මොකද කියන්නේ හෙට වත් සෙට් වෙමුද
උබ ඉන්නේ අර ANC එක කිට්ටුව පොට් එකේද ඈ

මොකද කියන්නේ හෙට වත් සෙට් වෙමුද

අපෝ නැ බන්..මම ඉන්නේ වෙන තැනකඋබ ඉන්නේ අර ANC එක කිට්ටුව පොට් එකේද ඈ
....ලන්කවේ ලොකුම ලොක්කෙක් නිතර ගැවසෙන තැනක

අපෝ නැ බන්..මම ඉන්නේ වෙන තැනක....ලන්කවේ ලොකුම ලොක්කෙක් නිතර ගැවසෙන තැනක
ඔය ANC එකට අල්ලපු අලුතින් හදන බිල්ඩිමත් අපේ තමා..එතන කෙල්ලෝ ටික දැක්කම හැමදාම එත්නට යන වැඩ ටික අමතක වෙනවා

අපෝ නැ බන්..මම ඉන්නේ වෙන තැනක....ලන්කවේ ලොකුම ලොක්කෙක් නිතර ගැවසෙන තැනක
ඔය ANC එකට අල්ලපු අලුතින් හදන බිල්ඩිමත් අපේ තමා..එතන කෙල්ලෝ ටික දැක්කම හැමදාම එත්නට යන වැඩ ටික අමතක වෙනවා
හෙට මොකක් සෙට්වෙයිද දන්නේ නෑ.
ඉතින් කලින් කියන්න බෑ
ආ කියපන් බලන්න දන්නවනම්හික් හික් දනී දනී ප්ලෙස් එක
ANC එකේ හිටපු කාලේ මතක් වෙන්නේ එතකොට තමා

ඔෆිස් එක ගාව ඉඳන් මීටර 20යි.. පට්ට කාර් ටිකක් නවත්තලා තියේ ඕක ඇතුලේ..

ඔෆිස් එක ගාව ඉඳන් මීටර 20යි.. පට්ට කාර් ටිකක් නවත්තලා තියේ ඕක ඇතුලේ..

හාලා බලමු..

දැන් අද වැඩේ කෙරෙන්නේ නැද්ද? හෙට සෙට් වෙනවද කුකුලෝ ?
තෝ සෙද්දක් කතා කරනවා.හෙට මොකක් සෙට්වෙයිද දන්නේ නෑ.
ඉතින් කලින් කියන්න බෑ

හෙට සෙට් වෙමු..මොක්ද කියන්නේ එනවා නේද ?දැන් අද වැඩේ කෙරෙන්නේ නැද්ද? හෙට සෙට් වෙනවද කුකුලෝ ?