☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    :lol::lol: අපිට දැන් කිරියේ හැමවෙලේම රන් කරන්න වෙලා නෑ මල්ලි... ගොඩාක් බිසී...
    මඤ්ඤං උයන 3ක් ෆුල් රන් කෙරෙව්වා... පොස්ට් 2000+ 3000+ වැඩියෙන්..... දැන් අමාරුයි.. වයසයිනේ... වෙලා නෑ...

    ඔව් ඔව් තුන් පාරක් බෑ. දැං වයසයිනේ:lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    4වෙනි එකනම් කොහොමත් අමාරුයි.... යන්න එන්න වෙලාවක් නෑ....

    article-2585845-1AF00577000005DC-735_306x464.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගත්තා බන්.... කෝ බන් මල් බබා, kpz, බඩියා, සෙට් එකම කෝ බන්????

    මමනම් මාරම බිසී උනා බන්...

    උබ බැදහන්කෝ බලන්න අපිට නොකියාම... උකෝලම ගන්න...

    උන් කිරියට ඇවිත් එපයි බං මැසේජ් බලන්න...
    මම ෆේස්බුක් එකේ මැසේජ් දැම්ම...
    බඳින්න පුලුවන්ද බං තනියම. එහෙනම් වෙන්නේ රෙජිස්ටාර් ගාවට ගිහිං එතන ඉන්න කෙල්ලෙක් අල්ලාගෙන බලෙන් බඳින්න තමයි...
    රෙජිස්ටාර්ගේ පවුල උනත් කරන්න දෙයක් නැහැ...
    කවිය නම් රෑට එන එකක් නැහැ... "දැන් ඉතින් කොහෙද යන්නේ, මෙන්න මෙහෙ එනවා" කියල ඌ ඇඳට ඇදලා ගනීවි...
    ඊට පස්සේ ඉතින් මහන්සියට ඌ එන එකක් නැහැ...
    මල් බබා නම් "අක්කේ හැට්ට කට්ටක් නැත්ද" කියල අහගෙන ඒවි...
    කොහොම උනත් ඌ හොඳ එකා බං, නැත්නම් එදා මගුල් ගෙදර කිසි ගතියක් නැහැනේ අපිට...
    බඩි යන්න ඇති කෑල්ල එක්ක ඇවිදින්න ඇද ඉරිදා නිසා...
    මොකෝ උඹේ කොරියන් වැඩේ...

    කට්ටිය දන්නවද කවුද ආවේ කියල...
    මඤ්ඤං උයනේ රෙකෝඩ් ඒක තියපු කෙනෙක්, කොමෙන්ට් වලින්...
    ඒ වගේම රේඩියෝ එකෙත්..
    ඉගෙනීමේ කටයුතු නිසා ආවේ නැත්තේ, වෙල්කම් කියල සෙට් වෙන්න...
    ආශ්‍රයට හොඳ යාලුවෙක්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල එල .. පුළු පුළුවන් වෙලාවට ත්‍රෙඩ් එකක කොටාගෙන යන්න :D

    උබ දන්නවනේ... මඤ්ඤං උයන 1,2,3 ෆුල් රන් කෙරෙව්වා... දැන්නම් අමාරුයි.. පුළුවන් අහම්වෙලේම එන්නම්...
     
    Status
    Not open for further replies.