නිසාන් ලීෆ්

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
ජාතික විදුලිබල පද්ධතිය හරහා නිවෙස් වලට විදුලිය දෙන්නේ හරියට සහනාධාරයක් දෙනවා වගේ. :dull: තව අව්රුදු කීපයකින් ගෙවල් වල කරන්ට් එකෙන් කාර් ඡාජ් කරන එක විදුලි බල මණ්ඩලයට පාඩුයි කියලා, ඉලෙක්ට්‍රික් කාර් තියන එව්න්ගෙන් විදුලි බද්දක් ගහන්න පටන්ගත්තු දාට මම මේ ත්‍රෙඩ් එක ආයි බම්ක් කරන්නම්කෝ..

ehema unoth nam case thamai machan.:yes:
Danatath ohoma scene ekak thiyeddin Leaf gaththa nam, awul thamai.

Eth danata ehema na ne. Idiriyatath ohoma wenawa kiyala kawuruth kiyala na ne.
 
Earn$4Sex

Member
Mar 18, 2011
285
28

එහෙම වෙන්නෙ නැහැ ලොවෙත්.. යුනිට් වැඩි වෙන්න වෙන්න උන්ට ලාභයි :love:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Nissan leaf long distance trips walata hoda na .. eka hamoma dannawane. E wage wahanayak hoda hamadama ude hawasa office yana nagarasanna palathwala inna minissunta.

    මේකනේ වැඩේ මචන්. අපි දුප්පත් මිනිස්සු ඉතින් වාහනයක් ගන්නේ දුර ළඟ ඔය ඔක්කොටම. දුර යන්න එකයි office යන්න එකයි, market යන්න එකයි කියල වෙන වෙනම වාහන ගන්නේ නැහැනේ. Leaf එක හොඳ නැහැ කියනවා නෙමේ ඒත් ඉතින් අපේ අවශ්‍යතාවය අනුව තාම හොඳ combustion engine එකක් තමා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    මම සිමෙන්ති කොට්ට 03කුත් පටවන් අවා බං කාර් එකේ දවසක් :(:( . අතේ තියෙන සතේම දාලා තව ෆිනෑන්ස් කරලා ලීෆ් ගන්න එක නම් තේරුමක් නැහැ මචං මගෙත් අදහස නම් .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ehema unoth nam case thamai machan.:yes:
    Danatath ohoma scene ekak thiyeddin Leaf gaththa nam, awul thamai.

    Eth danata ehema na ne. Idiriyatath ohoma wenawa kiyala kawuruth kiyala na ne.

    එහෙම වෙන්නෙ නැහැ ලොවෙත්.. යුනිට් වැඩි වෙන්න වෙන්න උන්ට ලාභයි :love:

    තාම නම් ලංකාවෙම වාහන අඩු ප්‍රමාණයක් තියන නිසා ඔහොම කේස් එකක් නෑ. ඒත් අනාගතයේ වාහන වැඩි වුනහම එහෙම සීන් එකක් වෙන්න පුලුවන්. මොකද රජයට ඕනේ වෙන්නේ බදු ගහන්න පුලුවන් පොයින්ට් විතරයි. ඕක අනාගතයේදි බදු ගහන්න පුලුවන් හොද පොයින්ට් එකක් බං. ඔය වගේ අනාගත ප්ලෑන් නැතුව නිකම්ම බදු අඩු කරලා ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම දිරිමත් කලා වෙන්න බැ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Naha ban mata tiyenne 406 ekak...
    Kawada hari 30laks tibba kalekata oya Japan Axio Allion wath Leaf Aqua wath nemei menna mekak tamai ganne hitan :P

    Mageth Balaporoththuwa ekayi ban.
    hithe thiyena asama wahanayak ganna.
    Car ekak ganna inna api full anatha wela inne ubalai mewa dakala dan.sirawata. hybrid? petrol? electric? hybrid? petrol? electric? ane mada.methana balapala thiyena ekama de wena mukuth nemei minissunge wiwida aakalpa ha adahas thamai:rolleyes:.kawurwath waradi na...:frown::nerd::nerd:
    1168

    1000% Aththa.:):):):)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම සිමෙන්ති කොට්ට 03කුත් පටවන් අවා බං කාර් එකේ දවසක් :(:( . අතේ තියෙන සතේම දාලා තව ෆිනෑන්ස් කරලා ලීෆ් ගන්න එක නම් තේරුමක් නැහැ මචං මගෙත් අදහස නම් .

    වැලි ටිකක් මදි වෙලා මම දවසක් සල්ලි දීලා වැලි තාච්චි 10ක් ගෝණියක දාගන Aqua එකේ පටවගන ගෙනාවා :D

    ගමේ ගිහාම පොල් ගෝණි 4ක් ගේනවා මේ වගේ..තිබුනොත් කොස් ගෙඩි 2-3කුත් දාගන්නවා :lol::lol:
    පිටිපස්ස්සේ සීට් කඩලා, ගෝණි වටේටම මේ කුෂන් තියලා (පිටිපස්සේ දොරටත් එක්ක) ගේන්නේ

    5uB6sSM.jpg
     
    Last edited:

    wolsaj

    Member
    Dec 29, 2014
    67
    4
    0
    ane manda ban. ubata reply kalama, mulu reply ekenma podi kaallak allala Samprappalapa kiyawanawa. Ekko maga arala wena bahubuutha dodawanawa.:rofl:

    Uba dinapatha/wadi hariyak CMB-Kandy travel karanawanan ubata leaf ekak hariyanne ne. So ganda epa. Ubata gelapenne nathi unaata, gelapena kattiya ganiy.

    BTW Leaf eke Kandy to CMB & CMB to Kandy yanda puluvan. Tested with 2 people.
    BUT 4/5k giyoth samaharavita atharamagadin charge karaganda wei.

    machan mama danna ekek giya colombo indala kandy 4 denek dagena.... aulak une nahalu... uta eco driving gana hoda knowledge ekak thiyenawa . thawa mama danna ekek 100 km wada aduwen battery ekama bassuwa.. lallatama pagala... drive karana widiha sahenna balapanawa wage..
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ane manda ban. ubata reply kalama, mulu reply ekenma podi kaallak allala Samprappalapa kiyawanawa. Ekko maga arala wena bahubuutha dodawanawa.:rofl:

    Uba dinapatha/wadi hariyak CMB-Kandy travel karanawanan ubata leaf ekak hariyanne ne. So ganda epa. Ubata gelapenne nathi unaata, gelapena kattiya ganiy.

    BTW Leaf eke Kandy to CMB & CMB to Kandy yanda puluvan. Tested with 2 people.
    BUT 4/5k giyoth samaharavita atharamagadin charge karaganda wei.

    Aththa denagena/thamanta gelapenawa nam ganin.:)

    මචං බොරු කියන්න එපා. කොළඹ-නුවර දුර කිලෝමීටර් 100ට වැඩියි. යන්න එන්නම කොලෝමීටර 200ට වැඩියි. එක චාර්ජ් එකෙන් කොහොමද බං ගිහින් එන්නේ? ඒක කොහොමටත් වෙන්නේ නෑ.

    සාමාන්‍ය වාහනයකට පෙට්‍රල් ලීටර 40ක් ගහන්න පුලුවන් කියමු. ඉතින් ලීටරයට කිලෝමීටර් 10ක් දිව්වත් ෆුල් ටෑන්ක් ගැහුවහම කිලෝමීටර 400ක් යන්න පුලුවන්. ඒ නැතත් ශෙඩ් එකකින් තෙල් ගහගන්න යන්නේ විනාඩි ගානයි. ලීෆ් එක නෙමෙයි ඕනම ඉලෙක්ට්‍රික් කාර් එකක් අඩුම ගානේ එක චාර්ජ් එකෙන් කිලෝමීටර 300ක් 400ක් යන්න පුලුවන් කාලෙක, චාර්ජ් කරන්න යන කාලය විනඩි 15ක් 20ක් වෙච්ච කාලෙක ඔය කාර් එකක් හොදයි පාවිච්චියට.

    වාහන දෙක තුන තියෙන එකෙක්ට ආතල් එකට මොන මගුලක් ගත්තත් කමක් නෑ. හැමදාම උදේ වැඩට යන එකෙක්ට ඕක ගැලපෙන්නේ නෑ. හදිස්සියේ රෑක කරන්ට් එක තිබ්බේ නැත්නම් පැය ගානක්, උදේ වැඩට ගිහින් ඉවරයි. මගදි චාර්ජ් කරන්න බෑ වෙලාව යනවා. ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මම කාටවත් ගන්න එපා කියන්නේ නෑ, ගන්නවානම් ගනිල්ලා මගෙ මොකෝ. මම කියන්නේ මගේ අදහස. ලක්ශ 30ක් වගේ ගානක් යට කරලා ගන්න වාහනෙන් ආසාවට ගමනක් බිමනක් යන්න බැරි උනාම තේරෙයි.

    අනික ලංකාව වගේ රටකට මහ ලොකු වාසියක් වෙන්නේ නෑ ඉලෙක්ට්‍රික් කාර් ආව කියලා. ඕවා චාර්ජ් කරන්න කරන්ට් එක හදන්නෙත් තෙල් පුච්චලා. කාර් එකත් අමාරුවෙන් ගන්න එකෙක්ට තව ලක්ශ 6ක් 7ක් යට කරල ගෙදරට සෝලර් පැනල් දාගන්න බෑ. එහෙම කලත් ඕක දවල්ට චාර්ජ් කරන එකක් යෑ, ඒත් ඕව චාර්ජ් කරන්නේ රෑට තෙල් පුච්චලා හදන කරන්ට් එකෙන් නේ. දැන් කියන්න එපා නෙට් මීටරින් ගැන දන්නේ නෑ කියලා.

    මම කවදාවත් පැනලා ගිහින් නෑ කතාවෙන්. මම කිව්වේ මේ ගැන කතා කරල වැඩක් නෑ කියලා මොකද හුගක් දෙනා ලොකු රැවටීමක ඉන්න බව පේන නිසා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වැලි ටිකක් මදි වෙලා මම දවසක් සල්ලි දීලා වැලි තාච්චි 10ක් ගෝණියක දාගන Aqua එකේ පටවගන ගෙනාවා :D

    ගමේ ගිහාම පොල් ගෝණි 4ක් ගේනවා මේ වගේ..තිබුනොත් කොස් ගෙඩි 2-3කුත් දාගන්නවා :lol::lol:
    පිටිපස්ස්සේ සීට් කඩලා, ගෝණි වටේටම මේ කුෂන් තියලා (පිටිපස්සේ දොරටත් එක්ක) ගේන්නේ

    5uB6sSM.jpg

    බොරු දාන්න ඕනි නෑනේ බං මමත් ඔහොම තමයි. ගමේ ගියාම පටවනවා බං ලොරියකට පටවනවා වාගේ. ලංකාවේ තත්වය කොහෙත් ඔහොම තමයි මචං. පදින්න විතරක් වාහනයක් ගන්නේ නැහැ. හැම වැඩක්ම තියෙන එකෙන් කරගන්නවා. මේවගේ දේවල් වලට ඔරොත්තු දෙන එකක් තමයි මම නම් ඉස්සරහට ගන්නෙත්.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    වැලි ටිකක් මදි වෙලා මම දවසක් සල්ලි දීලා වැලි තාච්චි 10ක් ගෝණියක දාගන Aqua එකේ පටවගන ගෙනාවා :D

    ගමේ ගිහාම පොල් ගෝණි 4ක් ගේනවා මේ වගේ..තිබුනොත් කොස් ගෙඩි 2-3කුත් දාගන්නවා :lol::lol:
    පිටිපස්ස්සේ සීට් කඩලා, ගෝණි වටේටම මේ කුෂන් තියලා (පිටිපස්සේ දොරටත් එක්ක) ගේන්නේ

    5uB6sSM.jpg

    light blue color eka neda meka:)
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    එහෙම වෙන්නෙ නැහැ ලොවෙත්.. යුනිට් වැඩි වෙන්න වෙන්න උන්ට ලාභයි :love:

    ඇත්තට?? :lol::lol::lol::lol::lol:ඒක වෙන්න ඇති අනවශ්‍ය බල්බ නිවා දමන්න, A/C ඕෆ් කරන්න, විදුලිය සුරකින්න අරව මේව කියන්නේ.

    ලංකාවේ ගෘහස්ත විදුලි ඒකක (ඒකක 200ක් විතර) දෙන්නේ පාඩු පිට. හොදට හොයල බලල කතා කරපන් ගොන් කතා කියන්නේ නැතුව.
     
    wolsaj

    Member
    Dec 29, 2014
    67
    4
    0
    මචං බොරු කියන්න එපා. කොළඹ-නුවර දුර කිලෝමීටර් 100ට වැඩියි. යන්න එන්නම කොලෝමීටර 200ට වැඩියි. එක චාර්ජ් එකෙන් කොහොමද බං ගිහින් එන්නේ? ඒක කොහොමටත් වෙන්නේ නෑ.

    සාමාන්‍ය වාහනයකට පෙට්‍රල් ලීටර 40ක් ගහන්න පුලුවන් කියමු. ඉතින් ලීටරයට කිලෝමීටර් 10ක් දිව්වත් ෆුල් ටෑන්ක් ගැහුවහම කිලෝමීටර 400ක් යන්න පුලුවන්. ඒ නැතත් ශෙඩ් එකකින් තෙල් ගහගන්න යන්නේ විනාඩි ගානයි. ලීෆ් එක නෙමෙයි ඕනම ඉලෙක්ට්‍රික් කාර් එකක් අඩුම ගානේ එක චාර්ජ් එකෙන් කිලෝමීටර 300ක් 400ක් යන්න පුලුවන් කාලෙක, චාර්ජ් කරන්න යන කාලය විනඩි 15ක් 20ක් වෙච්ච කාලෙක ඔය කාර් එකක් හොදයි පාවිච්චියට.

    වාහන දෙක තුන තියෙන එකෙක්ට ආතල් එකට මොන මගුලක් ගත්තත් කමක් නෑ. හැමදාම උදේ වැඩට යන එකෙක්ට ඕක ගැලපෙන්නේ නෑ. හදිස්සියේ රෑක කරන්ට් එක තිබ්බේ නැත්නම් පැය ගානක්, උදේ වැඩට ගිහින් ඉවරයි. මගදි චාර්ජ් කරන්න බෑ වෙලාව යනවා. ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මම කාටවත් ගන්න එපා කියන්නේ නෑ, ගන්නවානම් ගනිල්ලා මගෙ මොකෝ. මම කියන්නේ මගේ අදහස. ලක්ශ 30ක් වගේ ගානක් යට කරලා ගන්න වාහනෙන් ආසාවට ගමනක් බිමනක් යන්න බැරි උනාම තේරෙයි.

    අනික ලංකාව වගේ රටකට මහ ලොකු වාසියක් වෙන්නේ නෑ ඉලෙක්ට්‍රික් කාර් ආව කියලා. ඕවා චාර්ජ් කරන්න කරන්ට් එක හදන්නෙත් තෙල් පුච්චලා. කාර් එකත් අමාරුවෙන් ගන්න එකෙක්ට තව ලක්ශ 6ක් 7ක් යට කරල ගෙදරට සෝලර් පැනල් දාගන්න බෑ. එහෙම කලත් ඕක දවල්ට චාර්ජ් කරන එකක් යෑ, ඒත් ඕව චාර්ජ් කරන්නේ රෑට තෙල් පුච්චලා හදන කරන්ට් එකෙන් නේ. දැන් කියන්න එපා නෙට් මීටරින් ගැන දන්නේ නෑ කියලා.

    මම කවදාවත් පැනලා ගිහින් නෑ කතාවෙන්. මම කිව්වේ මේ ගැන කතා කරල වැඩක් නෑ කියලා මොකද හුගක් දෙනා ලොකු රැවටීමක ඉන්න බව පේන නිසා.

    mama danna ekek kandy giya machan bandaragama indala u ehen charge karan awa enakota.. uba kiyanawa wage main vehicle eka widihata use karana ekanam boru wadak... mage yaluwek genawa uge mill ekak thiyenne karmantha bill walata onema unit ekak rs 12.. uta nam patta labai.eth main vehicle eka widihatanam ida ehema madi back seat eke.. habayi mama personaly asa wahanayak... 2nd hand market ekanam defa aduwenawa anith ewata wada.
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    මචං බොරු කියන්න එපා. කොළඹ-නුවර දුර කිලෝමීටර් 100ට වැඩියි. යන්න එන්නම කොලෝමීටර 200ට වැඩියි. එක චාර්ජ් එකෙන් කොහොමද බං ගිහින් එන්නේ? ඒක කොහොමටත් වෙන්නේ නෑ.

