එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්Ş
එළකිරියේ ප්රකට MBBS දොස්තර කෙනෙක්ගේ නිරුවත මුළු එළකිරි වැසියන්ටම ප්රකාශ කිරීමටයි මේ අහිංසක උත්සාහය
ගමේ අලබතල කා කුරුබැට්ටි සමග ක්රීඩාකල ඔහුගේ ළමා කාලය ඉතා සුන්දරය
O/L අසමත් වීමත් සමග ඔහුගේ සුන්දර ළමාවිය නිමාවිය
http://www.elakiri.com/forum/showpost.php?p=19051990&postcount=3 
ඔහු නගරයට පැමිනෙන්නේ තවදුරටත් ගෙදරට බරක් නොවී තමන්ගේම කියා දෙයක් කර ඔලුව එසවිමටය
ගමේ සුන්දරත්වය විදිමින් ජිවත් උන කොලුගැටයෙක් උන ඔහු නගරයේ බියකරු බව පිළිබද කිසිවක් නොදනී
දියුණු වෙන්න නගරයට ආ ඔහුට සිදුවූයේ සියලු දෙනාගේ අතවරයට ලක්වීමටය
ඇතිවූ දැඩි තාඩන පීඩන හමුවේ ඔහුට සමාජය කෙරෙහි ඇතිවුයේ අදික වයිරයකි
කාගේද වරද ?
කාගේවත් නෙවෙයි මේ දරුණු සමාජෙ තමයි වැරැද්ද 
ඔහුගේ වයිරය ඇතිවුයේ මුළු සමාජය කෙරෙහිමය
දිනක කෙසේ හෝ දොස්තර කෙනෙක් වී මුළු ලංකාවෙන්ම පළිගන්නවා යැයි ඉටාගත් ඔහු සමාජයේ විවිද මට්ටම් වල පුදගලයින්ට වහල්කම් කරමින් මුදල් එකතු කළේය 
ඔහුගේ අවසාන ඉලක්කය වූයේ කුඩාකල තිබු සිහිනය(දොස්තර) සැබෑ කරගැනීමය 
මේ කතාවේ කියවෙන තරුණයාගේ සැබෑ තොරතුරු අපලග ඇතත් අප මෙහිදී ඔහුට අසේල යන නම බාවිතා කරමු
දිනක් දොස්තර කෙනෙකු රාජකාරි අවසන් වී නිවෙස බලා ගමන් කරමින් සිටියදී පිපාසය සංසිදුවා ගැනීමට නතරවූයේ අසේලගේ තැබිලි කරත්තය ලගය
අසේලට දොස්තර මහතා දැකපු විගස ඔහුගේ කුඩා කල සිහිනය සිහිවී දෑසට කදුලක් හැමුවේය
එය දුටු දොස්තරමහතාගේ හිත උණුවී ඔහුගේ පවුද්ගලික බෙහෙත් ලබාදීමේ දිස්පෙන්සරිය වෙත කැටුව ගොස් බෙහෙත් දීමේ තනතුර සදහා බදවා ගත්හ 
එයින් සෑහීමකට පත්නොවූ අසේල දොස්තර මහතාගේ ලියකියවිලි පිටපත් කරමින් හොර උපාදි හා හොර බලපත්ර සාදාගනිමින් තමාගේ කුඩා කල සිහිනය සැබෑ කරගත්තේය
කී මට තව කතා ගොඩක් ඇත්තත් මාහට එය සදහා වෙලාවක් නොමැත 
ඔහුගේ බුද්දිමත් බව මින් මනාව තහවුරු වේ
දීපන් ඔය දොස්තරකම පොඩි එකෙකුට 
http://www.elakiri.lk/forum/showpost.php?p=19055605&postcount=18
http://www.elakiri.lk/forum/showpost.php?p=19055820&postcount=28
ඔහු පවසන්නේ කෝමාරිකා වල විටමින් b12 නැති බවත් ඔහුගේ පෙති වල ඒවා ඇති බවත්ය
මේ සියල්ල බොරු බව ඔහු තරයේ ප්රකාශ කරනවා
http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2763764/
පැත්තක් ගැනීමට නොව බුද්දමත් ඔබගේ අවදානය පිණිසයි. විවාදයට නොව
අබියෝගය : පුළුවන් වීරයෙක් ඉන්නවා නම් කෝමාරිකා වල විටමින් b12 නෑ කියල ඔප්පු කරන්න මම එයාට මේ එකවුන්ට් එක දෙනව. ඒ වගේම රිදිලා ගෙන් වැදලා සමාව ගන්නවා

http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2763764/පැත්තක් ගැනීමට නොව බුද්දමත් ඔබගේ අවදානය පිණිසයි. විවාදයට නොව

අබියෝගය : පුළුවන් වීරයෙක් ඉන්නවා නම් කෝමාරිකා වල විටමින් b12 නෑ කියල ඔප්පු කරන්න මම එයාට මේ එකවුන්ට් එක දෙනව. ඒ වගේම රිදිලා ගෙන් වැදලා සමාව ගන්නවා

Last edited:

අද දුන්න ආයෙ නොඑන්නම