ආච්චිල සීයලගෙ

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා සත 50ක් වැඩියෙන්
    අර ගත්තලු.
    ආච්චි ගේම ඇතැරල නැ.
    හෝල්ට් දෙකක් ම පාස් වෙනකන් ඉදලා බස් එකෙන් බැස්සලු.
    පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වෙ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.
    (කම්මැලි කම යන්නත් එක්ක​)

    ශා ලිට්ල් කෝබ්‍රා කියමු බලන්න තව ලස්සන කතාවක්:)
    මගෙ ආච්චිලා සීයලා එහෙම මං ඉපදෙන්න කලින්ම මරුනනේ ඒනිසා ඔය රස කතා දන්නේ නෑ:dull:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ශා ලිට්ල් කෝබ්‍රා කියමු බලන්න තව ලස්සන කතාවක්:)
    මගෙ ආච්චිලා සීයලා එහෙම මං ඉපදෙන්න කලින්ම මරුනනේ ඒනිසා ඔය රස කතා දන්නේ නෑ:dull:

    අනේ මේ පාඩුවෙ ඉන්න​,කතා නම් කියන්නෙ නැ ජීවිතේට ආයෙ.:nerd:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනේ මේ පාඩුවෙ ඉන්න​,කතා නම් කියන්නෙ නැ ජීවිතේට ආයෙ.:nerd:

    ඕකනේ බැරි ඉතින් ත්‍රෙඩ් ඕපන් කරපු එක්කෙනාම කතා දාන්න බැහැලු:dull::oo:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මගේ කතාවනම් ඇත්ත :cool: අනිත් එව්වා වගේ ගොතපු එව්වා නෙමේ :dull:....

    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න

    aha gatta ewa made kathawak liyala:baffled:

    ඔන්න ඩට්සුන් මල්ලි ඇත්ත කතාවක් කියලා තියෙන්නේ, එයාට එහෙනම් ගිෆ්ට් එකක් දෙන්න ලිට්ල් කෝබ්‍රා :yes: :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔන්න ඩට්සුන් මල්ලි ඇත්ත කතාවක් කියලා තියෙන්නේ, එයාට එහෙනම් ගිෆ්ට් එකක් දෙන්න ලිට්ල් කෝබ්‍රා :yes: :D

    Mamai aththa kathawa kiwwe..anith okkoma mama liwwa eka copy karala..:frown:matai thaagga one..:yes::P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපෝ ඕක මොකක්ද?
    අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා රුපියල් 50ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. හෝල්ට් ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා බස් එක ස්ටෑන්ඩ් එකටම යනකන් ඉඳල බස් එකෙන් බැස්සලු. පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කියන්න ඉඳල තියෙන්නෙ. එත් කකුල් රිදෙන හින්ද ආපහු අනික් පැත්තට එන බස් එකේ නැගල ඇවිල්ල.

    වැඩේ කියන්නේ ඒ යද්දී ඒ බස් එකේ කොන්දත් ආපහු වැඩි පුර රුපියල් 50ක් මැ අරගත්තළු.
    ආච්චි ගේම ඇතැරල නැ. අයෙත් හෝල්ට් ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා අනික් පැත්තේ බස් එක ස්ටෑන්ඩ් එකටම යනකන් ඉඳල බස් එකෙන් බැස්සලු.

    මේ පාර කෝච්චියේ ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්

    අපෝ ඕක මොකක්ද?
    අපේ ආච්චි මචන් දවසක් ප්ලේන් එකේ යද්දි කොන්දා රුපියල් 1000ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. ප්ලේන් එකේ ඊළඟ රටවල් සේරම පාස් කරනකන් බලාගෙන ඉඳල බැස්සලු.

    කකුල් රිදෙන හින්ද අයේ ෆ්ලයිට් එකක් යද්දී අත දාල නැගල ඇවිත් අපහු එද්දී කරුමෙට ඒ කොන්දත් තව 1000ක් ම වැඩි පුර අරගෙන.
    ආච්චි ගේම ඇතැරල නැ. ෆ්ලයිට් එක හයිජැක් කරලා ඊළඟ පාර ජෙට් එකෙන් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආශ්මි සුදෝ කියන්නකෝ කතාවක් :):love:

    pmlwNpN.gif
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Mamai aththa kathawa kiwwe..anith okkoma mama liwwa eka copy karala..:frown:matai thaagga one..:yes::P

    මං නෙමෙයි තෑගි දෙන්නේ :no:
    ස්පොන්සර්ඩ් බයි ලිට්ට්ල් කොබ්‍රා
    avatar549729_1.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපෝ ඕක මොකක්ද?
    අපේ ආච්චි මචන් දවසක් ප්ලේන් එකේ යද්දි කොන්දා රුපියල් 1000ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. ප්ලේන් එකේ ඊළඟ රටවල් සේරම පාස් කරනකන් බලාගෙන ඉඳල බැස්සලු.

    කකුල් රිදෙන හින්ද අයේ ෆ්ලයිට් එකක් යද්දී අත දාල නැගල ඇවිත් අපහු එද්දී කරුමෙට ඒ කොන්දත් තව 1000ක් ම වැඩි පුර අරගෙන.
    ආච්චි ගේම ඇතැරල නැ. ෆ්ලයිට් එක හයිජැක් කරලා ඊළඟ පාර ජෙට් එකෙන් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්

    :shocked::lol::lol::lol:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    e8b9bc951a964e16630c01dd7dd172b7_14350.jpg

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    රසවත් සිද්දි කියන්න :dull: :nerd:,
    ආච්චි හදන කොච්චි සම්බෝලේ... රොටි... ගැන එහෙම :dull: කියන්න :cool:... එව්වා තම රසවත්...