සොහොන;19064162 said:උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න
ආදායම් බලපත්රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ![]()
"හතරමං හන්දියක දී ඔබට කෙලින්ම ඉදිරියට යාමට ඇති අවස්ථාවක ඔබ භාවිතා කරන සිග්නල් එක මොකක් ද?
කෙලින් යාමේ දී කිසිදු සිග්නල් එකක් භාවිතා නොකරන්න.
බොහෝ අය ආපදා සිග්නල් දල්වාගෙන යයි..."
meka nam waradi na bn...mata mataka widihata Driving learners manual eketh tibba me wage tanakadi Double signal dagena yanna oni kiyala...eke terum api " Idiriyatama" yanawa kiyana eka..

සොහොන;19064162 said:උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න
ආදායම් බලපත්රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ![]()
මොකද ගොඩක් ට්රැෆික් පොලිස් මාමලා පාරට බහින්නෙ රියදුරන්ව නිවැරදි මගට යොමු කිරීමේ පරම පවිත්ර උදාර චේතනාවෙන් නොවන නිසා...
මචං ඩබල් සිග්නල් ඒ කියන්නෙ hazard signal light දැමීමේ අදහස “මගේ රථය ආපදාවකට ලක් වී ඇත“ කියන එක අනිත් රියදුරන්ට දැන්වීමයි. ඒක පාවිච්චි කරන්න ඕනෙ වාහනය ආපදාවකට ලක්වී නවත්වා තබන අවස්ථාවකදී විතරයි.
learners manual එකක එහෙම තියෙනවනම් ඒක වරදි මගපෙන්වීමක්.
tfs
මේ Thread එක ඉදිරියට ගෙන යාම හා සැලකීම ඔබ සතු යුතුකමකි

ආහ්.. අර හතරමං හන්දි වල ඩබල් සිග්නල් කතාව දැන ගත්තෙත් අදයි...ඒකටත් ස්තූතියි...
ලංකාවේ ඉන්න උන් හිතන් ඉන්නේ ඩබල් සිග්නල් එක තියෙන්නේ කෙලින්ම යන එකට කියලා..... 