VOC ටෙලි නාට්‍යය - දේදුණු සීන් එකක්ද බන්?
මචන්ලා... මේ නාට්‍යය බලනව මම... ඒත් මට දැනෙන්නේ.. අර කොන්ඩයා සහ කලු අවතාර කොල්ලයි අතර පොඩි "ගේ" සීන් එකක් යනවා කියලා.
උන් දෙන්නා මාර ලව් එකේ කතා කරන්නේ.. "අනේ ඔයා යන්න...", "ඔයා මට බොරු කිව්වා එදා නේද එහෙනම්".. අන්න ඔය වගේ දෙබස් මේකේ හරියට යනවා...
තවත් එක් සීන් එකක... කලු අවතාර කොල්ලා... කොණ්ඩයව වඩාගෙන ගියා. කොණ්ඩයා එපිසෝඩ්ස් 2ක ඔසරියක් සහ ගවුමක් ඇදගෙන ගැණියෙක් වගේ කතා කර කර නැටුවා...
මේ ගැන උඹලට මොකද හිතෙන්නේ?
මේ යටෙ එකේ.. 3:41 ඉදලා බලහන්

Last edited:

නිමල්ගෙ අක්කිය නම් පට්ට 