ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    40
    බාර් එකේ
    මචන්ලා මට iphone එකක් හම්බ උනා. factory unlock හැබැයි sim එකක් දැම්මහම searching.. කියල වැටිල තියනව network එක පෙන්නන්නේ නැහැ.

    ෆෝන් එක දුන්න එකා නම් කිව්වෙ AT&T network lock එකක් තියෙන්නෙ කියල.

    මේක unlock කරන්න කීයක් විතර යයිද බන්?