Nodanna hindai sithune ahanna.....

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උං Inventory එකක් තියං ඉන්නෙ බං Stock එකේ. ඒක auto update වෙනවා barcode එක read කරපු ගමං. දවස ගානෙ සතිය ගානෙ වගේ චෙක් කරනවා Inventory එක stock එකත් එක්ක. බැලන්ස් නැත්තං වැඩ කරන එවුන්ට කෙල වෙනවා.
 

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :rolleyes: මලු ඇතුලේ තියෙන barcode scan වෙන්නේ කොහොමද බං.. Esoft එකේ student ID එක scan කරන්නත් සැහෙන ගේමක් දෙන්න ඕනේ හරවා හරව.. :lol:


    ආයේ ගියාම අක්ක කෙනෙක්ගෙන් අහල දාන්නම් මේකේ..

    barcode එකට පැත්ත ඇදලා නැත
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    කැසියර් එක ඉන්න කෙනා පූර්ණ වගකිමක් තියෙනවා එයා මුදප් ඇපයක් බදින්න ඔන 50000 ක් ඊට වඩි

    අයිටම් එක ස්කැන් වෙන නිසා අඩු ගනක් ගහන්න බැහැ
    අයිටම් එකක් මිස් කරන්න පුලුවන් එත් එක අහුවෙන්නේ නැහැ

    මම හිතන්නේ පුර්ණ වගකිමෙන් බැදිලා ජොබ් එක කරනවා හරියට බැංකුවේ කවුන්ටර්ස්වල ඉන්න කෙනෙක් වගේ හවසට බැලන්ස් කරන්න ඔන සල්ලි ගිය එවා කැශියර් එකේ ඉතුරු වුන එවා

    හැමදාම කරන්න වෙනවා අවදානම් වගකින් අධික ජොබ් එකක්

    ඇමරිකාවේ නේම් ෆෙස්ල් කැශියර් තියෙනවා මෙහේ උන් හොර කම් කරන්නේ නැහැ ඉතින්
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    ඔවා කවුන්ට් කරනවා බං මන් දන්න විදිහට. ලොකු කේස් එකක් නම් සීසීටීවී ෆුටේජ් චෙක් කරයි. නිකන්ම අල්ලගන්ඩ පුලුවන්නෙ.

    ow ekath aththa.. Camera hama cashier ekakatama point karala thibboth
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙම කරන එක ගොඩක් අමාරුයි බං, පොඩ්ඩක් හිතල බලපං අනිවා ඔය කම්පැනි දුවන්නේ Software එකකින්, ඒකෙන් තමයි ඔක්කොම Stock Manage කරන්නේ, තව ඔය එදිනෙදා එන Income එක, අඩුම තරමෙ සේවකයොන්ට පඩි දෙන්නෙත් ඒකෙ එන්ටර් කරලා, ඉතිං පොඩ්ඩක් හිතල බලපං කැෂියර් එකේ ඉන්න එකා Software එකේ එයාගෙ Login Details දාලා Log වෙනවා, එතැන ඉඳන් එයා කරන හැම Transaction එකක්ම එයාගෙ Account එක හරහා යන්නේ, අන්තිමේදි එතැන ඉන්න Head දවස අන්තිමේදි Cashier ගෙන් සල්ලි එකතු කරනවා, එතකොට අර Software එකේ එයාගෙ අකවුන්ට් එකේ තියෙන ගානයි එයාගෙ අතේ තියෙන ගානයි සමාන වෙන්න ඕන, නැත්නම් එතැන මොකක් හරි මගඩියක් ගිහිල්ල තියෙනවා,

    උඹ ඔය කියන විදියට Item Miss කරන්න නම් පුලුවන්, එහෙම තළොත් අන්තිමේදි Stock එක චෙක් කරනවා මාසෙ අන්තිමේ හෝ සතියකින් වගේ, එතකොට උදාහරණයක් විදියට Anchor පිටි පැකට් ගමුකෝ, පිටි පැකට් දැන් තියෙන ගාන සොෆ්ට්වෙයාර් එකෙන් බලාගන්න පුලුවන්, ඒ වගේම කැෂියර් එකෙන් ඇන්කර් පිටි පැකට් ගනිද්දි ඔටෝ ස්ටොක් එකෙන් අඩු වෙනවා, සති අන්තයේ සටොක් චෙක් කරද්දි Software එකේ තියෙන ගානයි ඇත්තට තියෙන ගානයි සමාන වෙන්න ඕන, නැත්නම් මොකක් හරි මගඩියක් වෙලා, එක්කො බඩු උස්සලා නැත්නම් කැෂියර් එකෙන් වරදක් වෙලා, ඔය විදියට එකක් දෙකක් කරන්න පුලුවන් ටිකක් වැඩියෙන් ඔය දේ සිද්ධ වෙද්දි Manager ල ඇහැ ගහගෙන ඉඳියි, අන්තිමේදි කැෂියර් හෝ ඒ ආයතනයේ Security එක ඒකට වගකියන්න වෙනවා, කොහොම හරි අන්තිමේදි වැඩේ අල්ලගන්න නම් පුලුවන්
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    බිල දාපු එකාගේ නම තියෙනවා සිස්ටම් එකේ. බඩු අඩු නම් චෙක් කරනවා කැමරා එහෙම
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Supervisor කෙනෙක් ඉන්නවා ලග දැන් ගොඩක් ෆූඩ් සිටි වල නම් :yes:
    අර bill කරන බඩු ටික bag එකට දාන්නේ Supervisor කාරයා
    උ බලන් ඉන්නේ මෙකි හරියට ඔක්කොම item ටික bill කරනවද කියලා
    එත් හවසට Cashieers ඔක්කොම busy වෙලාවට නම් item 1,2 පන්න ගන්න පුළුවන් ඕනි නම් ;)
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    eka digatama ohoma stock missing unoth check karanawane banz.

    aneka CCTV set karalane thiyenne godak places wala especially counter gawa