මචන්ලා Daihatsu Charade G10 Combination Switch Lights, Turn Signal & Wiper එකක් හොයා ගන්න බැරි වෙයිද?මගේ කාර් එකේ සුවිච් එක කැඩුන බන්.
හොයා ගන්න අමාරුයි මේක දැන්.පාර්ට්ස් අඩුයි.
හොයා ගන්න හෙල්ප් එකක් දිහල්ලකෝ
![]()
oookata wena model wala eewadaathahaki ban .. call karapan me number ekata 0112810921 /0773666894 mul number eka daihatzu oona part ekak ganna puluwan kohuwala pot ekak ...deweni eka hamooma danna homagama pot eka... parts thiyeawa putha....
what is your model G10 XTE or square light ??
kohomada bande thel keruwawa ...
17 da 18 da 19 da ltr ta 
hoda bodiyak hoya gaththoth gode goda ... mona hybrid da needa ban

මගේ කාර් එකේ සුවිච් එක කැඩුන බන්.
..me mage wandiya