    සාමාන්‍ය වාහනයකට පෙට්‍රල් ලීටර 40ක් ගහන්න පුලුවන් කියමු. ඉතින් ලීටරයට කිලෝමීටර් 10ක් දිව්වත් ෆුල් ටෑන්ක් ගැහුවහම කිලෝමීටර 400ක් යන්න පුලුවන්. ඒ නැතත් ශෙඩ් එකකින් තෙල් ගහගන්න යන්නේ විනාඩි ගානයි. ලීෆ් එක නෙමෙයි ඕනම ඉලෙක්ට්‍රික් කාර් එකක් අඩුම ගානේ එක චාර්ජ් එකෙන් කිලෝමීටර 300ක් 400ක් යන්න පුලුවන් කාලෙක, චාර්ජ් කරන්න යන කාලය විනඩි 15ක් 20ක් වෙච්ච කාලෙක ඔය කාර් එකක් හොදයි පාවිච්චියට.

    වාහන දෙක තුන තියෙන එකෙක්ට ආතල් එකට මොන මගුලක් ගත්තත් කමක් නෑ. හැමදාම උදේ වැඩට යන එකෙක්ට ඕක ගැලපෙන්නේ නෑ. හදිස්සියේ රෑක කරන්ට් එක තිබ්බේ නැත්නම් පැය ගානක්, උදේ වැඩට ගිහින් ඉවරයි. මගදි චාර්ජ් කරන්න බෑ වෙලාව යනවා. ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මම කාටවත් ගන්න එපා කියන්නේ නෑ, ගන්නවානම් ගනිල්ලා මගෙ මොකෝ. මම කියන්නේ මගේ අදහස. ලක්ශ 30ක් වගේ ගානක් යට කරලා ගන්න වාහනෙන් ආසාවට ගමනක් බිමනක් යන්න බැරි උනාම තේරෙයි.

    අනික ලංකාව වගේ රටකට මහ ලොකු වාසියක් වෙන්නේ නෑ ඉලෙක්ට්‍රික් කාර් ආව කියලා. ඕවා චාර්ජ් කරන්න කරන්ට් එක හදන්නෙත් තෙල් පුච්චලා. කාර් එකත් අමාරුවෙන් ගන්න එකෙක්ට තව ලක්ශ 6ක් 7ක් යට කරල ගෙදරට සෝලර් පැනල් දාගන්න බෑ. එහෙම කලත් ඕක දවල්ට චාර්ජ් කරන එකක් යෑ, ඒත් ඕව චාර්ජ් කරන්නේ රෑට තෙල් පුච්චලා හදන කරන්ට් එකෙන් නේ. දැන් කියන්න එපා නෙට් මීටරින් ගැන දන්නේ නෑ කියලා.

    මම කවදාවත් පැනලා ගිහින් නෑ කතාවෙන්. මම කිව්වේ මේ ගැන කතා කරල වැඩක් නෑ කියලා මොකද හුගක් දෙනා ලොකු රැවටීමක ඉන්න බව පේන නිසා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1701289&page=16
    http://www.elakiri.com/forum/showthread.php?t=1701289&page=17

    eka charge eken giya kiwwe kawuda? Kandy gihilla charge kara.
    Eka ithin mama mula idanma kiwwe. Thamanta gelapenawa nam ganin. Naththan epa kiyala.

    ලීෆ් එක නෙමෙයි ඕනම ඉලෙක්ට්‍රික් කාර් එකක් අඩුම ගානේ එක චාර්ජ් එකෙන් කිලෝමීටර 300ක් 400ක් යන්න පුලුවන් කාලෙක, චාර්ජ් කරන්න යන කාලය විනඩි 15ක් 20ක් වෙච්ච කාලෙක ඔය කාර් එකක් හොදයි පාවිච්චියට.
    Eka ithin umbe kamaththane. Eetath wada hondai 500KM yanda puluvan 1min charge wena car ekak aawa nam.
    Oya car eka ganna aya bahutharayak dannawa charge wenda yana time ekai, yanda puluvan distance ekai.
    Danne nathi ayath athi. Sale walin boru vistharane denne wadi hariyak.

