Nuwara Eliya in October

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Machan Nuwara Eliye Me mase anthimata wage wahida? E paththe inna kenek kiyanawada me dawas wala whether eka kohomada kiyala. Meeduma wassa ehema thiyenawada?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ කාලේ යන්න එපා. නායයනවා ගල් පෙරලෙනවා.. ඊයෙත් මම අනූ නමයෙන් බේරුනේ ලබුකැලේ ගිහින් එනකොට. තවලන්තැන්න හරියේ උඩින් ගල් එනවා පාරට වහිනවා වගේ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ කාලේ යන්න එපා. නායයනවා ගල් පෙරලෙනවා.. ඊයෙත් මම අනූ නමයෙන් බේරුනේ ලබුකැලේ ගිහින් එනකොට. තවලන්තැන්න හරියේ උඩින් ගල් එනවා පාරට වහිනවා වගේ..

    :);)
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ කාලේ යන්න එපා. නායයනවා ගල් පෙරලෙනවා.. ඊයෙත් මම අනූ නමයෙන් බේරුනේ ලබුකැලේ ගිහින් එනකොට. තවලන්තැන්න හරියේ උඩින් ගල් එනවා පාරට වහිනවා වගේ..

    ලබු කැලේ ඉන්න මංජුල රනවීර දන්නවද?අපිත් එක්ක කම්පියුටර් ක්ලාස් ගිය එකෙක්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලබු කැලේ ඉන්න මංජුල රනවීර දන්නවද?අපිත් එක්ක කම්පියුටර් ක්ලාස් ගිය එකෙක්
    මම ලබුකැලේ නෙමෙයි, මැක්වුඩ්ස් ෆැක්ට්‍රියට ගියා තේ ටිකක් ගේන්න රට අරන් යන්න.
     
    D ASS

    Member
    Feb 4, 2015
    92
    10
    0
    AssParade

    :shocked: