නිසාන් ලීෆ්

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මේක නම් පට්ටම ත්‍රෙඩ් එක මචන්ලා.මේක කියෙව්වහම තේරෙන දේ තමයි ගොඩ දෙනෙක් තමන්ගෙ මතය වෙනස් කරන්න කිසිසේත්ම සූදානම් නෑ කියලා.ලන්කාව වගේ දියුනුවක් පේනමානෙක නැති රටක මොන ඉලෙක්ට්‍රික් කාර් ද බන්.වාහන දෙක තුන තියෙන උන්ට ආතල් එකට පදින්න හොඳයි.ඉලෙක්ට්‍රික් කාර් පරිසරයට හිතකාමීයි කිය කිය ඒව චාර්ජ් කරන්නෙ තෙල් පුච්චලා හදන කරන්ට් එකෙන්.එලකිරි පිටි කරලා ආපහු වතුර දාලා බොනවා වගේ.

    තමන්ගෙ සල්ලි වලින් මොන වාහනේ ගත්තත් කමක් නෑ, හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් වාහන ගත්ත අයගෙන් ඉල්ලන්නෙ තව අවුරුදු 5,6 කින් ඕවා යන්තම් සල්ලි හොයන් වාහන ගන්න ඉන්න අහිංසකයන්ගෙ ඇගේ ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා.
     
    Last edited:

    Rangojaa

    Banned
    Jan 13, 2015
    60
    8
    0
    මචං වචනයක් හොයාගෙන පිස්සෙක් වගේ කෑ ගහන්න එපා බං. ලෝකේ හදන වාහන වර්ග සෑම එකකටම වගේ recall එනවා. අලුත් මොඩල් එකක් උනත් පරණ මොඩල් එකක් උනත් recall නැති වෙන්නේ නෑ.
    පහල තියෙන්නේ ලීෆ් එකේ recalls ඔක්කොම. මේවා ඇවිත් තියෙන්නේ 2014. ලංකාවට දැං ගෙන්නන ඔක්කොම වගේ fix වෙලා තියෙන්න ඕනේ. ජපනා recall එකක් ආව ගමන් ගිහින් fix එක කර ගන්නවා.
    http://www.cars.com/recalls/nissan/leaf/

    පහල තියෙන ලින්ක් එකෙන් ඕනම වාහනයක recalls බලා ගන්න පුළුවන්. හොඳට බැලුවොත් පෙනේයි මහලොකු Toyota corolla එකෙත් ගිය අවුරුද්දේ recall එකක් තියෙනවා කියලා. උඔ දැං උන්ට මොකද කියන්නේ ?

    http://www.cars.com/recalls/

    තව ඕනේ නම් Land Cruiser එකෙත් ගිය අවුරුද්දේ
    http://www.cars.com/recalls/toyota/land-cruiser/2015/

    මේවට නම් මතිය උකෙනුත් තමා හිනා යනවා. සුත්තෝ උබම හිහින් බලපන් ඔය ලින්ක් වලට මට කියන්න කලින්.

    Problem Summary: The accessory attaching fasteners were not tightened with the proper torque.

    මම කලින් දාපු ප්‍රස්නත් එක්ක බලපන් සංසන්දනය කරලා සමානද කියල. සොරි සොරි එහෙම දෙයක් කරන්න මොලයක් තියෙන්න බැනේ නේද. තිබන්නම් මෙහෙම ලිදේ වැටි වටිත් එකම කියයිද.

