මේ දෙකත් මුගේ. ආයේ උඹට සාක්කි එක්ක ට්‍රේස් කරවන්න ඕනේ නෑනේ. පුදුම මානසික අසහනයක්.
ඔය Mindfulness කියන්නෙ නම් තවීෂ කියලා මං දැනන් හිටියා.. ලව් සික් එක ඇරෙන්න මූට පොඩි මණ්ඩලේ කචල් එකකුත් තියෙනවා.. ඕක සාමාන්‍යයෙන් ඔය අවුරුදු වල ඉපදුන ගොඩක් උන්ට තියෙන ලෙඩක්.. ෆේස්බුක් ගියාම ඒක හොඳටම බලාගන්න පුළුවන්.. ඕවා ඔහොම වෙන්න දෙමාපියන්ගෙ වැරදිත් බලපානවා.. මොකද අදකාලෙ ගොඩක් පොඩි උන්ව අතෑරල දාලා හදන්නෙ.. ඒකයි අවුල.. සමාජය ගැන කිසිම දෙයක් කියාදෙන්නෙ නැහැ.. උන් සාමාන්‍ය පෙල, උසස් පෙළ කරනකොට වැරදිමාර්ගයට වැටෙන ඉඩකඩ වැඩියි.. එතනින් එහා ඉගෙනීමත් නෑ..
උඹ අනිත් දවසෙ මේකෙ උන්ට හැදෙන්න ගොඩ යන්න උපදෙස් දෙන්න එපා.. හොඳ කරන්න ගිහින් නේහ් උඹ පුකේ ටිංකිරි ගාගත්තෙ.. මොකද බං මිනිහෙක්ට හැදෙන්න ඕන නම් අනුන් කියනකන් ඉන්න ඕන නෑ.. තමන්ට උවමනාව තියෙනවා නම් ඌ මොන කට්ට කාලා හරි ඉස්සරහට යනවා.. එහෙම නැති එකා ගලේ ගහලා ගත්තත් වැඩක් නෑ.. ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියල කතාවක් තියෙනවනේ..







