එකත් එක්ක සෙට් වෙන්න පුලුවන්,,,

    සුපිරියි යකො :frown::frown:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,730
    3,327
    113
    අඩෝ මෙච්චර Gotham බලපු නැති උන් ඉන්නව කිව්වම මට ඇඩෙන්න වගෙ

    ඔව් පුතා ඕක තමයි,,බලහන් පට්ට ස්ටෝරි එක
    :growl::growl::growl:

    :P