එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ජේසන්ට කලා වගේ. අර බඩගිනි නම් වරෙන් ත්‍රෙඩ් එක මම ලඟදි බම්ප් කලාට පස්සේ උගෙත් රෙප් කැපෙනවලු කුණු හරුපෙන් බැන බැන. :lol::lol:

:lol::lol:habai ara aparadakarayo aparadaya karapu thana hoduwawak ithuru karala yanawa wage eyath yana yana thana eyawa andunaganna post ekak dala yanawa..:rofl:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ෆේක් උන්ව කෝට් කරන්න එපා. ඔරිජිනල් එකෙන් කියා ගන්න කොන්ද පන නැති අනාතයොනේ බං. තව ටිකකින් රහත් වේවි.

අද විවේකී ඉරිදනේ....:)

මුංව ජුන්ඩක් කෝට් කරල පොඩ්ඩක් උඩින් තිබ්බාම උඩ යන දිහා බලන් පොඩි ලල් එකක් ගත්තෑකි...

අර අයි එස් අයි එස් කාරයෝ ලෝකෙ හොල්ලන්න පුළුවන් උන්ට විතරයි වගේ කෑගැහුවෙ.. දැන් නෙලද්දි දහ අතේ දුවන්නෙ අල්ලා හුවැක් කියාගෙන.. ඒවගේ තමා මුනුත්

අනේ රහත් කරන්න නම් එපා බං... කම්මැලිකමක් ඇල්ලුවාම පොඩ්ඩක් ඔබල බලල ආතල් එකක් ගන්න ඉන්නෙ එවුන් නේ:(
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :(:(:( සසරින් එතෙර කරලා. :(:(:(
     
    • Like
    Reactions: RIDER89

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැඩිපුරම විටමින් බී12 තියෙන්නේ අලි බෙටි වලා.. ඒ හන්දා අලි බෙටි කෑව නම් වැඩි වැඩියෙන් විටමින් බී12 ™
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද රෑ වත් පොඩි ජවනිකාවක් නැද්ද බන් මේකේ :dull::dull::(

    මොන ජවනිකාද බං......ආධුනික නළුවො රියසල් එක පෙන්නන්නත් කලින් දිවංගත කරනවනේ මුං
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං නං ඕව දන්නෙ නෑ හැබැයි මට තේරුම් ගිය විදියට කෝමාරිකා වලින් කරන්නෙ විටමින් B12 Absorb කරගන්න උදව් කරන එක :dull:

    http://jacknorrisrd.com/aloe-vera-not-a-source-of-vitamin-b12/

    http://www.ncbi.nlm.nih.gov/pubmed/22435613

    ප.ලි
    වැඳලා සමාව ගන්න සීන් එකක් යනව නං වීඩියෝ කරලා එෆ් බී දාපල්ලා හොඳේ ට්‍රෙන්ඩ් එකට :dull:
    අකවුන්ට් නං රිදිලා ටීම්ට වැඩක් නෑ. තියෙන ගොඩේ හැටියට ඕකත් මේන්ටේන් කරගන්න අමාරුයිනෙ වැඩ රාජ කාරිත් එක්ක :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;19061603 said:
    මං නං ඕව දන්නෙ නෑ හැබැයි මට තේරුම් ගිය විදියට කෝමාරිකා වලින් කරන්නෙ විටමින් B12 Absorb කරගන්න උදව් කරන එක :dull:

    http://jacknorrisrd.com/aloe-vera-not-a-source-of-vitamin-b12/

    http://www.ncbi.nlm.nih.gov/pubmed/22435613

    ප.ලි
    වැඳලා සමාව ගන්න සීන් එකක් යනව නං වීඩියෝ කරලා එෆ් බී දාපල්ලා හොඳේ ට්‍රෙන්ඩ් එකට :dull:
    අකවුන්ට් නං රිදිලා ටීම්ට වැඩක් නෑ. තියෙන ගොඩේ හැටියට ඕකත් මේන්ටේන් කරගන්න අමාරුයිනෙ වැඩ රාජ කාරිත් එක්ක :rofl:

    :growl::growl::growl: :frown::frown::frown: පරයා :rofl::rofl::lol::lol: