වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බීච් ප්ලීස් ! ! !

    Honda Hornet vs Honda Civic EG8

    vlcsnap-2015-10-04-18h46m45s221%20Medium_zpsb4z4zsxy.png

    vlcsnap-2015-10-04-18h44m52s53%20Medium_zps6vxwbint.png

    තව පොඩ්ඩෙන් ලොරිය ඇතුලේ . . :P
    Speed : 70+ Kmph
    දැට් ටයර් ස්මෝක් :no: :no:

    දවසේ පාඩම : මෙම පාලමට 70Kmph වලට වඩා වැඩි වේගයකින් පැමිණීම අනුතුරුදායකය.
    අම්මේහ් උඹලාත් කරන්න යන වැඩ....:baffled::sorry:
    තව පොඩ්ඩෙං ඉතිං.. :dull:
    වීඩියෝ නැද්ද ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගත්තොත් මොඩ්ල් එක කියපන්..:yes:

    SJCAM 4000 හරි SJCAM 5000 හරි තම ගන්න හිතන් ඉන්නේ බන් . .
    Go Pro ගණන් වැඩි බන් . . :growl: :growl:

    ඔය තියෙන්නේ SJCam 4000 එකකින් රෙකොර්ඩ් කරපු එකක්. .
    කාර් එක මගේ . . බයික් එකේ එන්නේ අතීසාර මිත්‍රයෙක් . . . උගේ තමා කැමරා එක . .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    SJCAM 4000 හරි SJCAM 5000 හරි තම ගන්න හිතන් ඉන්නේ බන් . .
    Go Pro ගණන් වැඩි බන් . . :growl: :growl:

    ඔය තියෙන්නේ SJCam 4000 එකකින් රෙකොර්ඩ් කරපු එකක්. .
    කාර් එක මගේ . . බයික් එකේ එන්නේ අතීසාර මිත්‍රයෙක් . . . උගේ තමා කැමරා එක . .
    සල්ලි සල්ලි කියලා නොබලා Go for a Go pro
    4.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කාර් එකේ දකුණු පැත්තේ බ්‍රේක් ලයිට් එකක එළිය අඩුයි :sorry:

    බල්බ් පිච්චිලාද කොහෙද බන් . . .
    කාලෙකින් චෙක් කරේ නෑ බන් . . .
    පොඩි මිස් එකකුත් තියෙනවා . . . තාම ප්ලග් ටික දැම්මේ නෑ බන් . .

    Go Pro එක වගේම තම බන් SJCAM ඒවත් . . හැබැයි ඔරිජිනල් එකක් හොයන්න අමාරුයි . .
    මම නම් දැක්ක එකම වෙනස Go Pro එකට වඩා SJCAM එකේ කලර්ස් පොඩ්ඩක් අඩුයි. . .
    GO Pro එකක් ගන්න ගානට SJcam දෙකක් ගන්න පුළුවන් . .
    Tank එකට එකයි, හෙල්මට් එකට එකයි . . . :P :P
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    අර වින්ඩ්ස්ක්‍රීන් එකට පහලින් තියන ප්ලාස්ටික් දැල වගේ එක ගලවලා බලපං ඇතුලේ රොඩු හිරවෙලා ඇති.

    ගලවන්නනම් පුළුවන් මචන්. එත් ඕක හරියට හයි කරගන්න බැරි වුනොත් කියලා ටිකක් බයයි.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වැස්ස දවස්වලට clutch එක තියෙන තැනට උඩ හරියෙන් වතුර වැටෙනවා බොල. නාන්න තරම් එන්නේ නැහැ. එත් බින්දුව බින්දුව වැටෙනවා. එත් හැමදාමත් වැටෙන්නෙත් නැහැ. ටිකක් තදට වැස්ස තියෙන දවස්වල තමයි අබාදේ දරුණු. අර wiper එක ළඟ තියෙන දැල් කොටු ටික හින්ද කොහෙන් වැටෙනවද කියලා පෙන්නේ නැහැ. දැනුම මදි නිසා ගලවන්න බයයි. මේක ගෙනියන්න ඕනේ garage බාස් ලඟටද tinker බාස් ලඟටද කියල පොඩ්ඩක් දැනුවත් කරමුකෝ. :eek::shocked::growl::(

    මම දැන් දවස් දෙකක් නෝට් කරා මගෙත් ස්පෙයා වීල් එක දාන්න තියෙන බේ එකේ වතුර වුට්ටක් එකතුවෙලා තියෙනවා. හිතාගන්න බෑ කොහෙන්ද එන්නෙ කියල. මම සැක කරන්නේ පිටිපස්සේ ලයිට් එක අස්සෙන් බේරෙනවා කියල. :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දැන් දවස් දෙකක් නෝට් කරා මගෙත් ස්පෙයා වීල් එක දාන්න තියෙන බේ එකේ වතුර වුට්ටක් එකතුවෙලා තියෙනවා. හිතාගන්න බෑ කොහෙන්ද එන්නෙ කියල. මම සැක කරන්නේ පිටිපස්සේ ලයිට් එක අස්සෙන් බේරෙනවා කියල. :baffled:

    හපොයි.. ඔය සීන් එක වෙච්ච එකක මං දැක්ක ඩිකියෙ බීඩින් එක හයිවෙලා තියන දාරෙ වතුර එකතුවෙලා එතනින් දිරල ඇතුලට වතුර ඇවිල්ලා..:dull: කෝකටත් ඔය දාරෙ බලාගන්න බීඩින් එක උස්සල.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දැන් දවස් දෙකක් නෝට් කරා මගෙත් ස්පෙයා වීල් එක දාන්න තියෙන බේ එකේ වතුර වුට්ටක් එකතුවෙලා තියෙනවා. හිතාගන්න බෑ කොහෙන්ද එන්නෙ කියල. මම සැක කරන්නේ පිටිපස්සේ ලයිට් එක අස්සෙන් බේරෙනවා කියල. :baffled:

    :oo: වික්ස් උඹේ ෆෝන් එක දීපන් ලමයෙකුට.......!! :angry: :angry:
     
    Status
    Not open for further replies.