    අනික ලංකාව වගේ රටකට මහ ලොකු වාසියක් වෙන්නේ නෑ ඉලෙක්ට්‍රික් කාර් ආව කියලා. ඕවා චාර්ජ් කරන්න කරන්ට් එක හදන්නෙත් තෙල් පුච්චලා. කාර් එකත් අමාරුවෙන් ගන්න එකෙක්ට තව ලක්ශ 6ක් 7ක් යට කරල ගෙදරට සෝලර් පැනල් දාගන්න බෑ. එහෙම කලත් ඕක දවල්ට චාර්ජ් කරන එකක් යෑ, ඒත් ඕව චාර්ජ් කරන්නේ රෑට තෙල් පුච්චලා හදන කරන්ට් එකෙන් නේ. දැන් කියන්න එපා නෙට් මීටරින් ගැන දන්නේ නෑ කියලා.
    Mama nam car eka gaththe Zero Emission/environment friendly wenda hithagena newe.
    :rofl: Hybrid, electric ganna un SL wala nam ehema hithanawa adui
    Mage dinapatha weda walata, gelapena nisa & mata petrol vehicle ekakata wada waasi nisa.
    Net metering gena mama dannawa. Car eka ganda kalin hondata visthara hoyala balala thama gaththe.

    Ekane kiwwe kalin idanma. Gelapanwa nam ganda. Naththan epa kiyala.
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සිරාවට නම් ඇහුවේ කියන්නම්,
    මේ කතාව මම කලිනුත් කිවුවා. කෙටියෙන් කියනවා නම්, ලංකාවේ පවර් ග්‍රිඩ් එකට 50% දායකත්වය දෙන්නේ ඉන්ධන දහනය මගින් විදුලිය නිපදවීමෙන්. මේවායේ ( ජලයෙන් නිපදවන ඒවාටත් තරමක් දුරට ) විදුලි නිපදවීම ප්‍රමාණාත්මක වශයෙන් පාලණය කරන්න බෑ. ඒ වගේම නවත්තන්නත් බෑ. ඒ නිසා ලංකාවේ විදුලිය නිපදවන ප්‍රමාණය හැමදාම, හැම වෙලේම එකම ගාන ( මෙගාවොට් වලින් කීයද කියලා මතක නැත ).
    නමුත්, ලංකාවේ විදුලි ඉල්ලුම කියන එක දවසේ වෙලාව අනුව වෙනස් වෙනවා. දවල්ට යන්තම් ප්‍රමාණවත්, හවසට මදිත් වෙනවා, රෑට පාවිච්චි වෙන්නෙම නැති තරම්. ඉතිං, ලංකාවේ පවර් ග්‍රිඩ් එකේ විශාල අන්බැලන්ස් එකක් තියෙනවා.
    එදා රෑ උනේ, අවම වශයෙන් පවත්වා ගතයුතු ප්‍රමාණයටත් ( මෙගා වොට් ගාන හරියට මතක නැත ) වඩා සෑහෙන්න විදුලි පරිභෝජනය අඩු උන එක. ප්‍රතිළුලය උනේ, පවර් ග්‍රිඩ් එක බිඳ වැටීම.
    tnx saho
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුන්ට කියලා වැඩක් නෑ මචන්ලා. මුන්ට මේක පැහැදිලිකරන වෙලේ කල්පනා කරපල්ලා නිසාන් ලීෆ් වලට 2c ඇන්ජිමකුයි ගියර් බොක්ස් එකකුයි තියන්න ක්‍රමයක්. හෙට අනිද්දට ඕවා ලමයින්ට සෙල්ලම් කරන්න දුන්නහම ලක්ශ 5ට 6ට අරන් ඇන්ජින් තියල විකුනලා පෝසත් වෙන්න පුලුවන්:lol::lol::lol::lol::lol: