Wagon R Help

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කව්රුහරි හරියටම දන්නවද Hybrid Wagon R (engine model - R06A )එකේ ලංකාවේ දුවන්න හොද engine oil එක මොකද්ද කියල.
    මොකද මේකේ ඉම්පෝර්ට් කරනකොට එන්නේ SAE 0W20 oil එක.
    :nerd:
     
    • Like
    Reactions: kellsupun

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එහෙනම් ඒකම දාපං
    Wagon R වල මැනුවල් එකක් ඩවුන්ලෝඩ් කරගන බලපන්

    ඇක්වා එකෙත් මැනුවල් එකේ කියලා තියෙන්නේ 0W20 තමා
    මමත් පන්ඩිතයා වගේ ලංකාවට 0W20 ගැලපෙන්නේ නෑ කියලා 10W30 දැම්මා එක එකාගේ කතා අහලා...අලුත්ම එන්ජින් එකකට 30 ගැලපෙන්නේ නෑ :no::no:
    පස්සේ ආයෙත් අන්තිමට 0W20 වලටම මාරු වුණා

    Manual එකෙන් කියන එකම දැම්මම තෙල් හොඳට වැඩ කරනවා කියලයි කියන්නේ
     
    Last edited:
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එහෙනම් ඒකම දාපං
    Wagon R වල මැනුවල් එකක් ඩවුන්ලෝඩ් කරගන බලපන්

    ඇක්වා එකෙත් මැනුවල් එකේ කියලා තියෙන්නේ 0W20 තමා
    මමත් පන්ඩිතයා වගේ ලංකාවට 0W20 ගැලපෙන්නේ නෑ කියලා 10W30 දැම්මා එක එකාගේ කතා අහලා...අලුත්ම එන්ජින් එකකට 30 ගැලපෙන්නේ නෑ :no::no:
    පස්සේ ආයෙත් අන්තිමට 0W20 වලටම මාරු වුණා

    Manual එකෙන් කියන එකම දැම්මම තෙල් හොඳට වැඩ කරනවා කියලයි කියන්නේ

    මැනුවල් එකක් තමයි නැත්තේ,තියෙන ඔක්කොම ජපන් !10W30 ගැලපෙන්නේ නැ කියන්නේ ඇයි? :oo: