අපිට දැන් කිරියේ හැමවෙලේම රන් කරන්න වෙලා නෑ මල්ලි... ගොඩාක් බිසී...
මඤ්ඤං උයන 3ක් ෆුල් රන් කෙරෙව්වා... පොස්ට් 2000+ 3000+ වැඩියෙන්..... දැන් අමාරුයි.. වයසයිනේ... වෙලා නෑ...
ඔව් ඔව් තුන් පාරක් බෑ. දැං වයසයිනේ

මාත් ආවා.ඉඳගන්න තැනක් තියේද.
mokakda ban meke wenne???
mokakda ban meke wenne???

නැතුව යකෝ... ජීවත් වෙන සාමාන්‍ය කාලෙන් දැන් 1/3 ගෙවලා ඉවරනේ...

mokakda ban meke wenne???

වයසට වඩා බන්,,... මාර විදිහට බිසී....

ගත්තා බන්.... කෝ බන් මල් බබා, kpz, බඩියා, සෙට් එකම කෝ බන්????
මමනම් මාරම බිසී උනා බන්...
උබ බැදහන්කෝ බලන්න අපිට නොකියාම... උකෝලම ගන්න...
එල එල .. පුළු පුළුවන් වෙලාවට ත්‍රෙඩ් එකක කොටාගෙන යන්න![]()
උබ දන්නවනේ... මඤ්ඤං උයන 1,2,3 ෆුල් රන් කෙරෙව්වා... දැන්නම් අමාරුයි.. පුළුවන් අහම්වෙලේම එන්නම්...