hondin innawa aiya
aiya aiya keenawa
aiya wenna athi kiyala hithuna nisa harida![]()


dan hari vagene?
කවියක් වී තොල් පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වි නිදිබර නෙත් ඇහැරන්න
සඳසාවී ඔබ හද කුටියට එන්න
හිදිමි පිපෙන තුරා....
....නින්ද නැති රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ
ඇයිද ප්‍රථම ප්‍රේමයේ
යස තාලෙට පාද තබාලා
රස බැල්මෙන් ඔමරි කරාලා
ඔරවා හොරැහින් ඉඟිපාලා
යනව ද ඔබ සිත රවටාලා

Hari yanawa wage penunata ayemath awul yanawa nedadan hari vagene?



Hari yanawa wage penunata ayemath awul yanawa neda![]()

ලස්සන ලෝකයේ…
මට හිමි ආදරේ....
සොයමී ජීවිතේ.....
පාලු මකා.....~
... 
ow ow awulnum hamavelema yanava wage
කවිසිතට මුමුණනා ඔබේ නෙත් රන් කථා
ආදරය ලැයැවුනා ගීතයක් මෙන් සදා
ප්‍රේමයේ ගීතයේ මිහිර රස පෑදුවේ
මමයි ඒ උත්පලා ඔබේ හිත සසලනා

