aniwa... man danna keepa denekma innawa ehema job nathuwa bsc kiyala job hoya gaththaa..... welawata kalin msc karanna narakayi
Ai ban e. Msc kiwwama aul da. Maath kohoma hari ekak karana inne.
aniwa... man danna keepa denekma innawa ehema job nathuwa bsc kiyala job hoya gaththaa..... welawata kalin msc karanna narakayi
Ai ban e. Msc kiwwama aul da. Maath kohoma hari ekak karana inne.
රත්තරං;19051566 said:චාමර.. මට දැන් සිරාවටම මලපනිනවා චාමර..
මහ කුප්ප මිනිස්සු
ගෑනු ලමයෙක් අපි ගැන මොනව හරි කිව්වොත් අදිනවා බාල්දියක්![]()
රත්තරං;19051621 said:මෙන්න මේ කොටස ඉතාමත් වැදගත් නිසා නැවත කොටු කරනවා. අපි කොච්චර දුරක් ගිය මිනිස්සු උනත් වැඩක් නෑ මචන් අපි හදාපු වඩාපු අම්ම තාත්තට අපේ ආදරනීයයන්ට "නැති" මනුස්සයෙක්නම්. එහෙම මිනිස්සුන්ට ජීවිතේ අවසානේ ඉතුරුවෙන්නේ හුදෙක් පසුතැවීම පමනයි. අපේ ජීවිතේ අරමුනු වලට යනගමන් ඒ අය වෙනුවෙන් අවශ්‍යය කාලය අනිවාරයෙන් සපයා ගත යුතුමමයි. අපේ දරුවන්ට පවා ඒවා ප්‍රායෝගිකව කරල පෙන්වීම අනිවාර්යයෙන් කලයුතු දෙයක්, වර්තමානේ සමහර දෙමව්පියන් ඒ ආකාරයෙන් කටයුතු නොකරන නිසා තමයි "රොබෝලා" වගේ සංවේදී නොවන අමුතුම ආකාරයේ දරු දැරියන් යම් පන්තියක් ගොඩනැගිලා ඉන්නේ.. විශේශෙන් ඔය ඉහල මද්යම පන්තියේ.
කෙල්ලො නම් ටිකක් වත් ඉගෙන ගන්නවා. naa ban podi kaalema MSc kalata experiance ekak naha ne... ee nisa qualification eke validity ekak nathuwa yanawa... (man katha karanna foreign degrees gana). ee nisa Bsc karala sahenna kaleta passe MSc kala nan hari. anika MSc gaththata passe adu padi illanneth nathi nisa godak employers la bayayi MSc ekata.

අනිවාර්යෙන් මචං. දෙමව්පියෝ ලමයින්ට ආදර්ශමත් වුනේ නැත්තං ඒ දේවල් කවදාවත් ලමයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. පොඩි කාලේ ඉදලා ආච්චිට සීයට, තාත්තා, අම්මා සලකන හැටි දැක්කම ලමයත් ඒ විදිහට හැඩ ගැහෙනවා. ඒත් මචං මේ අර්ධ යන්ත්‍ර වගේ ජීවත් වෙන බහුතරයක් තමන්ගේ ගෙදර මිනිස්සුත් එක්ක මිස්‍ර වෙනව මදි. දැන් පොඩි පන්තිවල ඉදලා ඉගෙන ගන්න ලමයි බලපං. යන්තං 3 වසරට ආපු ගමන් පන්ති පන්ති පන්ති. ඒ පන්ති යෑමනාව ඉවර වෙන්නේ දෙවෙනි පාර උපෙළ කරලත් ඉවර වුනහම. පන්ති යන්නෙ නැති වෙලාවට ඌ කාමරේට වෙලා කම්පියුටර් එක දාගෙන. කරන්ට් ගියේ නැත්තං තාත්තා අම්මා එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ. ඉතිං කොහෙද දෙමව්පියන්ගේ ඉතිරි වෙලා තියන අන්තිම සාරධර්ම ටිකවත් ලමයින්ට එන්නේ. මේව ගැන දෙමව්පියොත් හිතන්න ඕනේ. ඒ වගේම තේරෙන වයසේ ඉන්න ලමයිත් හිතන්න ඕනේ. අනිත් එක අපේ රටේ සිංහල කොල්ලංගේ අධ්‍යාපනය ඉතාම දුර්වලයි මචං. තව අව්රුදු 15 ක් යනකොට අධ්‍යාපනයෙන් යන්න පුලුවන් ලොකු ලොකු තැන්වල සිංහල කොල්ලෝ ගොඩක් අඩුවෙයි.කෙල්ලො නම් ටිකක් වත් ඉගෙන ගන්නවා.

Kochchara kalayak hitiyoth da hoda. 5 years. Mokada mama BCS karanawa. Not a degree. Degree equal. So MSC ekak karanna puluwan.
Danata nam job ekak thiyenawa. Mn hithan hitiye bcs iwara una gaman msc ekak karanna .
Ubala kiyana kathawath aththa. Kattiya baya athi MSc ekak thiyena ekek ganna. Loku padi illai kiyala

රත්තරං;19051635 said:
බොහොම ස්තූතියි
ඕෆ් ටොපික් බයිලාවක් නෑ මචෝ.. මෙතනම දාපන්.. කැමතිනම් වෙනම දාන්න
.
පස්සේ job එකෙන් අස් වෙලා ගෙදරට වෙලා වැඩ කරා. මාසෙට ලක්ෂයක් විතර හෙව්වා.
පස්සේ ඒ සල්ලි වලින් ebay / amazon වලින් පොඩි business එකක් පටන් ගත්ත. දැන් එකෙන් හොදා ගානක් හම්බ වෙනවා නිකන් වගේ ඉදගෙන (ලක්ෂ 5ක් විතර ආයෝජනය කරලා තියෙන්න).
දැන් නම් programming කරන්ඩත් කම්මැලි. නිකන් සල්ලි හම්බ වෙන නිසා.
තාමත් දියුණු වෙමින් පවතින මේ රටේ ව්‍යවසායකයෝ , නව නිෂ්පාදන වලට මිනිස්සු යොමු වෙන්නේ නැතුව හුදෙක් පඩියකට සේවය කරන්න වහල්ලු වෙන්න බලන් ඉන්න එක නං ඛේදවාචකයක් ..
ඒකට ඉතින් කාටවත් වරදක් පටවන්න බෑ මොකද හැමෝම දුවන්නේ සල්ලි වලට නේ .. මුල ඉදන්ම මේ ලංකාව හැදෙනකන් ඕක වෙනස් වෙන්නෙත් නෑ 
thanx but im stuck in gvt job!

ade mamath bn
matath me redden gelawenna oneeeeeeeeeeeeeee![]()