සිරාවටම බං ලංකාවේ ඉපදුනේ පවකට මේකෙ SLT,CEB,POLICE............... මුන් ඔක්කොම එකයි මිනිස්සුන්ට කෙලවන්නමයි හදන්නේ. කාර්යක්ෂම සේවා කියල එකක් උන් දන්නෙ නැහැ. නොදකින් මුන් රටේ බදු වලින් යැපිලත් අපටම කෙලින හැටි.![]()
මහ ගොං හැත්තක් ඕයි කනු හිටෝලා තියෙන්නෙ. පාර දෙපැත්තෙම පල්ලම තියෙද්දි කණු ගහලා. පල්ලම පැත්තෙන් හේදිලා වරකට එක බැගින් කණු වැටෙනවා








