අඩේ .. ඉතින් මගේ අප්ඩේට් මුකුත් නෑ නේ . මම auto update දාල on කරලා තියෙන්නේ![]()



අඩේ .. ඉතින් මගේ අප්ඩේට් මුකුත් නෑ නේ . මම auto update දාල on කරලා තියෙන්නේ![]()



Lap eka on weddi awlak enwa neh bn.display ekta mukuth enne naha.eth desktop ekata awama ena sound eka enawa.tikak wela gyta passe thamai desktop ekata enne.thawa wifi awlakuth thynwa.help ekak diyn
කොල්ලනේ .. උදව්වක් ඕනේ .. windows 10 app store එක වැඩ කරන්නේ නෑ නේ .. මට නොරම්ල් browser එකෙන් internet යන්න පුළුවන් , නෙට් හොඳට වැඩ , ඒ උනාට app store එක ඕපන් කරාම එන්නේ මෙහෙමමේකට මොකද කරන්නේ ..
![]()
Windows 10 daapu vele indala ma ohoma da? naththum ekaparata vuna deyak da? samaharavita mokak hari avul driver ekak / service ekak ho virus ekak nisa venna puluvan.
අඩේ .. ඉතින් මගේ අප්ඩේට් මුකුත් නෑ නේ . මම auto update දාල on කරලා තියෙන්නේ![]()
මේක හරි යනවද බලන්න..office 2016 activtor ekak dapallao upload karala
https://kat.cr/microsoft-toolkit-2-6-beta-1-t11043165.html
නිකමට "Check for updates" කරලා බලන්න.
එහෙම හරිගියේ නැත්නම්, මේවා ටිකක් බලන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=18782444&postcount=364
http://www.elakiri.com/forum/showpost.php?p=18784312&postcount=370
http://www.elakiri.com/forum/showpost.php?p=18785016&postcount=380
ඔය තුන් විදිහම කරා .. එත් හරි ගියේ නෑ නේ ...
අර අන්තිම ටෙස්ට් එක ඉවර වෙන්න හෙන වෙලාවක් ගියා .. එකේ අන්තිමට මෙහෙම ආවේ , Windows Resource Protection did not find any integrity violations. 

මේ දැන් තමා අර අන්තිම ටෙස්ට් එක ඉවර උනේඔය තුන් විදිහම කරා .. එත් හරි ගියේ නෑ නේ ...
අර අන්තිම ටෙස්ට් එක ඉවර වෙන්න හෙන වෙලාවක් ගියා .. එකේ අන්තිමට මෙහෙම ආවේ , Windows Resource Protection did not find any integrity violations.
![]()
office 2016 activtor ekak dapallao upload karala





ඔක්කොම ටික කරලා බැලුව
මේකෙට විසඳුම හැටියට මට තාම කරන්න බැරි උනේ windows reset කරන එක විතරද කොහෙද ,..
windows reset කරොත් මගේ data , install කරපු software එහෙම නැති වෙනවද ? කෙල වෙයිද ? ඒකවත් කරලා බලන්න![]()

ela thankx office ekakh dagaththa 2016..hapoi hena gamek dunne unistall karala case ekak ghn..nw okkma hari


