අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    :baffled: දැන් usage reset උනා. ගන්න බැලුව ඒ ටික පැයක් තිස්සේ කරුමෙටම SNR down වුනා වැස්සට. :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol:
    මගේ ගිගා දෙකක් ඉතුරු වෙලා තිබ්බා.. හිදෙනකම්ම බෑවා දොළහ පනින්න කලින්.. දෙන්නෑ ඕකුන්ට කිලෝබයිට් එකක්වත්.. පර හැත්ත..

    ඒ උනාට තවම බිල ගෙව්වෙත් නෑ බං.. අටදාස් ගාණක් ගෙවන්න තියේ..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මේ මගුලක් කියනවා මම මේ කරුවලේ බත් එක හොයනවා ලැප් එකේ එලියෙන් :(
    නෙදකිං.. යකෝ මෙච්චර රෑ වෙලා බත් කන්න ඇහැකිද.. හීල් වෙනවනේ.. අනික බත් හීතල උනාම කන්න බෑ.. අප්‍රියයි..:(
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    නෙදකිං.. යකෝ මෙච්චර රෑ වෙලා බත් කන්න ඇහැකිද.. හීල් වෙනවනේ.. අනික බත් හීතල උනාම කන්න බෑ.. අප්‍රියයි..:(

    කන්න තමා බන් හිටියේ... නින්ද ගියා නෙ සීතලට :lol:
    තව අප්පිරිය නොකර කටවහන් හිටු :frown:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :lol:
    මගේ ගිගා දෙකක් ඉතුරු වෙලා තිබ්බා.. හිදෙනකම්ම බෑවා දොළහ පනින්න කලින්.. දෙන්නෑ ඕකුන්ට කිලෝබයිට් එකක්වත්.. පර හැත්ත..

    ඒ උනාට තවම බිල ගෙව්වෙත් නෑ බං.. අටදාස් ගාණක් ගෙවන්න තියේ..:(

    bala tiyanawa kb hidennama:sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    :lol:
    මගේ ගිගා දෙකක් ඉතුරු වෙලා තිබ්බා.. හිදෙනකම්ම බෑවා දොළහ පනින්න කලින්.. දෙන්නෑ ඕකුන්ට කිලෝබයිට් එකක්වත්.. පර හැත්ත..

    ඒ උනාට තවම බිල ගෙව්වෙත් නෑ බං.. අටදාස් ගාණක් ගෙවන්න තියේ..:(

    සිරාවට බං :( මේ හැත්තට ඉතුරුකරන්නෙ මොකටද කියල තමයි එහෙම කරන්නේ ඒත් කරුමෙට මේක හිරවුනා. දැන් ඕකුන් ඒක මේ මාසෙ විකුණනවා මගෙ 900mb උන්ගෙ වගේ :growl:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    එක පට්ට වේසියෙක් බත් එක හොයා ගන්න බැහැ කිව්වම අම්මට හුකහං කියලා රෙප් කපලා බන්.. ශේප් එකේ එඩිට් කරලා දැම්මා තව කට්ටිය ෆෝම් වෙන්න කලියෙන් :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කන්න තමා බන් හිටියේ... නින්ද ගියා නෙ සීතලට :lol:
    තව අප්පිරිය නොකර කටවහන් හිටු :frown:

    ඇයි බං අදත් CEB එකෙන් උඹලගෙ පැත්තට කෙලවලද? :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන්න තමා බන් හිටියේ... නින්ද ගියා නෙ සීතලට :lol:
    තව අප්පිරිය නොකර කටවහන් හිටු :frown:
    කිරි එකක් හදන් බීලා නිදාගනිං උට්ටො.. බඩ යාවි උදේට ඕක කාලා..:dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එක පට්ට වේසියෙක් බත් එක හොයා ගන්න බැහැ කිව්වම අම්මට හුකහං කියලා රෙප් කපලා බන්.. ශේප් එකේ එඩිට් කරලා දැම්මා තව කට්ටිය ෆෝම් වෙන්න කලියෙන් :lol:

    පිස්සු හුත්තල බන් මේකේ නම් ඉන්නේ දැන් ..!! :lol:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    ඇයි බං අදත් CEB එකෙන් උඹලගෙ පැත්තට කෙලවලද? :rofl:
    කනුවක් වැටිලා පාර අයිනට
    දැන් හෙට එන කල් ඉන්න එපැයි :(
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    කිරි එකක් හදන් බීලා නිදාගනිං උට්ටො.. බඩ යාවි උදේට ඕක කාලා..:dull:

    කාලා දැම්මා බත් කටවල් 5ක් 6ක් සිග සිග ගාලා. යකෝ බත් එක හොයා ගත්තෙත් මාර ගේමක් දීලා, කිරි හදන්නෙ කොහෙද මේ කරුවලේ :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bala tiyanawa kb hidennama:sorry:
    බෑවා ෆිල්ම් දෙකක්.. ගූ හැත්තෑවයි වගේ..:lol:

    උනු උනු බඩු උට්ටො..:cool:

    6Iox8Ne.png

    සිරාවට බං :( මේ හැත්තට ඉතුරුකරන්නෙ මොකටද කියල තමයි එහෙම කරන්නේ ඒත් කරුමෙට මේක හිරවුනා. දැන් ඕකුන් ඒක මේ මාසෙ විකුණනවා මගෙ 900mb උන්ගෙ වගේ :growl:
    අපරාදෙ යකෝ.. මුන්ගෙ රෙන්ටල් එකේ හැටියට බඩ යන්න ඕන සක්කිලි හැත්තට.. ගියමාසෙ බිල ගෙව්වෙ නෑ.. මේ මාසෙ බිලත් එකක් අටදාස් ගාණක් එනවා බං.. පව් සල්ලි..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලා දැම්මා බත් කටවල් 5ක් 6ක් සිග සිග ගාලා. යකෝ බත් එක හොයා ගත්තෙත් මාර ගේමක් දීලා, කිරි හදන්නෙ කොහෙද මේ කරුවලේ :lol:
    ආහ්.. කරන්ට් එක නෑ කියලා අමතක උනා බං..:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කනුවක් වැටිලා පාර අයිනට
    දැන් හෙට එන කල් ඉන්න එපැයි :(

    සිරාවටම බං ලංකාවේ ඉපදුනේ පවකට මේකෙ SLT,CEB,POLICE............... මුන් ඔක්කොම එකයි මිනිස්සුන්ට කෙලවන්නමයි හදන්නේ. කාර්යක්ෂම සේවා කියල එකක් උන් දන්නෙ නැහැ. නොදකින් මුන් රටේ බදු වලින් යැපිලත් අපටම කෙලින හැටි. :frown:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මගේ කපන තරමක් කපන්නේ ඕක දාලා තමා. සයිකෝ ඩයල් හැම තැනම :(

    මගෙත් ඔහොම තමා බන් ..වෙනසකට තියෙන්නේ අගට -god කියල අර අහිංසක :dull:
    ස්කුවියත් මාට්ටු කරන එක