සම කලු වීම-skin care help

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    කොල්ලනේ,මට පොඩි උදව්වක් ඕනි.මේකයි ප්‍රශ්නෙ.මම එක 11 වසරෙදි වගේ ටික කාලයක් cricket practice ගියා. මාසයක් වගේ තමා ගියෙ.පස්සෙ නැවැත්තුව.ඒත් මාසෙ ඇතුළත මගෙ හම හොදටම කලු උනා.ගොඩක් මූනයි,අත්දෙකයි. cricket නවත්තල ටික කාලයක් ගියාම අනිත් අය ආපහු හිටපු skin colour එකටම ආවට මගෙ ඒ විදියටම ඉතුරු උනා.අදටත් මගෙ මූනයි අත් දෙකයි ඇගේ අනිත් තැන් වලට වඩා ගොඩක් කලුයි.
    ආපහු හිටපු පාටට එන්න හොද cream එකක් වගෙ දෙයක් ඔයාල දන්නවනම් කියන්නකො.ලොකුු උදව්වක් මචන්.
    bump එකක් දාල support කරන්න.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kaamare thiyena kannadiya maaru karapan, mage kamare thiyena ekn baluwama man peenne thaleluwata, akkage kamare eken baluwama peenne suduwata
     
    • Like
    Reactions: mr dodo

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    300x300_6b1c902f4b763afd4354ee8187bbd74d.jpg
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    oya tiyena pata tyan idahan raale..

    Math awwe mai ine bn. Kalu wenwata bethak kiypalako?

    එහෙම කේස් එකක් නෙමෙයි කොල්ලො.මුලු ඇගම එක පාටක් වෙලා මූන විතරක් කලු උනාම එපා වෙනව බන්.photo එකක් ගත්තම තමා කොච්චර වෙනස්ඩ කියල තේරෙන්නෙ.thanaks mcn.rep iwarai.passe dennam
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Thawaduratath kalu wenathuwa ina sunscreen ekak use karana
    sudu wennanam godak dewal karana puluvan natural vidiyata oya creams gaane nathuwa but tikak kal ganava:)
    Olive oil+Lime juice, Aloevera google karala balanna puluvan:D
    samaraha EK membersla classic white soap ekath recommend karala thiba:)
    thread ekak thibaa oya natural remedies gana hambunoth man post karannam:D
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Thawaduratath kalu wenathuwa ina sunscreen ekak use karana
    sudu wennanam godak dewal karana puluvan natural vidiyata oya creams gaane nathuwa but tikak kal ganava:)
    Olive oil+Lime juice, Aloevera google karala balanna puluvan:D
    samaraha EK membersla classic white soap ekath recommend karala thiba:)
    thread ekak thibaa oya natural remedies gana hambunoth man post karannam:D

    ගොඩක් ස්තූතියි mcn