හොඳින් විභාගේ ලියපන්.. තෙරුවන් සරණයි..
ඉස්තූතියි පොලයියේ. ලිව්ව ලිව්ව. ගොඩ ගියොත් හොදයි.
හොදට විභාගේ ලියපං. අඩුම තරමේ මේ දවස්ටිකේවත් ඉන්ටනෙට් වලින් ඈත්වෙලා ඔය වැඩ ටික කර ගනිං
කිව්ව වගේම කොරන්න බැරි උනා. ඒත් තරමකට කොරා. ඉස්තූතියි ටොමයියෙ
හොඳින් විභාගේ ලියපන්.. තෙරුවන් සරණයි..
හොදට විභාගේ ලියපං. අඩුම තරමේ මේ දවස්ටිකේවත් ඉන්ටනෙට් වලින් ඈත්වෙලා ඔය වැඩ ටික කර ගනිං
හොන්ඩා අනාතයෙක්ව හම්බ උනා කියහන්කෝ අද......![]()
![]()

හොන්ඩා අනාතයෙක්ව හම්බ උනා කියහන්කෝ අද......![]()
![]()

හොන්ඩා අනාතයා හාඩ් එකක් ගන්න ආවද![]()
වෙසල් එකක් යටට වෙලා ඉන්නේ කියලා ගෙනත් දෙන්න කිව්වනේ මූ......!! 
වෙසල් එකක් යටට වෙලා ඉන්නේ කියලා ගෙනත් දෙන්න කිව්වනේ මූ......!!
![]()
රත්තරං;19039526 said:ගන්නවනම් ගනින් ඩෝ ඉසුසු බඩු... අපේ ඒවා මඩේ, වැස්සේ, අව්වේ, ගල් උඩ, මුල් උඩ දුවනවා. ජීවිතේට කවර්ඩ් පාකින් එකක් පෙන්නලවත් නෑ. ඩ්රැයිවර්ලා බෑශ් බෝර්ඩ් එකේ යට හුනුගාලා හිල් වල බුලත් විට ඔබලා... ආයේ ඩීසල් ගහනවා සර්විස් කරනවා විතරයි...
හොද ලොරියක් ඕනේනම් චතූ ඩී ව කන්ටෑක් කරපන්. වැල ගෙඩියක් ගනින් අරන් සෙට් එකම තියාගනින්.. මේකේ ලොරි කාපු උන් ලොරි කැද බීපු උන් ඉන්නවා. ත්‍රෙඩ් එකක් දාපන් උදව් කරයි..
මමත් ත්‍රෙඩ් එකක් දාපු වෙලේ ලොකූ උදව්වක් ලැබුනා

ඉතිං උඹ ඒක අරං නුවර ගියාද![]()

සමාවෙන්ඩ ඔ්නි මැදින් පැනලා, Off Topic යවනවට . . . හොන්ඩා කියලා කියනවා අැහුන නිසයි අාවේ . . .
අපි කිව්වේ හොන්ඩා විසෙල් කියලා. තව හීරෝ හොන්ඩා බයික් ගැන කතා වුනා 
ඔය යකාට නෑන්දා තනියම නුවර යන්න දෙන්නෙ නෑ...![]()
එහෙනම් පාරේ යන ගමන් මහේෂ්ගේ හොන්ඩාව යනවා දැකලා අල්ලගන්න ඇති. නැත්තං කොළඹ වැඩපොලට බඩත් උස්සගෙන කඩා පාත්වෙන්න ඇති.
එහෙම නම් වැඩපොලේ එව්න් මහේෂ්ගෙන් අහනවා ඇති කව්ද ඒ
උඹලගේ මාමද නැත්තං ලොකු තාත්තද කියලා. විභාගය අවසන් වූ අතර, ඒ අතරතුර මහප්පා වහන්සේ පසුගිය බදාදා උදෑසන අභාවප්‍රාප්ත වූ බව සන්වේගයෙන් එලකිරියට දැනුම් දෙමි. හෙට මලගේ. දැන් ටිකකට කලින් ආවෙ. රෑ වෙලා යන්න ඕන.![]()
එහෙනම් පාරේ යන ගමන් මහේෂ්ගේ හොන්ඩාව යනවා දැකලා අල්ලගන්න ඇති. නැත්තං කොළඹ වැඩපොලට බඩත් උස්සගෙන කඩා පාත්වෙන්න ඇති.
එහෙම නම් වැඩපොලේ එව්න් මහේෂ්ගෙන් අහනවා ඇති කව්ද ඒ
උඹලගේ මාමද නැත්තං ලොකු තාත්තද කියලා.

එහෙනම් පාරේ යන ගමන් මහේෂ්ගේ හොන්ඩාව යනවා දැකලා අල්ලගන්න ඇති. නැත්තං කොළඹ වැඩපොලට බඩත් උස්සගෙන කඩා පාත්වෙන්න ඇති.
එහෙම නම් වැඩපොලේ එව්න් මහේෂ්ගෙන් අහනවා ඇති කව්ද ඒ
උඹලගේ මාමද නැත්තං ලොකු තාත්තද කියලා.

විභාගය අවසන් වූ අතර, ඒ අතරතුර මහප්පා වහන්සේ පසුගිය බදාදා උදෑසන අභාවප්‍රාප්ත වූ බව සන්වේගයෙන් එලකිරියට දැනුම් දෙමි. හෙට මලගේ. දැන් ටිකකට කලින් ආවෙ. රෑ වෙලා යන්න ඕන.![]()

ඔය යකාට නෑන්දා තනියම නුවර යන්න දෙන්නෙ නෑ...![]()

බාල හාමිනේ.. ගමේ ගිහින් ඇවිල්ලා... කාර්නිවල් ඉවරයි... බොල එදා රෑ බඩා මාමිගේ ගෙදර සෙට් වෙලා ෆුල් ආතල් එකක් දැම්මලු නේද.. දෙතුන් දෙනෙක් කබරයා දැම්මලු නේද...
කොහොමද මේ තඩි බොරුව නැන්දී දැකල බඩා මාමිට තඩිබානකොට ..
මං ඉතින් බොන්නෙ නැති හින්ද ගියෙ නෑ.

එහෙනම් පාරේ යන ගමන් මහේෂ්ගේ හොන්ඩාව යනවා දැකලා අල්ලගන්න ඇති. නැත්තං කොළඹ වැඩපොලට බඩත් උස්සගෙන කඩා පාත්වෙන්න ඇති.
එහෙම නම් වැඩපොලේ එව්න් මහේෂ්ගෙන් අහනවා ඇති කව්ද ඒ
උඹලගේ මාමද නැත්තං ලොකු තාත්තද කියලා.
එහෙම තමයි සිද්ධ උනේ . . .
බඩ පල්සරේ ටැංකිය උඩ තියන් අැවිත් හිටියා . . .
Security එකෙන් කතා කරලා කිව්වා සැක කටයුතු අාකාරයට ගේට් එකෙන් එළියේ එකෙක් හැසිරෙනවා කියලා . .
Wide Angle CCTV Cam වලින් එකයි බඩා මාමි . . .
හාමිනේගෙන් ගුටි කෑවට, මිල්ක් බාර් එකේ නංගි එක්ක අනංමනං මෙව්වා තිබ්බට බඩා මාමි හිත හොඳ එකා . . .
කිරියේ උන්ට කියලා වෙනම ඩිස්කවුනට් එකකුත් දීලා, පෙට්‍රල් පුච්චගෙන හාඩ් එක අතටම ගෙනත් දුන්නා . . .
එ් කර ගත්තා වූ පිං බල මහිමය හේතු කරගෙන බඩා මාමිගේ ව්‍යාපාරයත්, මිල්ක් බාර් එකේ නංගි එක්ක තියෙන මෙව්වා එකත්, දළු දාලා වැඩේවා ! ! !

මිල්ක් බාර් එකේ නංගි පලාත හැරගියා බන්..![]()