එන්ඩ් ඔෆ් සිංහලීස්........
ටිංකර්..... ටිංකර්......
![]()
![]()
අත්දැකීමෙන් කියන්නෙ

එන්ඩ් ඔෆ් සිංහලීස්........
ටිංකර්..... ටිංකර්......
![]()
![]()

ක්ලච් එක තද ගතියක් තියෙනවා පාගනකොට. කේබල් එක තියෙන්නේ ( සනී එෆ්බී 13 ). මේක හදාගන්න පුලුවන්ද
ඕක සබං වගේ පෑගෙනවාබඩා අද තඩි කොට්ටක් පැනලා අන්න.. කව්ද මන්ද නංගි කෙනෙක් එක්ක යනවලු FB15 එකේ...![]()



වැස්ස දවස්වලට clutch එක තියෙන තැනට උඩ හරියෙන් වතුර වැටෙනවා බොල. නාන්න තරම් එන්නේ නැහැ. එත් බින්දුව බින්දුව වැටෙනවා. එත් හැමදාමත් වැටෙන්නෙත් නැහැ. ටිකක් තදට වැස්ස තියෙන දවස්වල තමයි අබාදේ දරුණු. අර wiper එක ළඟ තියෙන දැල් කොටු ටික හින්ද කොහෙන් වැටෙනවද කියලා පෙන්නේ නැහැ. දැනුම මදි නිසා ගලවන්න බයයි. මේක ගෙනියන්න ඕනේ garage බාස් ලඟටද tinker බාස් ලඟටද කියල පොඩ්ඩක් දැනුවත් කරමුකෝ.![]()
බඩා අද තඩි කොට්ටක් පැනලා අන්න.. කව්ද මන්ද නංගි කෙනෙක් එක්ක යනවලු FB15 එකේ...![]()

උඹට නංගි කියලද කිව්වෙ....එතකොට අර ලැපක් ගන්න ආපු ඇන්ටිගෙ සීන් එක දැන් නැවතිලාද?![]()



හෑ...
මූ යකාගෙ බඩුවක්නේ..

හෑ...
මූ යකාගෙ බඩුවක්නේ..
![]()

exam එහෙම කොහොමද?![]()

අහිංසක මටම මෙහෙම වෙනකොට වාව ගන්න බැරුවා බන්.

වරදක් නෑ බන්. කොලා ඉතින්. අනේ දෙයියනේ ඩිප්ලෝමා එකේ සබ්ජෙක්ට් දෙක පාස් කරලා දෙන්න මේ අහිංසක කොල්ලගේ.අහිංසක මටම මෙහෙම වෙනකොට වාව ගන්න බැරුවා බන්.
![]()
ඔයිල් කරපං ඔයිල් කරපංඕක සබං වගේ පෑගෙනවා



බොනවා නං බොමු සුවාමිනී !දැන් අපි මොනවද කියන්න ඕනේ...![]()


බීච් ප්ලීස් ! ! !
Honda Hornet vs Honda Civic EG8
![]()
![]()
තව පොඩ්ඩෙන් ලොරිය ඇතුලේ . .
Speed : 70+ Kmph
දැට් ටයර් ස්මෝක්![]()
දවසේ පාඩම : මෙම පාලමට 70Kmph වලට වඩා වැඩි වේගයකින් පැමිණීම අනුතුරුදායකය.
