First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ පකෝ මේකට update
    සියරට දේ සිරි සැප දේ කියලා මේක දාගත්තා
    දැන් viras ඇවිල්ලා දැන් අපේ පුකේත් ඇරලා යනවා
    virus කියන්නේ අළුත් එකෙක්ද බං.. සචිත් ගේ සීන් එක ඉවරද දැං :sorry::eek:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කෝ පකෝ මේකට update
    සියරට දේ සිරි සැප දේ කියලා මේක දාගත්තා
    දැන් viras ඇවිල්ලා දැන් අපේ පුකේත් ඇරලා යනවා

    virus කියන්නේ අළුත් එකෙක්ද බං.. සචිත් ගේ සීන් එක ඉවරද දැං :sorry::eek:

    :shocked::sorry::sorry:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මම ඩවුන්ලෝඩ් කරගත්ත උඹ ඕක සයිට් වලට දාපු මුල් දවස් වලම
    මම ගොඩක් මැශින් වල ගොඩක් වින්ඩොව්ස් වර්ශන් එක්ක ටෙස්ට් කරා වයිරස් එහෙම දාල බැලුව අහුවෙනවද කියල
    මම කරපු පරීක්ෂණවලට අනුව 100%ක ප්‍රථිපල තියෙනව
    නොමිලේ මේක ලබා දෙන නිසා මම දන්න උන් කීප දෙනෙක්ම මේක දාගෙන ඉන්නවා


    The-Power-of-Apple-Wallpaper-by-Mem0rex.jpg



    මේ මෘදුකාංගයේ නිල වෙබ් අඩවිය පිළිසකර කිරීමේ කටයුතු අද සිට පටන් ගැනීමට මා හට ආරාධන කිරීම ගැන අපේ සචිත් සොහොයුරාට මාගේ ප්‍රණාමය

    වසර ගණනාවක ඔබේ උත්සහය අද මෙසේ එළි දැක්වීම ගැන මාගේ ප්‍රශංසාව මෙලෙස පුද කරනවා !

    GRATE WORK BROTHER
    KEEP IT UP MACHO
    NICE AND SUPERB VALUABLE APP

    me inna anith hora ape puspe mahatahayaaaaaaaaaaaa :lol:
     

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    තෑන්ක්ස් මචං.. spelling mistakes ගහන් ගන්න එපා..
    11.gif

    next version එකේ හදමු.. එච් එක හැලෙන්නේ මම පොඩි කාලෙ ඉදල..
    එල මචං.. updates md5 signatures ගන්න තැන් තියනව බං.. කොහොම හරි හොයල update එක දානවා.. ;)


    ජය වේවා. ඉදිරි ගමනට මගෙන් සුබපතුම්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    තෑන්ක්ස් මචං.. spelling mistakes ගහන් ගන්න එපා..
    11.gif

    next version එකේ හදමු.. එච් එක හැලෙන්නේ මම පොඩි කාලෙ ඉදල..
    එල මචං.. updates md5 signatures ගන්න තැන් තියනව බං.. කොහොම හරි හොයල update එක දානවා.. ;)

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: sachith19920726