Dialcom ගැන......

Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    කොල්ලනේ මට Dialcom Shop එක ගැන විස්තර ටිකක් කියපල්ලකෝ. මම Lumia 730ක් ගන්න හැදුවේ. Softlogic එකේ 36ක් වෙනවා. Dialcom එකේ 30යි වෙන්නේ. ඉතින් මචන්ලා මට දැනගන්න ඕනේ උන්ගේ බඩු හොදයිද සහ Warranty Claim කරන්න ගියොත් උන් අඩනවද කියන එකයි. Softlogic නම් කොහොමත් Sure නේ. මම ඔය Dialcom උන් ගැන මෙලෝ හසරක් දන්නෙ නැ බන්. උන්ගේ Reputation එක කොහොමද බන්?
     
    • Like
    Reactions: king_pandukabaya

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    ganna epa machn dialcom eken..un gawa refurbished 4n thiyenawa!sure!
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    ganna epa machn dialcom eken..un gawa refurbished 4n thiyenawa!sure!

    Eka aeththa machan..un indian assembled phone denawa..sure karanna epa..case ekak awoth change karala denawa..first time gannakota aniwa check karala balala ganin..sure naththam ganna epa..mama htc desire 820s ekak gaththa..gedara aran awith baluwama main mic eka wada naha..mama ayeth aran giya..gaththa gaman nisa phone eka replace kala..mulin dunna eka india assembled..passe dakke..replace karapu eka made in china kiyala gahala thibuna..eka hondai..parissamen macho...
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    ganna epa machn dialcom eken..un gawa refurbished 4n thiyenawa!sure!

    ඔව් මචන් .. මටත් ඕකම මගේ යාලුවෙක් කිව්වා .. ගණන් වැඩි උනත් Softlogic ෂුවර් නේද බන්? එහෙනම් Softlogic එකෙන්ම ගන්නවා. Thanks Bro ....
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    Eka aeththa machan..un indian assembled phone denawa..sure karanna epa..case ekak awoth change karala denawa..first time gannakota aniwa check karala balala ganin..sure naththam ganna epa..mama htc desire 820s ekak gaththa..gedara aran awith baluwama main mic eka wada naha..mama ayeth aran giya..gaththa gaman nisa phone eka replace kala..mulin dunna eka india assembled..passe dakke..replace karapu eka made in china kiyala gahala thibuna..eka hondai..parissamen macho...

    Okay Bro ... Thanks ... මොකටද බන් නිකන් Risk එකක් ගන්නේ. ඔච්චර සල්ලි වියදම් කරලා Sure නෑති බඩුවක් ගන්නේ මොකටද ... මන් Softlogic එකෙන්ම ගන්නම් මචන් ...
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඔව් මචන් .. මටත් ඕකම මගේ යාලුවෙක් කිව්වා .. ගණන් වැඩි උනත් Softlogic ෂුවර් නේද බන්? එහෙනම් Softlogic එකෙන්ම ගන්නවා. Thanks Bro ....

    aniwa machn..6000rs balanna epa..softlogic eken ganna..
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    Ganna epa yakooo Dailcom ballangen !!

    සිරාවටම බන් .. මට නම් දැන් පේන විදියට උන්ට තියෙන Reviews හෙනම අවුල් වගේ ... ඕක මුස්ලිම් කඩයක් නේද? මුස්ලිම් බිස්නස් කරන අය කොහොමත් විස්වාස කරන්න හොදම නෑ බන් .... Thanks broo ... Softlogic Ela ....
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    aniwa machn..6000rs balanna epa..softlogic eken ganna..

