VOC ටෙලි නාට්‍යය - දේදුණු සීන් එකක්ද බන්?

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    VOC ටෙලි නාට්‍යය - දේදුණු සීන් එකක්ද බන්?

    මචන්ලා... මේ නාට්‍යය බලනව මම​... ඒත් මට දැනෙන්නේ.. අර කොන්ඩයා සහ කලු අවතාර කොල්ලයි අතර පොඩි "ගේ" සීන් එකක් යනවා කියලා.

    උන් දෙන්නා මාර ලව් එකේ කතා කරන්නේ.. "අනේ ඔයා යන්න​...", "ඔයා මට බොරු කිව්වා එදා නේද එහෙනම්".. අන්න ඔය වගේ දෙබස් මේකේ හරියට යනවා...

    තවත් එක් සීන් එකක​... කලු අවතාර කොල්ලා... කොණ්ඩයව වඩාගෙන ගියා. කොණ්ඩයා එපිසෝඩ්ස් 2ක ඔසරියක් සහ ගවුමක් ඇදගෙන ගැණියෙක් වගේ කතා කර කර නැටුවා...

    මේ ගැන උඹලට මොකද හිතෙන්නේ?

    මේ යටෙ එකේ.. 3:41 ඉදලා බලහන්

    Last edited:

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    මේ මොකක්ද බන් ? :)

    මේ මගුල ඉරිදා රෑට නයිටීඑන් එකේ යන්නේ බන්.. කලු එකා අවතාරයක්.. කොණ්ඩය තමයි ඌව ජප කරලා ගෙන්න ගත්තේ.. දැන් මුන් දෙන්නා.. දේදුණු සීන් බන්... තුක් නදෝමකින්... මේව ළමයිත් බලනවා...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    පිස්සුද බන්..උඹ බාගෙටනෙ බලල තියෙන්නෙ.
    කලු එකා හොල්මනක්,අරූ සාරිය ඇඳන් නැටුවෙ බන් උට අර මැරුන ගෑනු කෙනාගෙ දිශ්ටිය වැහෙනවා...උඹලා පට්ට බන්.. :lol:
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    poinlta, hitanta chande dunna nam dan vidavapan

    හා.. ඉතින් උඹට පුක කසනවද එහෙම කිව්වම​? ගිහින් කසාගනින්... බල්ලා.. අනේ මේ.. හැමිනෙන් නැතිව ඔය කීබෝඩ් එක දීපන් ළමයෙකුකට​!!
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    පිස්සුද බන්..උඹ බාගෙටනෙ බලල තියෙන්නෙ.
    කලු එකා හොල්මනක්,අරූ සාරිය ඇඳන් නැටුවෙ බන් උට අර මැරුන ගෑනු කෙනාගෙ දිශ්ටිය වැහෙනවා...උඹලා පට්ට බන්.. :lol:

    ඔව බන්.. කතාව එහෙමයි.. මාත් ආසයි කතාවට​.. ඒත් අර කොණ්ඩයා ගේ ළයාන්විත කටහඩ​... ඌ කතාකරන හැටි... අනේ මන්දා බන්..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව බන්.. කතාව එහෙමයි.. මාත් ආසයි කතාවට​.. ඒත් අර කොණ්ඩයා ගේ ළයාන්විත කටහඩ​... ඌ කතාකරන හැටි... අනේ මන්දා බන්..

    A gay person detected!:baffled::baffled::baffled:
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    :yes::yes:
    පිස්සුද බන්..උඹ බාගෙටනෙ බලල තියෙන්නෙ.
    කලු එකා හොල්මනක්,අරූ සාරිය ඇඳන් නැටුවෙ බන් උට අර මැරුන ගෑනු කෙනාගෙ දිශ්ටිය වැහෙනවා...උඹලා පට්ට බන්.. :lol:

    :lol::lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඔව බන්.. කතාව එහෙමයි.. මාත් ආසයි කතාවට .. ඒත් අර කොණ්ඩයා ගේ ළයාන්විත කටහඩ ... ඌ කතාකරන හැටි... අනේ මන්දා බන්..

    බන් ඒ චරිතෙ හැටි..
    එහෙම සීන්නම් ඒ චරිත වලට ගන්නෙ නෑ..උඹලනම් මොන්ගල් බන්..
    ඉස්සර කාලෙ පොරක් වගේනෙ හිතන්නෙ.ඒ අයනම් ගහගන්න්ව දැක්කම අරුන්ට පිස්සු ගානව..උඹ ඊට හපන් :lol:
     
    Mafiapost

    Member
    Jan 26, 2015
    52
    26
    0
    සුදුඅප්පෝ

    ඔවා එක එක කාලෙට දැනෙන හැටි බං පොඩි කාලේ ලෙව කාගෙන බලපු අඔයාලුවෝ කතාවත් දැන් නිකන් මට ගේ සීන් එකක් වගේ

    නිමල් නැතුව සුනිල්ට ඉන්න බැ සුනිල් නැතුව නිමල්ට ඉන්න බැ , දෙන්න පැනල යනව, බදාගනෙ අඩනව රැට කාමරේට රිංගල එක සරම ඇතුලට රිංගල නිදියනවා මට සුදු අප්පො නැතුව ඉන්න බැ සුදු අප්පො කියනවා
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ඔවා එක එක කාලෙට දැනෙන හැටි බං පොඩි කාලේ ලෙව කාගෙන බලපු අඔයාලුවෝ කතාවත් දැන් නිකන් මට ගේ සීන් එකක් වගේ

    නිමල් නැතුව සුනිල්ට ඉන්න බැ සුනිල් නැතුව නිමල්ට ඉන්න බැ , දෙන්න පැනල යනව, බදාගනෙ අඩනව රැට කාමරේට රිංගල එක සරම ඇතුලට රිංගල නිදියනවා මට සුදු අප්පො නැතුව ඉන්න බැ සුදු අප්පො කියනවා

    අයියෝ.. හැමිනෙනවා බන්... එල ආ... මේකනම් දෙන්නම ඕන ළමයෙකුට​!! තැන්ක්ස් බන්... ලොල්
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    ඔවා එක එක කාලෙට දැනෙන හැටි බං පොඩි කාලේ ලෙව කාගෙන බලපු අඔයාලුවෝ කතාවත් දැන් නිකන් මට ගේ සීන් එකක් වගේ

    නිමල් නැතුව සුනිල්ට ඉන්න බැ සුනිල් නැතුව නිමල්ට ඉන්න බැ , දෙන්න පැනල යනව, බදාගනෙ අඩනව රැට කාමරේට රිංගල එක සරම ඇතුලට රිංගල නිදියනවා මට සුදු අප්පො නැතුව ඉන්න බැ සුදු අප්පො කියනවා

    :lol::lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔවා එක එක කාලෙට දැනෙන හැටි බං පොඩි කාලේ ලෙව කාගෙන බලපු අඔයාලුවෝ කතාවත් දැන් නිකන් මට ගේ සීන් එකක් වගේ

    නිමල් නැතුව සුනිල්ට ඉන්න බැ සුනිල් නැතුව නිමල්ට ඉන්න බැ , දෙන්න පැනල යනව, බදාගනෙ අඩනව රැට කාමරේට රිංගල එක සරම ඇතුලට රිංගල නිදියනවා මට සුදු අප්පො නැතුව ඉන්න බැ සුදු අප්පො කියනවා

    :baffled::baffled::baffled::baffled:

    මට ඕක පොඩි කාලෙම හිතුන බන්.. කාටවත් කිව්වෙ නෑ :baffled::baffled::oo: නිමල්ගෙ අක්කිය නම් පට්ට :P