Windows 10 Help Center

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Lap eka on weddi awlak enwa neh bn.display ekta mukuth enne naha.eth desktop ekata awama ena sound eka enawa.tikak wela gyta passe thamai desktop ekata enne.thawa wifi awlakuth thynwa.help ekak diyn
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Lap eka on weddi awlak enwa neh bn.display ekta mukuth enne naha.eth desktop ekata awama ena sound eka enawa.tikak wela gyta passe thamai desktop ekata enne.thawa wifi awlakuth thynwa.help ekak diyn

    Windows 10 daapu vele indala ma ohoma da? naththum ekaparata vuna deyak da? samaharavita mokak hari avul driver ekak / service ekak ho virus ekak nisa venna puluvan.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොල්ලනේ .. උදව්වක් ඕනේ .. windows 10 app store එක වැඩ කරන්නේ නෑ නේ .. මට නොරම්ල් browser එකෙන් internet යන්න පුළුවන් , නෙට් හොඳට වැඩ , ඒ උනාට app store එක ඕපන් කරාම එන්නේ මෙහෙම :( මේකට මොකද කරන්නේ .. :oo:

    KLcgzCm.png

    Network and Sharing Center eke internet connect kiyala vatenava da?
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    :(

    අඩේ .. ඉතින් මගේ අප්ඩේට් මුකුත් නෑ නේ . මම auto update දාල on කරලා තියෙන්නේ :(

    නිකමට "Check for updates" කරලා බලන්න.
    එහෙම හරිගියේ නැත්නම්, මේවා ටිකක් බලන්න.
    http://www.elakiri.com/forum/showpost.php?p=18782444&postcount=364
    http://www.elakiri.com/forum/showpost.php?p=18784312&postcount=370
    http://www.elakiri.com/forum/showpost.php?p=18785016&postcount=380
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    මේ දැන් තමා අර අන්තිම ටෙස්ට් එක ඉවර උනේ :sorry: ඔය තුන් විදිහම කරා .. එත් හරි ගියේ නෑ නේ ... :( අර අන්තිම ටෙස්ට් එක ඉවර වෙන්න හෙන වෙලාවක් ගියා .. එකේ අන්තිමට මෙහෙම ආවේ , Windows Resource Protection did not find any integrity violations. :sorry::sorry:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මේ දැන් තමා අර අන්තිම ටෙස්ට් එක ඉවර උනේ :sorry: ඔය තුන් විදිහම කරා .. එත් හරි ගියේ නෑ නේ ... :( අර අන්තිම ටෙස්ට් එක ඉවර වෙන්න හෙන වෙලාවක් ගියා .. එකේ අන්තිමට මෙහෙම ආවේ , Windows Resource Protection did not find any integrity violations. :sorry::sorry:

    මේක පොඩ්ඩක් බලන්න.
    http://answers.microsoft.com/en-us/...d/1db66937-3265-407f-9afa-5119adaf90df?auth=1
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    :no::no::no:
    ඔක්කොම ටික කරලා බැලුව
    මේකෙට විසඳුම හැටියට මට තාම කරන්න බැරි උනේ windows reset කරන එක විතරද කොහෙද ,.. :baffled:
    windows reset කරොත් මගේ data , install කරපු software එහෙම නැති වෙනවද ? කෙල වෙයිද ? ඒකවත් කරලා බලන්න :baffled:
     
    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0
    machanla mama danata use karanne win8.1 ban me labbe hama thissema activate karanna kiyala enava bn eka hadaganna vidihak kiyapanka
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    :no::no::no:
    ඔක්කොම ටික කරලා බැලුව
    මේකෙට විසඳුම හැටියට මට තාම කරන්න බැරි උනේ windows reset කරන එක විතරද කොහෙද ,.. :baffled:
    windows reset කරොත් මගේ data , install කරපු software එහෙම නැති වෙනවද ? කෙල වෙයිද ? ඒකවත් කරලා බලන්න :baffled:

    http://windows.microsoft.com/en-us/windows-10/windows-10-recovery-options