    ඒක තමා බන් .. මටත් ඕකුන් ගැන සැක තිබ්බ හන්දා තමයි කිරියෙන් ඇහුවෙ කෝකටත් කියලා .... දැන් සැකේ නැති උනා ... මගේ බල්ලවත් යන් නෑ ඕකට... Thanks Very much Broo !!!
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ආපෝ හොර ගුහාවක් බන් :dull:
    මම ගත්තා මොබයිල් ප්ලැනට් එකෙන් (කොල්ලුපිටියේ).අවුරුදු එකහමාරක් එලටම පාවිච්චි කරා.හැබැයි සැම්සුන් එකක්.ගානත් ශේප් .පොඩ්ඩක් බලපන්.​
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Softlogic Warrenty naththam ganna Epa. Aulak awama , Un ube Pita warada Patawala Shape wenna Balanna. Arun ehema na. Ubata Warrenty Clam karala denawa. Gana Tikak Wadi Unata Oyata Qulity Product , Hoda Warrenty ekak Ekkama Ganna Puluwan. Gana Adu Eka gana Hithanna Giyoth Passe Pasuthawenna Wei. mama Nam Company ekenma Thamai ganne , Podi ganak Wadi unath. Service Great
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් මචන් .. මටත් ඕකම මගේ යාලුවෙක් කිව්වා .. ගණන් වැඩි උනත් Softlogic ෂුවර් නේද බන්? එහෙනම් Softlogic එකෙන්ම ගන්නවා. Thanks Bro ....

    එපා. :no: සොෆ්ට්ලොජික් එකෙන් ගන්න එක අපරාදයක්. බඩු නම් පට්ට ෂුවර්. ඒත් උන්ගෙ නමට උන් ගණන් උස්සනවා.

    ගොඩක් පිට කඩ වල ෆෝන් එක විකුනන්න තියනවා සොෆ්ට්ලොජික් වොරන්ටි එකත් එක්ක. ඒ කියන්නෙ ෆෝන් එක උන්ගෙන් ගත්තට බැරි වෙලා හරි අවුලක් අවොත් අපි නොකියා කෙයා එකකට අරං ගියාම වොරන්ටි ක්ලේම් කරගන්න පුළුවන්. ඒකට කඩ මොනවද කියල දන්න එවුන්ගෙන් ඇහුව නම් හරි. කඩවල් වල ඉන්න උන් කියන ඒව නම් සත පහකට විස්වාස කරන්න එපා :no:

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹේ ප්‍රශ්නේ මේකෙ දාල බලපන් මචං :)
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    ආපෝ හොර ගුහාවක් බන් :dull:
    මම ගත්තා මොබයිල් ප්ලැනට් එකෙන් (කොල්ලුපිටියේ).අවුරුදු එකහමාරක් එලටම පාවිච්චි කරා.හැබැයි සැම්සුන් එකක්.ගානත් ශේප් .පොඩ්ඩක් බලපන්.​

    Mobile Planet එකේ 730 එක 34ක් වෙනවා බන් .. Softlogic එකේ 36යි වෙන්නේ.. මට Kandy ගොඩක් ලග හින්දා Softlogic ම ගන්නව බන් ....
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අම්බෝ එපා.
    උන් දෙන වගකීම් සහතිකේ ගැන නිකමට උන්ගෙන් අහපන්.
    ඒක කිසිම වැඩකට නැති වගකීමේ සහතිකයක්.
    ඒකේන් කවදාවත් ෆෝන් එකට මොකක් වුනත් උන් ක්ලේයිම් කරන්නෙ නෑ.
    "සොරි සර්.මේ වොරන්ටි එකෙන් ඒක කවර් වෙන්නේ නෑ.." කියලා අහගන්න වෙනවා මිසක්..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම මේ මඩ ගහනවා නෙවෙයි මගේ ලමගම යාලුවෙක්ට වුන අසාදාරණයක් ගැන කියන්නේ මත් එතන රෙකමන්ඩ් කරපු නිසා යලුවෙක් කියලා මත් ඩවස් 4 ක් විතර රස්තියාඩු වුනා දැන් ටිකක් කල් 4න් එක අරන් රිස්ටාට් වෙනවා , පස්සේ දුන්නා අපිට එ වෙනුවට යුස් කරන්න වෙන එකක් දුන්නා 4න් එක එයලා චෙක් කරන්න ගත්තා කැලි දැම්මා එපා වුනා 4න් එකත් එක්ක අලුතින් එකක් දුන්නෙම නැහැ, පස්සේ ඇග්‍රිමට් එකේ තියෙනවා එක අපේ ෆොල්ට් එකක් නෙවෙයිනිසා පස්සේ අලුත් 4න් එකක් දුන්නා , එක තනිකර ඇසැම්බල් කැලි අටවපු එකක් , කෙල්ලේක් ට 4න් එක දුන්නේ වෙලාවට මම බැලුව නිසා දන්නේ , පස්සේ අපි ලෙඩේ අදිනවා කිව්වහම උන් බය වුනා උන් කිව්වා ඒ මොඩල් එකේ ඔක්කොම 4න් අවුල් කියලා පස්සේ අපි කිව්වා අපිට සල්ලි ඔන කියලා කොහොම හරි සල්ලි ගත්ත්තා එත් දවස් 4ක් බඩ ගැවා, මාසයක් ගියා ( ෆොන් එක කොමන් ෆොල්ට් එකක් sony xperia ray ) පොඩ්ඩක් ගනන් අඩු වුනාට මචන් විකිනිමෙන් පසු සෙවාවත් බලන්න.
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    Softlogic Warrenty naththam ganna Epa. Aulak awama , Un ube Pita warada Patawala Shape wenna Balanna. Arun ehema na. Ubata Warrenty Clam karala denawa. Gana Tikak Wadi Unata Oyata Qulity Product , Hoda Warrenty ekak Ekkama Ganna Puluwan. Gana Adu Eka gana Hithanna Giyoth Passe Pasuthawenna Wei. mama Nam Company ekenma Thamai ganne , Podi ganak Wadi unath. Service Great

    ඔව් බන් .. මාත් මොනවා ගත්තත් Company එකෙන් ගන්න තමයි ගොඩක්ම බලන්නේ .. මොකද බඩුත් ෂුවර් සහ Aftersale Service එකත් හොදයි නේ ... මම KCC වල Softlogic එකෙන්ම ගන්නම් බන් .. එලියට වඩා තව 5යි නේ වැඩි වෙන්නේ බන් ... Thanks !!!
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    A. සිරියා;19070775 said:
    එපා. :no: සොෆ්ට්ලොජික් එකෙන් ගන්න එක අපරාදයක්. බඩු නම් පට්ට ෂුවර්. ඒත් උන්ගෙ නමට උන් ගණන් උස්සනවා.

    ගොඩක් පිට කඩ වල ෆෝන් එක විකුනන්න තියනවා සොෆ්ට්ලොජික් වොරන්ටි එකත් එක්ක. ඒ කියන්නෙ ෆෝන් එක උන්ගෙන් ගත්තට බැරි වෙලා හරි අවුලක් අවොත් අපි නොකියා කෙයා එකකට අරං ගියාම වොරන්ටි ක්ලේම් කරගන්න පුළුවන්. ඒකට කඩ මොනවද කියල දන්න එවුන්ගෙන් ඇහුව නම් හරි. කඩවල් වල ඉන්න උන් කියන ඒව නම් සත පහකට විස්වාස කරන්න එපා :no:

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹේ ප්‍රශ්නේ මේකෙ දාල බලපන් මචං :)

    ඒත් අවුලක් නෑ මචන් ... දැන් Mobile Planet එකේ තියෙනවා With Softlogic Warranty. උන් ලග 34ක් වෙනවා බන් ... ඉතින් Softlogic එකේ 36යි නේ වෙන්නේ. ඔය 2000 mokakdha බන් .. මට කොළඹ එනවට වඩා දහස් ගුණයක් ලෙසියි නුවරට ගිහින් ගන්න එක ... anyway Thanks bro !!