ඔබ වාහන රියදුරෙක් නම්,

good-man

Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    පළවෙනි කාරණය හැර අනිත් සියල්ලටම එකඟයි
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    "හතරමං හන්දියක දී ඔබට කෙලින්ම ඉදිරියට යාමට ඇති අවස්ථාවක ඔබ භාවිතා කරන සිග්නල් එක මොකක් ද?
    කෙලින් යාමේ දී කිසිදු සිග්නල් එකක් භාවිතා නොකරන්න.
    බොහෝ අය ආපදා සිග්නල් දල්වාගෙන යයි..."

    meka nam waradi na bn...mata mataka widihata Driving learners manual eketh tibba me wage tanakadi Double signal dagena yanna oni kiyala...eke terum api " Idiriyatama" yanawa kiyana eka..

    & 1st ekak hari..eke teruma waradi karayekta udaw karanawa neweyi...dan Policiya kalin wage dakin dakin eka allanne na...dawasak policiye lookek media conference ekakadi kiwwa dada gahanawata wada policiya innawa kiyala light gahala inform karama kattiya hodata yanawa kiyala..e nisa dan policiya hama welawema innawa kiyala..
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:

    eka nam aththa thama.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මාත් ඔය headlight එක නම් ගොඩක් වෙලාවට කරනවා ..වැඩියෙන්ම බයික් සහ ත්‍රීවීල් අයට ...සමහර කාර් ,ජීප් වාහන වල යන එවුන් නම් අපිට ලයිට් ගහන්නේ නැ...එත් දවසක් නම් රත්නපුර හරියේදී Porsche එකක අපු පොරක් මට ලයිට් ගැහුවා ..අන්න මිනිස්සු
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    "හතරමං හන්දියක දී ඔබට කෙලින්ම ඉදිරියට යාමට ඇති අවස්ථාවක ඔබ භාවිතා කරන සිග්නල් එක මොකක් ද?
    කෙලින් යාමේ දී කිසිදු සිග්නල් එකක් භාවිතා නොකරන්න.
    බොහෝ අය ආපදා සිග්නල් දල්වාගෙන යයි..."

    meka nam waradi na bn...mata mataka widihata Driving learners manual eketh tibba me wage tanakadi Double signal dagena yanna oni kiyala...eke terum api " Idiriyatama" yanawa kiyana eka..

    මචං ඩබල් සිග්නල් ඒ කියන්නෙ hazard signal light දැමීමේ අදහස “මගේ රථය ආපදාවකට ලක් වී ඇත“ කියන එක අනිත් රියදුරන්ට දැන්වීමයි. ඒක පාවිච්චි කරන්න ඕනෙ වාහනය ආපදාවකට ලක්වී නවත්වා තබන අවස්ථාවකදී විතරයි.
    learners manual එකක එහෙම තියෙනවනම් ඒක වරදි මගපෙන්වීමක්.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    TFS :)

    Hazard දාන එක නම් මමත් කරනවා.
    සමහර වෙලාවට ඉස්සරහින් යන වාහනය hazard දැම්ම ම මට ලේසි නේ තේරුම් ගන්න මෙයා කෙලින් ම යනවා කියල. මොකද අපේ සමහර අයගේ සිග්නල් ලයිට් වැඩ කරන්නෙත් නැහැ, සමහර උන් දාන්නෙත් නැහැ. ඔහේ හිතුන පැත්තට හරවනවා.

    hazard දාන එක වැරදි වුනත් ඔය වගේ හේතු නිසා ඒක දාන එක හොදයි කියල තම මට නම් හිතෙන්නේ :(
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:

    උඹේ කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ..:) මොකද ගොඩක් ට්‍රැෆික් පොලිස් මාමලා පාරට බහින්නෙ රියදුරන්ව නිවැරදි මගට යොමු කිරීමේ පරම පවිත්‍ර උදාර චේතනාවෙන් නොවන නිසා...:lol:

    සමහරු Breakfast ගන්න පාරට බහිනව. තවත් අය Lunch ගන්න. Tea Time එකට එළියට එන අයත් නැත්තෙ නෑ. Dinner ගන්න එන අය නං සෑහෙන්න ඉන්නව. එයාල ගෙදර අයටත් එක්කම අරං යන්න එන්නෙ....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචං ඩබල් සිග්නල් ඒ කියන්නෙ hazard signal light දැමීමේ අදහස “මගේ රථය ආපදාවකට ලක් වී ඇත“ කියන එක අනිත් රියදුරන්ට දැන්වීමයි. ඒක පාවිච්චි කරන්න ඕනෙ වාහනය ආපදාවකට ලක්වී නවත්වා තබන අවස්ථාවකදී විතරයි.
    learners manual එකක එහෙම තියෙනවනම් ඒක වරදි මගපෙන්වීමක්.

    එක ඇත්ත ..ආපදාවකදී තමයි පාවිච්චි කළ යුත්තේ ..නමුත් මාර්ගයක අපි ඉදිරියටම යනවා කියන එක තැනෙ හැටියට භාවිතා වෙනවා කියලා තමයි මාත් හිතන්නේ ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    tfs

    මේ Thread එක ඉදිරියට ගෙන යාම හා සැලකීම ඔබ සතු යුතුකමකි
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
    :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ආහ්.. අර හතරමං හන්දි වල ඩබල් සිග්නල් කතාව දැන ගත්තෙත් අදයි...:( ඒකටත් ස්තූතියි...:)

    :rofl: ලංකාවේ ඉන්න උන් හිතන් ඉන්නේ ඩබල් සිග්නල් එක තියෙන්නේ කෙලින්ම යන එකට කියලා..... :lol: