ඒක මගේ සයිට් එකේ හොස්ට් කරලා තිබ්බෙ.. යූසේජ් එක තිබ්බා ගිගබයිට් 1යි ගානක්.. ඒ කියන්නේ 15 දෙනෙක් විතර කොහොම හරි කට්ට කාල ඒක බලලා

කැ# මිනිස්සු යකෝ.. වෙලාවට මගේ කාලක් වගේ ලෝඩ් උනේ..

තෝ පරණ මෙම්බෙක්නේ.. අවුරුදු ගාණක් පොල් ගෑවද.. ඊයෙ පෙරේදා දැක්කෙ උඹව එළකිරියෙ මුල්ම වතාවට..




. මගෙත් හත්දහස් ගානක් තියෙනවා බන්..


