Machan AC denawa kiyana eka weradi.. aniwa denna one DC.. Brushless ekata AC dunnath eka apahu DC walata convert karalai main poles walata denne...
. උඔ හරි. එත් AC DC convert වෙන්නේ internal නෙහ් එතකොට අපි දීලා තියෙන්නේ AC නෙහ්.... මම උඩින් photo ටිකක් දාලා තියෙනවා එක පොඩ්ඩක් බලපන්කෝ.එතකොට උඹට තේරෙයි මම කිහන්නේ මොකද්ද කියලා..danne nati godak ewa igena gatta
me wage prashna ahapan tawa

![]()
![]()
ට්‍රාන්ස්ලේට් කර කර ඉන්න නම් අමාරුයි වෙලාවක් ලැබුනොත් පෝස්ට් එකක් දාන්නම්.හැබැයි මේක තේරුම් ගන්න නම් basic Generating principle ගැන දැනගෙන ඉන්න ඕනි..

![]()
![]()
ට්‍රාන්ස්ලේට් කර කර ඉන්න නම් අමාරුයි වෙලාවක් ලැබුනොත් පෝස්ට් එකක් දාන්නම්.හැබැයි මේක තේරුම් ගන්න නම් basic Generating principle ගැන දැනගෙන ඉන්න ඕනි..

එහෙමද ?Power System එක Three Phase නිසා හැම ජෙනේරටෙර් එකකම කොයිල් (Winding Sets) තුනක් (Winding හයක්) තියෙන්න ඕන. එහෙම නැත්නම් තුනේ ගුණාකාර වලින් තියෙන්න ඕන.
මේ වගේ ලොකු ජෙනේරටෙර් වල මද තියෙන මැද තියෙන ස්ථිර කාන්දම හදන්නෙත් විදුලියෙන්මයි. ඒ කියන්නේ ජෙනේරටෙර් එක මැද තියෙනවා කාන්දම වෙනුවට තව winding එකක්. එකට සරල ධාරාවක් (DC) බාහිරින් දීල ඒක Magnetize කරනවා. දැන් ඒක බයිසිකල් ඩයිනමෝ එකේ ස්ථිර කාන්දම වගේම තමයි.
මේ සරල ධාරාව මුලින්ම Battery Bank එකකින් දෙනවා. පස්සේ ජෙනේරටෙර් එක ෆුල් ඔපෙරටේ වෙද්දී එකේ output එකෙන්ම ගන්නවා.
මචං මට තේරුණේ මෙහෙමයි...
මැද කැරකෙන අාමේචරේට කරන්ට් එකක් දීලනෙ ඒක කාන්දමක් කරන්ඩ ඕන..
එතකොටනෙ ස්ටේටර් වයින්ඩිං එකෙන් වෝල්ටේජ් එකක් නිපදවෙන්නෙ..
ආමේචරේට නැත්තං මැද කැරකෙන කොටසට කාන්දමක් දැම්මනං වැඩේ ඉවරයි..
එහෙම නෙමේලුනෙ වැඩේ වෙන්නෙ. පිටින් ආමේචරේට කරන්ට් එකක් දීල කෘතිම චුම්බකයක්නෙ මෙතනදි යොදාගන්නෙ
එහෙම කලේ නැතිනම් output voltage එක control කරන්න turbine එකට එන වතුරපාරේ වේගය හෝ පිඩනය විතරක් භාවිත කරලා කරන්න අමාරුයි. මැකනිකල් ගවනර් කියලයි ඉලෙක්ට්‍රික් ගවනර් එකයි කියලා දෙකක් තියෙනවා.මට එ නම් දෙක හරියටම ශුවර් නැ. එ දවස් වල විමලසුරේන්ද්‍රේ ඉගෙන ගන්නකොට කියලා දුන්නේ එහෙමයි. මැකනිකල් එකෙන් turbine එකට එන වතුර control කරනවා. electrical එකෙන් රොටර් එකේ මැග්නට් ෆිල්ඩ් එක අඩු වැඩි කරනවා. මැග්නට් ෆිල්ඩ් එක අඩු වැඩිකරනකොට voltage & current control වෙනවා. මැකනිකල් ගවනර් එකෙන් වතුර control කරනකොට frequency control වෙනවා.මේ ගවනර් දෙකම ඔටෝමැටික්. මගේ මෙමරි පොඩ්ඩක් අවුට්, පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුලුවන් මෙකතාව.. . ).
ඔය කියන විදියට විසඳුම මේකයි..
මම වැරදිනං නිවැරදි කරන්ඩ
ආමේචරේට පිටිං කරන්ට් එක දෙනව වෙනුවට, ඇතුලෙන්ම කරන්ට් එක දෙනව..එයාටම ධාරාවක් නිපදවගෙන, කාන්දමක් බවට පත්වෙන්ඩ අවස්ථාව සලසල දෙනව..
කොටින්ම කියනවනං ආමේචරය වෙනම කරන්ට් එකක් නිපදවන ජෙනරේටරයක්..
ප්‍රධාන ජෙනරේටරේ ඇතුලෙ පොඩි ජෙනරේටරයක්
මේ පොඩි ජෙනරේටත් ධාරාවක් නිපදවන්ඩ කාන්දමක් වගේ බලයක් එපැයි..ඒක දෙන්නෙ ස්ටේටරෙන්ලු
.. එතකොට අර බැටරි බෑන්ක් එකේ කරන්ට් එක දෙන්නෙ ආමේචරේට නෙමේ, ස්ටේටරේට
එහෙමද ?
Apita current eka denne oke Main armature kiyana thiyana thana thiyana three phase out eken.
Samanyen alternator ekaka Main stator & main rotor. Exciter stator & exciter rotor kiyala thiyanawa.
Main stator eken thamai current eka ganne.
Oke exciter field kiyanne exciter stator eka. exciter armature - exciter rotor. Main field - main rotor. Main armature - main stator.
armature scn eka danna.













