මේක නම් පට්ටම ත්‍රෙඩ් එක මචන්ලා.මේක කියෙව්වහම තේරෙන දේ තමයි ගොඩ දෙනෙක් තමන්ගෙ මතය වෙනස් කරන්න කිසිසේත්ම සූදානම් නෑ කියලා.ලන්කාව වගේ දියුනුවක් පේනමානෙක නැති රටක මොන ඉලෙක්ට්‍රික් කාර් ද බන්.වාහන දෙක තුන තියෙන උන්ට ආතල් එකට පදින්න හොඳයි.ඉලෙක්ට්‍රික් කාර් පරිසරයට හිතකාමීයි කිය කිය ඒව චාර්ජ් කරන්නෙ තෙල් පුච්චලා හදන කරන්ට් එකෙන්.එලකිරි පිටි කරලා ආපහු වතුර දාලා බොනවා වගේ.
තමන්ගෙ සල්ලි වලින් මොන වාහනේ ගත්තත් කමක් නෑ, හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් වාහන ගත්ත අයගෙන් ඉල්ලන්නෙ තව අවුරුදු 5,6 කින් ඕවා යන්තම් සල්ලි හොයන් වාහන ගන්න ඉන්න අහිංසකයන්ගෙ ඇගේ ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා.
තමන්ගෙ සල්ලි වලින් මොන වාහනේ ගත්තත් කමක් නෑ, හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් වාහන ගත්ත අයගෙන් ඉල්ලන්නෙ තව අවුරුදු 5,6 කින් ඕවා යන්තම් සල්ලි හොයන් වාහන ගන්න ඉන්න අහිංසකයන්ගෙ ඇගේ ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා.
Last edited: