EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :(
    උබ ඉන්නේ අර ANC එක කිට්‍ටුව පොට් එකේද ඈ:eek:
    අපෝ නැ බන්..මම ඉන්නේ වෙන තැනක:)....ලන්කවේ ලොකුම ලොක්කෙක් නිතර ගැවසෙන තැනක:)
    ඔය ANC එකට අල්ලපු අලුතින් හදන බිල්ඩිමත් අපේ තමා..එතන කෙල්ලෝ ටික දැක්කම හැමදාම එත්නට යන වැඩ ටික අමතක වෙනවා:(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :(
    අපෝ නැ බන්..මම ඉන්නේ වෙන තැනක:)....ලන්කවේ ලොකුම ලොක්කෙක් නිතර ගැවසෙන තැනක:)
    ඔය ANC එකට අල්ලපු අලුතින් හදන බිල්ඩිමත් අපේ තමා..එතන කෙල්ලෝ ටික දැක්කම හැමදාම එත්නට යන වැඩ ටික අමතක වෙනවා:(

    හික් හික් දනී දනී ප්ලෙස් එක:)
    ANC එකේ හිටපු කාලේ මතක් වෙන්නේ එතකොට තමා:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒක ඉතින් හෙට තමා කියන්න වෙන්නේ:sorry:
    2SKAY5i.jpg
    :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(
    අපෝ නැ බන්..මම ඉන්නේ වෙන තැනක:)....ලන්කවේ ලොකුම ලොක්කෙක් නිතර ගැවසෙන තැනක:)
    ඔය ANC එකට අල්ලපු අලුතින් හදන බිල්ඩිමත් අපේ තමා..එතන කෙල්ලෝ ටික දැක්කම හැමදාම එත්නට යන වැඩ ටික අමතක වෙනවා:(

    ඔෆිස් එක ගාව ඉඳන් මීටර 20යි.. පට්ට කාර් ටිකක් නවත්තලා තියේ ඕක ඇතුලේ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හික් හික් දනී දනී ප්ලෙස් එක:)
    ANC එකේ හිටපු කාලේ මතක් වෙන්නේ එතකොට තමා:P
    ආ කියපන් බලන්න දන්නවනම්:baffled:
    ඔව් බන් සිරාවටම පට්ට කැලි ටිකක් ඉන්නේ එතන:):)
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    දැන් අද වැඩේ කෙරෙන්නේ නැද්ද? හෙට සෙට් වෙනවද කුකුලෝ ?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔෆිස් එක ගාව ඉඳන් මීටර 20යි.. පට්ට කාර් ටිකක් නවත්තලා තියේ ඕක ඇතුලේ..
    :):):)
    ඔව් බන් පිස්සු හැදෙනවා..ඔන්න හෙට නම් තියෙයි හොදට...

    හාලා බලමු..

    මොන පයන්නක් කියවයිද දන්නේ නැ:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තෝ සෙද්දක් කතා කරනවා.:angry:හෙට මොකක් සෙට්වෙයිද දන්නේ නෑ.:baffled:ඉතින් කලින් කියන්න බෑ:no:
    :shocked::shocked:
    එහෙම කියන්න එපා බන් පොඩ්ඩකට පැනගන්න බැරිද බන්:growl: