කොල්ලනේ,මට පොඩි උදව්වක් ඕනි.මේකයි ප්රශ්නෙ.මම එක 11 වසරෙදි වගේ ටික කාලයක් cricket practice ගියා. මාසයක් වගේ තමා ගියෙ.පස්සෙ නැවැත්තුව.ඒත් මාසෙ ඇතුළත මගෙ හම හොදටම කලු උනා.ගොඩක් මූනයි,අත්දෙකයි. cricket නවත්තල ටික කාලයක් ගියාම අනිත් අය ආපහු හිටපු skin colour එකටම ආවට මගෙ ඒ විදියටම ඉතුරු උනා.අදටත් මගෙ මූනයි අත් දෙකයි ඇගේ අනිත් තැන් වලට වඩා ගොඩක් කලුයි.
ආපහු හිටපු පාටට එන්න හොද cream එකක් වගෙ දෙයක් ඔයාල දන්නවනම් කියන්නකො.ලොකුු උදව්වක් මචන්.
bump එකක් දාල support කරන්න.
ආපහු හිටපු පාටට එන්න හොද cream එකක් වගෙ දෙයක් ඔයාල දන්නවනම් කියන්නකො.ලොකුු උදව්වක් මචන්.
bump එකක් දාල support කරන්න.
Last edited:

