ඔන්න ඉතිං මේ මාසේ 13 වෙනිදට අපිත් NSBM eඑක ඇතුලට ගොඩවදිනවා... තැනකට යන්න කලින් එතන මොනවගේද කියලා දැනගන්න ඕනනේ.. අර කතාවකුත් තියෙනවනේ වව්ලගේ ගෙදර ගියාම එල්ලීලා ඉන්න ඕන කියලා.. ඔන්න ඉතින් මේ දැන ගන්නත් එක්ක අහන්නෙ... NSBM එකේ ඇතුලේ ඉන්න අපේ කොල්ලො එහෙම කොහොමද?.... එලකිරිවගේ fit ද? නැත්තම් බොකද?........ මම නම් කාට්වත් කරදරයක් නැති පාඩුවේ ඉන්න ඩයල් එකක්... එහෙම එකෙක්ට අව්ලක් නැතුව ඇතුලේ වැඩ ටික කරන් යන්න පුලුවන්නේ?.....මොකද මම අදුරන සමහරක් උන් හිටියට මම set වෙන batch එකේ මම විතරයි ඉන්නේඑ....




sonnaya wage yanna one.