එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

    එළකිරියේ ප්‍රකට MBBS දොස්තර කෙනෙක්ගේ නිරුවත මුළු එළකිරි වැසියන්ටම ප්‍රකාශ කිරීමටයි මේ අහිංසක උත්සාහය :lol:
    ගමේ අලබතල කා කුරුබැට්ටි සමග ක්‍රීඩාකල ඔහුගේ ළමා කාලය ඉතා සුන්දරය :)
    O/L අසමත් වීමත් සමග ඔහුගේ සුන්දර ළමාවිය නිමාවිය :( http://www.elakiri.com/forum/showpost.php?p=19051990&postcount=3 :sorry:
    ඔහු නගරයට පැමිනෙන්නේ තවදුරටත් ගෙදරට බරක් නොවී තමන්ගේම කියා දෙයක් කර ඔලුව එසවිමටය :)
    ගමේ සුන්දරත්වය විදිමින් ජිවත් උන කොලුගැටයෙක් උන ඔහු නගරයේ බියකරු බව පිළිබද කිසිවක් නොදනී :(
    දියුණු වෙන්න නගරයට ආ ඔහුට සිදුවූයේ සියලු දෙනාගේ අතවරයට ලක්වීමටය :sorry:
    ඇතිවූ දැඩි තාඩන පීඩන හමුවේ ඔහුට සමාජය කෙරෙහි ඇතිවුයේ අදික වයිරයකි :dull:
    කාගේද වරද ? :sorry: කාගේවත් නෙවෙයි මේ දරුණු සමාජෙ තමයි වැරැද්ද :dull:
    ඔහුගේ වයිරය ඇතිවුයේ මුළු සමාජය කෙරෙහිමය :sorry: දිනක කෙසේ හෝ දොස්තර කෙනෙක් වී මුළු ලංකාවෙන්ම පළිගන්නවා යැයි ඉටාගත් ඔහු සමාජයේ විවිද මට්ටම් වල පුදගලයින්ට වහල්කම් කරමින් මුදල් එකතු කළේය :dull::dull: ඔහුගේ අවසාන ඉලක්කය වූයේ කුඩාකල තිබු සිහිනය(දොස්තර) සැබෑ කරගැනීමය :)
    මේ කතාවේ කියවෙන තරුණයාගේ සැබෑ තොරතුරු අපලග ඇතත් අප මෙහිදී ඔහුට අසේල යන නම බාවිතා කරමු :dull:
    දිනක් දොස්තර කෙනෙකු රාජකාරි අවසන් වී නිවෙස බලා ගමන් කරමින් සිටියදී පිපාසය සංසිදුවා ගැනීමට නතරවූයේ අසේලගේ තැබිලි කරත්තය ලගය :)
    අසේලට දොස්තර මහතා දැකපු විගස ඔහුගේ කුඩා කල සිහිනය සිහිවී දෑසට කදුලක් හැමුවේය :sorry: එය දුටු දොස්තරමහතාගේ හිත උණුවී ඔහුගේ පවුද්ගලික බෙහෙත් ලබාදීමේ දිස්පෙන්සරිය වෙත කැටුව ගොස් බෙහෙත් දීමේ තනතුර සදහා බදවා ගත්හ :)
    එයින් සෑහීමකට පත්නොවූ අසේල දොස්තර මහතාගේ ලියකියවිලි පිටපත් කරමින් හොර උපාදි හා හොර බලපත්‍ර සාදාගනිමින් තමාගේ කුඩා කල සිහිනය සැබෑ කරගත්තේය :rofl::cool: කී මට තව කතා ගොඩක් ඇත්තත් මාහට එය සදහා වෙලාවක් නොමැත :no:

    ඔහුගේ බුද්දිමත් බව මින් මනාව තහවුරු වේ :rofl: දීපන් ඔය දොස්තරකම පොඩි එකෙකුට :lol:

    http://www.elakiri.lk/forum/showpost.php?p=19055605&postcount=18
    8d55QYY.png

    http://www.elakiri.lk/forum/showpost.php?p=19055820&postcount=28
    y4cxcTu.png


    ඔහු පවසන්නේ කෝමාරිකා වල විටමින් b12 නැති බවත් ඔහුගේ පෙති වල ඒවා ඇති බවත්ය :rofl:
    මේ සියල්ල බොරු බව ඔහු තරයේ ප්‍රකාශ කරනවා :lol: http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2763764/

    පැත්තක් ගැනීමට නොව බුද්දමත් ඔබගේ අවදානය පිණිසයි. විවාදයට නොව :)


    අබියෝගය : පුළුවන් වීරයෙක් ඉන්නවා නම් කෝමාරිකා වල විටමින් b12 නෑ කියල ඔප්පු කරන්න මම එයාට මේ එකවුන්ට් එක දෙනව. ඒ වගේම රිදිලා ගෙන් වැදලා සමාව ගන්නවා :)
    Sr09uIK.jpg
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Originally Posted by Mindfulness View Post
    vegan අයට බොද්දි ගන්න පුළුවන් හොද කටගැස්ම මොනවද තියෙන්නෙ ?? 100% vegan වෙන්න ඕන


    http://www.elakiri.com/forum/showthread.php?t=1699894


    Quote:
    Originally Posted by Ridila™ View Post
    මේ තවීශ බං. අර උන්ගේ ගෙවල් පැත්තට අකුණු ගහද්දි ගෙවල් පැත්තේ මිනිස්සු හිතනවා කිව්වේ එව්වා මුගේ වැඩක් පිටසක්වල ජීවීන් මූව එක්ක යන්න එන නිසා සද්දේ දාන්නේ කියලා.

    වයස අවුරුදු 20 යි, බූට් කාලා බූට් සික් සහ වීගන් ත්‍රෙඩ් එක තමයි මුගේ අනන්‍ය ලක්ෂණය. හැම හදන හදන ෆේක් එකකම ඔය ටික අනිවා තිබේ. තවීශ, තඩිබිඩිබොයිස්, වීගන් සහ තව ෆේක් කීපයක් කලියෙන් බෑන් උනා ලොක්කට රිපෝර්ට් කලාම. බහුචරිත මානසික රෝගියෙක්.



    උබට මානසික අසහනයද බ්‍රෝ
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඇත්ත තිත්තයි බ්‍රෝ :lol: උබල හැමෝම කියන්නෙත් දැන් කෝමාරිකා වල විටමින් බී12 නෑ කියලද :lol:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මචෝ තර්ක කරාට කමක් නෑ රණ්ඩු වෙන්න එපා දෙන්නම ... කෝමාරිකාවල විටමින් බී 12 තියෙනවා ඒත් විටමින් බී 12 අඩංගු වෙනත් ආහාරයකට සාපේක්ෂව ගොඩාක් අඩුයි. ඉතින් ඕකට ගහ මරා ගන්න ඕනේ නැහැ නේ? :)
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මචෝ තර්ක කරාට කමක් නෑ රණ්ඩු වෙන්න එපා දෙන්නම ... කෝමාරිකාවල විටමින් බී 12 තියෙනවා ඒත් විටමින් බී 12 අඩංගු වෙනත් ආහාරයකට සාපේක්ෂව ගොඩාක් අඩුයි. ඉතින් ඕකට ගහ මරා ගන්න ඕනේ නැහැ නේ? :)

    :cool: එකම එක බුද්දීමතෙක් හරි එළකිරියේ හිටපු එක ගැන අවංකව සතුටුයි යාළුවා :) රන්ඩු වෙනව නෙවෙයි බ්‍රෝ :( ඌ හැමදාම මගේ තේර්ඩ් කනව :growl: අද දුන්න ආයෙ නොඑන්නම :lol: ඌ කියන්නෙ කෝමාරිකා වල b12 ඇත්තෙම නෑ කියල :lol: ඉතින් එහෙම එකෙක් දොස්තර කෙනෙක් වෙන්න විදියක් නෑ නෙ බ්‍රෝ :( මේ තියෙන්නේ http://www.elakiri.lk/forum/showpost.php?p=19055820&postcount=28 :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :cool: එකම එක බුද්දීමතෙක් හරි එළකිරියේ හිටපු එක ගැන අවංකව සතුටුයි යාළුවා :) රන්ඩු වෙනව නෙවෙයි බ්‍රෝ :( ඌ හැමදාම මගේ තේර්ඩ් කනව :growl: අද දුන්න ආයෙ නොඑන්නම :lol: ඌ කියන්නෙ කෝමාරිකා වල b12 ඇත්තෙම නෑ කියල :lol: ඉතින් එහෙම එකෙක් දොස්තර කෙනෙක් වෙන්න විදියක් නෑ නෙ බ්‍රෝ :( මේ තියෙන්නේ http://www.elakiri.lk/forum/showpost.php?p=19055820&postcount=28 :lol:


    එළකිරියේ වුන්ට වද දෙන්නේ නැතුව මෙන්න මෙතැනට පලයන් උබට මානසික අසහනය මචෝ :growl:

    11785914ango2.jpg


    Address: Angoda, Sri Lanka
    Phone:+94 11 2 578234
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    :cool: එකම එක බුද්දීමතෙක් හරි එළකිරියේ හිටපු එක ගැන අවංකව සතුටුයි යාළුවා :) රන්ඩු වෙනව නෙවෙයි බ්‍රෝ :( ඌ හැමදාම මගේ තේර්ඩ් කනව :growl: අද දුන්න ආයෙ නොඑන්නම :lol: ඌ කියන්නෙ කෝමාරිකා වල b12 ඇත්තෙම නෑ කියල :lol: ඉතින් එහෙම එකෙක් දොස්තර කෙනෙක් වෙන්න විදියක් නෑ නෙ බ්‍රෝ :( මේ තියෙන්නේ http://www.elakiri.lk/forum/showpost.php?p=19055820&postcount=28 :lol:

    මම දැක්ක මචං ... ඕවට වාද විවාද කරලා තේරුමක් තියේද කියලා මුලින් හිතන්න ඕනේ ... එක එක අයගේ මති මතාන්තර වෙනස් නේ :) වැඩිය හිතට ගන්න එපා, ඔයාගේ පාඩුවේ ඔයාගේ ත්‍රෙඩ් කරන් යන්න :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ බූරුවෝ.....
    උඹ මොනවද දන්නේ රිදිලා ගැන.....
    නිකං සැමනෙන්නේ නැතුව චූ දාල බුදිය ගනින් තවීෂ.........
     

    dickensian

    Well-known member
  • yes.. there is vitamin B12 in aloe-vera..
    but there are only trace amounts of B12 in Aloe Vera..
    what it does is,aloe vera enhances the absorption of vitamin B12..
    ahh not only vitamin B12 but also vitamin E..
    actually it helps to absorb the full range of fat and water soluble vitamins..
    admittedly aloe vera is not a good source to have vitamin B12, but to enhance its absorption..