    දැන් වත් නොන්ඩි නොවී හිටපන්කෝ බන් අපිට මෙච්චර ආතල් දෙන්නේ නැතුව. අපහු කියන්නේ උබ ඕක ගත්තට කිසි ප්‍රස්නයක් නැහැ. හැබැයි ඕක හොදයි කියල අනික් කොල්ලෝ අමාරුවේ දාන්න එපා.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    මචං, මුලින්ම කතා කරන්න ඉගෙන ගනින් හරියට. උඔට සිංහල බැරිනම් මම මොකද කරන්නේ. බලපන් මම මොකද කියල තියෙන්නේ කියලා ආයෙත්. දැං "The accessory attaching fasteners were not tightened with the proper torque." කියන එක උඔට තේරුනාද ? අනික බාගෙට කියවන්නේ නැතුව ප්‍රශ්ණය ගැන බලපන් "Consequence: Accessories that detach from a vehicle may result in a vehicle crash and/or personal injury."
    උඔ මේක සීරියස් නෑ, ලීෆ් එකේ ප්‍රශ්ණ තුන සීරියස් කියලද කියන්නේ.
    හොඳට තේරුම් ගනින්, මම මේක පෙන්නුවේ ඕනම වාහනයක් recall එනවා කියන්න. ඒක පැහැදිලිව මම සිංහලෙන් ලියලා තියෙනවා.
    අනික , පහලි ලින්ක් එකෙන් බලපන් ලෑන්ඩ් කෘසර් එකට ඔක්කොම recalls 17ක් ඇවිත් තියෙනවා. Recall Number: 12V305000 බලපන්,
    Consequence: A STUCK OPEN ACCELERATOR PEDAL MAY RESULT IN VERY HIGH VEHICLE SPEEDS AND MAKE IT DIFFICULT TO STOP THE VEHICLE, WHICH COULD CAUSE A CRASH, SERIOUS INJURY OR DEATH.

    මචං, මේකත් ආතල් recall එකක්ද ?
    මචං වචන තියෙන්නෙ පාවිච්චි කරන්න තමා, ඒත් මෝඩ විදියට පාවිච්චි කරන්න එපා.

    අනික් මම කාටවත් මෙතන ආතල් දෙන්න ඇවිත් නෑ. කාටවත් ලීෆ් ගන්න කිවුවෙත් නෑ. උඔලා මෙතන ලියන පච කන්දරාව බොරු කියලා පෙන්නන්යි මම ත්‍රෙඩ් එකේ රිප්ලයි කලේ.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    3 million car battle begins :lol:

    Leaf : I am the future and i am unregistered

    2015-nissan-leaf-4-door-hb-s-angular-front-exterior-view_100507899_s.jpg

    Belta : but you cant go beyond 100km LOL

    toyota-belta-2006-436x300.jpg

    e46 : Keep talking bitches :P

    fitted.jpg
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    රත්තරන් සහොදරයාගෙ කතාව ඈත්තක් තියනවා

