Gotham Fans,,Joker ආවෝ,, :D :D

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Edward Nygma batmange villain kenek. comic eke widihata pora thama "The Riddler" wenne
716effe6d4c2ac68d95af85168851bae.jpg
11.gif

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මාත් TV series වැඩිය බලන්නේ නෑ , Gotham නම් බැලුව පට්ට , season 2 එනකන් බලන් හිටියේ
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    අඩෝ මෙච්චර Gotham බලපු නැති උන් ඉන්නව කිව්වම මට ඇඩෙන්න වගෙ

    ඔව් පුතා ඕක තමයි,,බලහන් පට්ට ස්ටෝරි එක
    :growl::growl::growl:

    ado echchara hodada banzz?
    mata ekek deelath mama epa kiwa:(:(:(
    illagena balantona..:):):)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Edward Nygma batmange villain kenek. comic eke widihata pora thama "The Riddler" wenne
    716effe6d4c2ac68d95af85168851bae.jpg

    ayi penguin, joker, dollmaker, catwoman . මේකේ කතාව යන හැටියට නම් batman මැරුණට පස්සේ james gorden batman වෙනකන්ම යයි වගේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නොලාන්ගෙ බලපු ඔක්කොම සුපිරි.batman begins නම් ඇල්ලුවෙ නෑ. ඒක බලපු ගමන් හිතුනෙ නොලාන් මොනාට මේ වගේ ජරා ගොඩක් හැදුවද කියල. dark knight ත් බලමුකො එහෙනම්.

    අනිවා බලන්න
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    honda comedy TV serious tikak kiyapallako.. ara 90's wala wage Family home wikaara nam epa.. half indian inna jaraaawal....

    The Last man on the earth kiyala ekak baluwa.. patta maxxa.. godak ewunta eka boring... mata nam maarama aathal ekak aawa eka baladdi :lol: uge Acting sira... hik hik uge gon athal tika funny
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    honda comedy TV serious tikak kiyapallako.. ara 90's wala wage Family home wikaara nam epa.. half indian inna jaraaawal....

    The Last man on the earth kiyala ekak baluwa.. patta maxxa.. godak ewunta eka boring... mata nam maarama aathal ekak aawa eka baladdi :lol: uge Acting sira... hik hik uge gon athal tika funny

    then watch friends
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,513
    5,948
    113
    දැන් ඕක බලලා බැට් මෑන් ෆිල්ම් එකත් බලන්න ඕනද..?
    මට තේරෙන්නෑ ඕයි.. මොකද මං බැට්මෑන් කාටුන් එකක්වත් බලල නෑ..

    :angry::angry::angry::angry: umbey ata dekata wedi thiyanna ona ban.chike umba batman bala la nah ne.. umbata loku ara scooby doo kiyana balla ne..
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ayi penguin, joker, dollmaker, catwoman . මේකේ කතාව යන හැටියට නම් batman මැරුණට පස්සේ james gorden batman වෙනකන්ම යයි වගේ.

    ow ban sehena katha godak yai danne Poison Ivy, Victor Zsasz me hema ekama innawane. mata hithenne hema villain kenekma pennai wage :D :D
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ow ban sehena katha godak yai danne Poison Ivy, Victor Zsasz me hema ekama innawane. mata hithenne hema villain kenekma pennai wage :D :D

    ඔව් බන්,,බැට්මෑන්ටනෙ comics වල villain ල වැඩිම,මුන්ට ඒ නිසා ඕන විදියට කතාව අරන් යන්න පුලුවන් :D:D