මට හරියට කියන්ඩ අපිට කරන්ට් එක දෙන්ඩ, මේකෙ නිපදවන කරන්ට් එක, ප්‍රධාන අවුට් පුට් එක දෙන්නෙ ජෙනරේටරේ ස්ටේටරෙන්ද? රොටර් එකෙන්ද?
මොකක්ද ඒ අන්තිමට ආමේචරේ කියල තියෙන්නෙ?
ආමේචරේ කියන්නෙ රොටර් එකටද නේද? මැද කැරකෙන කොටසට නේද?

මට පේන්නෙ මෙයාල ආමේචර් කියල තියෙන්නෙ, විදුලිය හටගන්ඩ කොයිල් එකට වගේ..
බලන්ඩ එක්සයිටර් එකේ අමේචරේ කියල තියෙන්නෙ රොටර් එකට. රොටර් එකේනෙ වෝල්ටේජ් එකක් ඉන්ඩියුස් වෙන්නෙ..
නෝමල් ජෙනරේටරේ විදුලියක් උපදින්නෙ ස්ටේටරේ.. ඒ කියන්නෙ අපිට දෙන කරන්ට් එක.. ඒ හින්ද ස්ටේටරේ තියෙන මේන් අවුට්පුට් කොයිල් එකට අමේචරේ කියල වගේ ...![]()
මචන්, ටර්බයින් 1 කැරකෙනකොට ඒකෙ shaft 1 flywheel 1ක් හරහා ජෙනියෙ shaft 1ට සම්බන්ධ වෙනවා. main rotor 1 කරකෙන කොට ඒකෙන් main stator එකේ ඔතල තියන සන්නායකයක කම්බි වල විදුලියක් හටගන්නවා. එක හටගන්නෙ residual magnetism එකෙන්.
ඕනෙම කම්බියක residual magnetism කියල ස්වභාවයෙන්ම තියන චුම්බක ගුනයක් තියනව. main rotor එකේ කම්බිවල residual magnetism ගුනය stator කම්බි වලින් කපන කොට electro magnetic induction හැටියට stator 1 විදුලිය උපදිනවා. හැබයි residual magnetism කියන 1 ගොඩාක් පොඩියි. ඒනිසා ලොකු විදුලියක් ගන්න බෑ. ඒනිසා කරන්න ඕක වැඩි කරන්න ක්‍රම 2ක් තියනවා.
![]()

එතකොට මචං කම්බිවල තියෙන residual magnetism ගුණය හින්ද, පිටින් බැටරි බෑන්ක් එකකින් කරන්ට් එක දෙන්ඩ ඕනෙ නැද්ද ?![]()
residual magnetism කියන 1 ඉතාම කුඩයි කියල කලින් කීවනෙ. ඒ හින්ද මොන විදියෙන් හරි exitation current වැඩි කරන්න ඕනෙ. මම කියල තියන ක්‍රම 2 ඒ ක්‍රම 2ක්. ඒ දෙකම brushless method. පිටින් බැටරි බෑන්ක් එකකින් කරන්ට් 1 දෙන 1 brush තියන method 1 ක්. ඒක දැන් පාවිච්චි කරන්න නෑ. ඒහින්දා උඹට තේරෙනවා ඇති residual magnetism වලට අමතරව අනිවාර්යයෙන් brushless හෝ brush method පාවිච්ච් කරන්න ඕනෙ විදුලිය ජනනයට.