    රත්තරන් සහොදරයාගෙ කතාව ඈත්තක් තියනවා. ඔය ප්‍රෂ්නෙ එන්නෙ Durability එකත් එක්ක. මොකද ලන්කාවෙ ම්නිහික්ට වාහනයක් කියන්නෙ අදි සුඛොපබොගි බාන්ඩයක්.ලන්කාවෙ දුප්පත් මනිහෙක්ට වාහනායක් ගන්න මෙ ආර්ථිකය යටතෙ ඉඩ තියලා නෑ.ඒ බරිකමක් නිසා නෙමියි. එත් එහෙමකරන්නෙ නෑ.
    ඔක නිසා ලන්කවෙ පොර්ක් වාහනයක් ගන්න ගියාම අම්බානක හිතන්න වෙනවා.මොකද එ යට කරන සල්ලි දහ දුක් විදලා හම්බ කරපු නිසා. ඉතින් අපෙ රටෙ පොරකට වාහනක් ගන්න වෙන්නෙ ඔක පාව්විච්ච් කරලා අයින් කරන අදහසින් නෙමේ. ඔන්න ඔතන තමඉ කෙස් එක. ලීෆ් එකක් ගත්තඔත් කෙලවෙනවා. මොකද ඒ වාහන වල Durability කියන එක නෑ. අපහු විකුනන්න වාහනෙ ඉතුරු වෙන්නෙ නෑ. එක නිසා, අපෙ රටෙ තියන මෙ ආර්තිකයට අනුව තාම පෙට්ට්‍රල් වාහනයක ලොකු වට්නාකමක් තියනවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    Nissan leaf eka durable na kiyala kohomada kiyanne? Nikan hithalada?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    රත්තරන් සහොදරයාගෙ කතාව ඈත්තක් තියනවා. ඔය ප්‍රෂ්නෙ එන්නෙ Durability එකත් එක්ක. මොකද ලන්කාවෙ ම්නිහික්ට වාහනයක් කියන්නෙ අදි සුඛොපබොගි බාන්ඩයක්.ලන්කාවෙ දුප්පත් මනිහෙක්ට වාහනායක් ගන්න මෙ ආර්ථිකය යටතෙ ඉඩ තියලා නෑ.ඒ බරිකමක් නිසා නෙමියි. එත් එහෙමකරන්නෙ නෑ.
    ඔක නිසා ලන්කවෙ පොර්ක් වාහනයක් ගන්න ගියාම අම්බානක හිතන්න වෙනවා.මොකද එ යට කරන සල්ලි දහ දුක් විදලා හම්බ කරපු නිසා. ඉතින් අපෙ රටෙ පොරකට වාහනක් ගන්න වෙන්නෙ ඔක පාව්විච්ච් කරලා අයින් කරන අදහසින් නෙමේ. ඔන්න ඔතන තමඉ කෙස් එක. ලීෆ් එකක් ගත්තඔත් කෙලවෙනවා. මොකද ඒ වාහන වල Durability කියන එක නෑ. අපහු විකුනන්න වාහනෙ ඉතුරු වෙන්නෙ නෑ. එක නිසා, අපෙ රටෙ තියන මෙ ආර්තිකයට අනුව තාම පෙට්ට්‍රල් වාහනයක ලොකු වට්නාකමක් තියනවා.

    :baffled:
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ත්‍රෙඩ් එකට එබිල බැලුවෙ අලුතෙන් මොනව හරි දැනගන්න තියනවද බලන්න. පටන්ගැම්මෙ ඇති රෙද්දක් නෑ ඊට පස්සෙනෙ වැඩේ තියන්නෙ. මේකේ මරාගෙන හරි කමක් නෑ ත්‍රෙඩ් එක ඉස්සරහට ඇදගෙන පලයල්ලා, අපිට ගොඩක් දේවල් දැනගන්න. පටන් ගත්තෙ ලීෆ් වලින් ඊට පස්සේ වටේම ගිහිල්ලා ලංකාවේ ග්‍රිඩ් එකේ අන්බැලන්ස් එකටත් සෙට් වෙලා.
    මාරයි ඕයි මේකත්. :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කියපන් බලන්න ඔකෙ Durability එක ගෑන. ඔක FB14/15 එකක් වගෙ ඔක පට්ට ගහන්න පුලුවන් වේයිද.

    Hada hada duwanna oani ekak puluwan. Anu ganan wala marutith thaama duwanawa. Eakiyanne FB14 wagey marutith durable kiyalada?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ත්‍රෙඩ් එකට එබිල බැලුවෙ අලුතෙන් මොනව හරි දැනගන්න තියනවද බලන්න. පටන්ගැම්මෙ ඇති රෙද්දක් නෑ ඊට පස්සෙනෙ වැඩේ තියන්නෙ. මේකේ මරාගෙන හරි කමක් නෑ ත්‍රෙඩ් එක ඉස්සරහට ඇදගෙන පලයල්ලා, අපිට ගොඩක් දේවල් දැනගන්න. පටන් ගත්තෙ ලීෆ් වලින් ඊට පස්සේ වටේම ගිහිල්ලා ලංකාවේ ග්‍රිඩ් එකේ අන්බැලන්ස් එකටත් සෙට් වෙලා.
    මාරයි ඕයි මේකත්. :lol:

    atharinne na putha, awilla nikanma kohoma kiwwath electric car hondai kiyala hari daanawa
     
    • Like
    Reactions: shiranyasassi

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ube leaf 1ka kiyakatada wikunanne ???? ;););););)

    විකුන්නෙ නෑ, මිට්සුබිෂී MIEV එකක් ගන්න ඉන්නෙ. ඉලෙක්ට්‍රික් වාහන කියන තරම් සවුත්තු නෑ කියලයි මම මේ කියන්නේ.
     
