තනිකඩ අපිට රතිය අහිමිද ..මල පනිනවා චාමර
නිදාගන්න දියන්කෝ...හිනා වෙලාම බොක්ක රිදෙනවා යකෝ

..සිරාවට කියන්නේ මට මල පනිනවා චාමර 

තනිකඩ අපිට රතිය අහිමිද ..මල පනිනවා චාමර

..සිරාවට කියන්නේ මට මල පනිනවා චාමර 

නිදාගන්න දියන්කෝ...හිනා වෙලාම බොක්ක රිදෙනවා යකෝ..සිරාවට කියන්නේ මට මල පනිනවා චාමර
![]()


එහෙනම් නිදාගනින් චාමර
කෝබ්රා මලා
ගුඩ් නයිට් අක්කි , චතුරංග එකා ඇන්ඩ් කොලවෙරි මල්ලි![]()


තනිකඩ අපිට රතිය අහිමිද ..මල පනිනවා චාමර
නිදාගන්න දියන්කෝ...හිනා වෙලාම බොක්ක රිදෙනවා යකෝ..සිරාවට කියන්නේ මට මල පනිනවා චාමර
![]()

Nawaththapiyawko oka dan..
ඔන්න ඩට්සුන් මල්ලි ඇත්ත කතාවක් කියලා තියෙන්නේ, එයාට එහෙනම් ගිෆ්ට් එකක් දෙන්න ලිට්ල් කෝබ්රා![]()
![]()
me dan enawa.Mamai aththa kathawa kiwwe..anith okkoma mama liwwa eka copy karala..matai thaagga one..
![]()

අපෝ ඕක මොකක්ද?
අපේ ආච්චි මචන් දවසක් ප්ලේන් එකේ යද්දි කොන්දා රුපියල් 1000ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. ප්ලේන් එකේ ඊළඟ රටවල් සේරම පාස් කරනකන් බලාගෙන ඉඳල බැස්සලු.
කකුල් රිදෙන හින්ද අයේ ෆ්ලයිට් එකක් යද්දී අත දාල නැගල ඇවිත් අපහු එද්දී කරුමෙට ඒ කොන්දත් තව 1000ක් ම වැඩි පුර අරගෙන.
ආච්චි ගේම ඇතැරල නැ. ෆ්ලයිට් එක හයිජැක් කරලා ඊළඟ පාර ජෙට් එකෙන් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්

මං නෙමෙයි තෑගි දෙන්නේ
ස්පොන්සර්ඩ් බයි ලිට්ට්ල් කොබ්රා![]()

ok sweet heart..
අපේ ආච්චි දවසක් train එකේ යද්දි කොන්දා රුපියල් 50ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. Station ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා bahina station එකටම යනකන් ඉඳල train එකෙන් බැස්සලු. පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කියන්න ඉඳල තියෙන්නෙ. එත් කකුල් රිදෙන හින්ද ආපහු අනික් පැත්තට එන train එකේ නැගල ඇවිල්ල.
වැඩේ කියන්නේ ඒ යද්දී ඒ train එකේ කොන්දත් ආපහු වැඩි පුර රුපියල් 50ක් මැ අරගත්තළු.
ආච්චි ගේම ඇතැරල නැ. අයෙත් station ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා අනික් පැත්තේ train එක ස්ration එකටම යනකන් ඉඳල train එකෙන් බැස්සලු.
මේ පාර bus ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්![]()













ශා අක්කේ ඔයාට තමයි ෆෙස්ට් ප්රයිස් එක දෙන්නේ මන්නම්
![]()
කෝ ඉතින් පේන්න නැනේ ඕක අහන්නවත්![]()

අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා සත 50ක් වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ.
තාම එහාටයි මෙහාටයි යනවලු..
ගෙදර ආවම සිද්දිය කියන්නම්...ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.![]()
ඕක පාවිච්චි කරන්න එපා කිව්වනේ මං
මං GT අයියට කියලා මගේ නමට ලියාගෙන තියෙන්නේ ඕක
ආයේ දැම්මොත් ලිට්ට්ල් කොබ්රා ට කියනවා දෂ්ට කරන්න කියලා ඔයාව![]()

බොරු කියන්න එපා චුතුරංග එකා
ඔයා තමයි ඉමේජේ එක දැම්මේ
ඒ පාර කෙඩ්රික් අන්කල් දාගෙන![]()

naa oyama denna.
kuujithai.![]()

Cobra thaniyama awilla reply karanava appa

Cobra meka dakkama thamai Dan wade..![]()
..බොරුනම කොබ්රට නයෙක් ගහන්න ඕන 