    Rangojaa

    Banned
    Jan 13, 2015
    60
    8
    0
    මචං, මුලින්ම කතා කරන්න ඉගෙන ගනින් හරියට. උඔට සිංහල බැරිනම් මම මොකද කරන්නේ. බලපන් මම මොකද කියල තියෙන්නේ කියලා ආයෙත්. දැං "The accessory attaching fasteners were not tightened with the proper torque." කියන එක උඔට තේරුනාද ? අනික බාගෙට කියවන්නේ නැතුව ප්‍රශ්ණය ගැන බලපන් "Consequence: Accessories that detach from a vehicle may result in a vehicle crash and/or personal injury."
    උඔ මේක සීරියස් නෑ, ලීෆ් එකේ ප්‍රශ්ණ තුන සීරියස් කියලද කියන්නේ.
    හොඳට තේරුම් ගනින්, මම මේක පෙන්නුවේ ඕනම වාහනයක් recall එනවා කියන්න. ඒක පැහැදිලිව මම සිංහලෙන් ලියලා තියෙනවා.
    අනික , පහලි ලින්ක් එකෙන් බලපන් ලෑන්ඩ් කෘසර් එකට ඔක්කොම recalls 17ක් ඇවිත් තියෙනවා. Recall Number: 12V305000 බලපන්,
    Consequence: A STUCK OPEN ACCELERATOR PEDAL MAY RESULT IN VERY HIGH VEHICLE SPEEDS AND MAKE IT DIFFICULT TO STOP THE VEHICLE, WHICH COULD CAUSE A CRASH, SERIOUS INJURY OR DEATH.

    මචං, මේකත් ආතල් recall එකක්ද ?
    මචං වචන තියෙන්නෙ පාවිච්චි කරන්න තමා, ඒත් මෝඩ විදියට පාවිච්චි කරන්න එපා.

    අනික් මම කාටවත් මෙතන ආතල් දෙන්න ඇවිත් නෑ. කාටවත් ලීෆ් ගන්න කිවුවෙත් නෑ. උඔලා මෙතන ලියන පච කන්දරාව බොරු කියලා පෙන්නන්යි මම ත්‍රෙඩ් එකේ රිප්ලයි කලේ.

    හිනා වෙලා ඉලත් අදුන යකෝ. හැම වාහනයකම Recall තියෙනවා. නමුත් මේකේ තියන ඒවා එච්චරම සුබ නැහැ කියලයි කියන්නේ. ඔන්න ටිකක් දැම්ම.

    හරි උබට දැන් අපිනේ බොරු කියන්නේ. ගිහින් බලපන් Top Gear review එක. අඩුම ගානේ Jeremy Clarkson කියන එකවත් අහපන්.

    Ref: #14V263000
    Consequence: An unexpected vehicle shut down increases the risk of a crash.

    Ref: #14V138000
    Consequence: If the OCS does not detect an adult occupant in the passenger seat, the passenger airbag would be deactivated.

    Ref: #14V192000
    Consequence: Missing welds may effect the vehicle's integrity in the event of a crash, increasing the risk of injury to the vehicle's occupants.

    Ref: #13V069000
    Consequence: If the vehicle is involved in a crash necessitating airbag deployment and the passenger airbag is suppressed, there may be an increased risk of personal injury.

    • Like
    Reactions: SAN_APIIT